


ගාඩ් එක නැතුව නඩුකාරයෝ මෙහෙම තනියෙන් යනවද බං ??
muge pukata pollak bessuwa nam lede hari yanawa![]()
වීඩියෝ කරපු එකාට අධිකරණයට අපහස කරා කියල නඩුවක් වැටෙන්න පුළුවන්..Mokakhari case ekak patalawala athulata danna ida thiyanawa video karana ekawa.
ප්‍රශ්නයක් උන ගමන් හොයන් එනවා හැබයි. නිකන් කොහෙහරි හම්බුනත් මොකක් හරි දෙයක් අහලා හරි දැනගන්නවා. මේ වගෙ මොන කතා කිව්වත් ලෙඩක් දාගත්ත වෙලාවට ඉන්නේ ලෝයර් විතරයි.Nadukarayoy lawyaers lay kari saththu.. un ekka parissamin deal karanna oni..
ඇත්තම නඩු කරයෙක් නම්
දැන් මූ ව අල්ලල හිරෙ දායි අධිකරණයට අපහාස කලා කියල
අර අනුරාධපුරෙ Rape කේස් එකේ එකා පොලිසියෙන් ගැහුව කීවට පස්සෙ උගෙ ගෙදරින් බෝම්බයක් හොයාගෙන නේද පොලිසියෙන්
නඩු කාරයෝ නම් කැරිම සත්තු ජාතියක්. අපේ ගෙවල් ලඟ නඩුකාර ගෑනියෙක් ඉන්නවා. එක පාරක් වෙන ගෙදරක හදන බල්ලෙක්ව හොයන්න අපු මනුස්සයෙක් මෙයාගෙ වත්තට ආවා කියලා ඌව රිමාන්ඩ් කෙරෙව්වා. පස්සේ ඒකිට කරදර කරන්න ආවා කියලා නඩුවක් දැම්මා. ඒ මිනිහගෙ පැත්තට ලෝයර් කෙනෙක්ට වත් කතා කරන්න දුන්නේ නෑ.
they do not have body guards like politicians but some who have threats are given protection by separate security division similar to MSD. Most travel alone and drive their vehicles.නඩුකාරයන්ට පුද්ගලික ආරක්ෂක නැතිව ගමන් යන්න බැහැ....