මම නලුවෙක් වෙනවා කිව්වම පන්තියේ හැමෝම මට හිනා වුනා - ප්‍රවීන නළු රජිත හිරාන්

saja

Well-known member
  • Jan 8, 2007
    14,859
    2
    9,990
    113
    Home Sweet Home
    ඕක දන්න acting එකක් න බන් , දන්නේ දෙපිට කැපෙන වචන කියල හිනස්සන්න , පොඩ්ඩක් නටන්න
     
    • Like
    Reactions: Ryan08

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    3,262
    6,003
    113
    විටෙක නලුවෙක්
    විටෙක නිවේදකයෙක් ෂී මෝර්
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    1,342
    2,518
    113
    Kassel
    මම මූ ඉන්න ඒව 2යි දැකල තියෙන්නෙ. 1ක් පිං පොං කියල හිටිය එකක්.
    අනික අර ටෙනි බන්දුයි එක්ක බිත්තරයක් කන එක.

    මුගෙ නම කියහන්කෝ
    මම 6 වසරෙ වගේ ඉන්නකොට මූ ඇටකිච්ච වගේ පිං පොං කියල චරිතෙක හිටිය ස්වර්නවාහිනියෙද කොහෙද. හරියට කාලවකවානු මතක නෑ ගූගල් කරල බලන්න වෙනව මුගෙ නම.
    ------ Post added on May 21, 2024 at 9:37 PM
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,228
    19,740
    113
    40

    ඕකා මුල්කාලෙ ඔය දෙක හොදට රඟපෑවා. පස්සෙ ඌට අං ආවා.
    මූ එකපාරක් ටීවි ප්රොග්රෑම් එකකට ඇවිත් කියනවා මූ රගපාද්දි පිටපතේ තියෙන දෙබස් වලට අමතරව අතින් දාලත් කියනවලු මූට හොදයි කියලා හිතෙන ඒවා. හෙනම ගූ උනා මුගෙ රගපෑම. ඉතින් කවුරවත් මූට ටෙලිනාට්‍ය, ෆිල්ම් වලට කතා කරන්නෙ නෑ.
     
    මූ මයිනගෙ කැම්පේනවල පුක දෙන්න ගියා නේද. මම දැකල තියෙනව කට්ටිය බැනල පෝස්ට් දාල තියෙනව. මයිනට කඩේ යන්න ගත්තට පස්සෙ වෙන ඇති අං එන්න පටන්ගත්තෙ.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,228
    19,740
    113
    40
    නලුවෙක් විතරක් නෙමෙයි අධයක්ශකවරයෙක්, entertainer කෙනෙක් සහ යුද හමුදාවේ මේජර් වරයෙක් :love:
    මුට ආමි එකෙන් පඩි ගෙවනවා කියලාදැක්කා කමෙන්ට් වල තියෙනවා. මොකක්ද ඇත්ත කතාව.

    මූ මයිනගෙ කැම්පේනවල පුක දෙන්න ගියා නේද. මම දැකල තියෙනව කට්ටිය බැනල පෝස්ට් දාල තියෙනව. මයිනට කඩේ යන්න ගත්තට පස්සෙ වෙන ඇති අං එන්න පටන්ගත්තෙ.
    මයිනට පුකදෙන්න සෑහෙන කාලෙකට කලින් ඉදන් බන්,
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    23,540
    13,468
    113
    Colombo
    මම මූ ඉන්න ඒව 2යි දැකල තියෙන්නෙ. 1ක් පිං පොං කියල හිටිය එකක්.
    අනික අර ටෙනි බන්දුයි එක්ක බිත්තරයක් කන එක.

    මුගෙ නම කියහන්කෝ
    මම 6 වසරෙ වගේ ඉන්නකොට මූ ඇටකිච්ච වගේ පිං පොං කියල චරිතෙක හිටිය ස්වර්නවාහිනියෙද කොහෙද. හරියට කාලවකවානු මතක නෑ ගූගල් කරල බලන්න වෙනව මුගෙ නම.
    ------ Post added on May 21, 2024 at 9:37 PM
    sirawatama
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    5,928
    10,726
    113
    මම මූ ඉන්න ඒව 2යි දැකල තියෙන්නෙ. 1ක් පිං පොං කියල හිටිය එකක්.
    අනික අර ටෙනි බන්දුයි එක්ක බිත්තරයක් කන එක.

    මුගෙ නම කියහන්කෝ
    මම 6 වසරෙ වගේ ඉන්නකොට මූ ඇටකිච්ච වගේ පිං පොං කියල චරිතෙක හිටිය ස්වර්නවාහිනියෙද කොහෙද. හරියට කාලවකවානු මතක නෑ ගූගල් කරල බලන්න වෙනව මුගෙ නම.
    ------ Post added on May 21, 2024 at 9:37 PM
    Teledrama - Thattu gewal
    Movies - Raa Daniel Dawal Miguel
     
    • Love
    Reactions: dananjaya696