මට මේ ලගකදි ඉදන් වගේ වෙනකෙනෙක් දෙයක් කිව්වම ඒ දේ එකපාර ඔලුවට යන්නෙ නෑ..මම කියන්නෙ මට තේරුම් ගන්න බෑ..අනික මට ඒ දේවල් තේරුම්ගන්නත් ඕනකමක් නෑ වගේ ඉන්නෙ..මතක ශක්තියත් ටිකක් අඩුයි වගේ..මේ කරන්න යන වැඩේ මේ අමතක වෙලා කල්පනා කරනවා..ඒ ලෙවල් කරන කාලෙ ඉදන් වගේ ලාවට මේ තත්වෙ තිබුනා..නිකන් ඉන්නකොට ඇගිලි ඒමත් වෙව්ලනවා මගේ..නිකන් පිස්සෙක් වගේ..මේ තත්වෙත් එක්ක ඒ ලෙවල් කරත් ඒ හැටි වැඩක් උනෙත් නෑ මැත්ස් වලින් c 3 ක් විතරයි තියෙන්නෙ..මට තියෙන ප්‍රශ්නෙ මෙහෙම අමතක වීම්,එකදිගට මනුස්සයෙක් එක්ක කතාකරන්න බැරිකම(කෙනෙක් එක්ක කතාකරද්දි ඊලගට මම අගහන්නෙ මොකද්ද මට වැඩක් නෑනෙ මේව අහල වගේ හිතෙන එක),හැංගිලා වගේ ජීවත් වෙන්නමයි හිත..මේවත් එක්ක කොහොමද මම ඉදිරියට යන්නෙ..තාම වයස 22යි...plz help !