මම සොරෙකු මැරුවොත් මට කුමක් සිදුවේද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    15,776
    1,155
    113
    මරන්න එපා ඌට හොරකන් කරන යන්න දෙන්න තමා තියෙන්නේ. ඌ මැරුවොත් උබ හිරේ
     
    • Haha
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    1,215
    1,748
    113
    ඇයි බන් මරන්නේ ??
    ඊට පස්සේ වැඩ ගොඩයි නේ.
     

    madhuwa111

    Active member
  • Jul 10, 2020
    127
    155
    43
    මම සොරෙකු මැරුවොත් මට කුමක් සිදුවේද?
    ඔබට කුමක් වෙයිද යන්න තීරණය වෙන්නේ නීතිය මත නෙවෙයි. ඔබේ lowyerගේ දක්ෂතාවය මත..

    මම දන්න තරමට නම්, ආත්ම ආරක්ෂාව සදහා ගනු ලබන ක්‍රියා මාර්ග අපරාධ ලෙස සලකන්නේ නෑ.. ඔබේ නිවස මංකොල්ල කන්න ආව සොරාගෙන්, ඔබේ දේපල වලට හා ජීවිතයට සිදුවන හානිය වළක්වා ගැනීම සදහා ගත්තු ක්‍රියා මාර්ගය නිසා හොරා මළා කියලා ඔප්පු වුනොත් ගැටළුවක් වෙන එකක් නෑ..
     
    • Like
    Reactions: S_M_S and privetek

    dilann

    Well-known member
  • Jul 6, 2018
    1,215
    1,748
    113
    ඌට යන්න දීපන් බන්..
    ඊට පස්සේ උගේ පස්සෙන් වාහනයකින් ගිහින් හප්පපන්.. උබට මුකුත් වෙන්නේ නෑ. නින්ද ගියා කියපන්. .
     
    • Haha
    • Like
    Reactions: deanXX and stasia

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    835
    582
    93
    Internet
    මම නම් ඕව දන්නෙ නෑ, internet එකේ හොයාගන්න හම්බුනෙ මේක විතරයි:

    The Penal Code of Sri Lanka provides for a defendant to justify a violent act against an aggressor under the theory of “private defence.”[5] Every person is granted the right to defend his own body or the body of another “against any offence affecting the human body” or the property of himself or another against acts of “theft, robbery, mischief or criminal trespass.”[6] The right of private defense in no case extends to inflicting more harm than is necessary for the purposes of defense.[7]

    Penal Code § 93 provides the situations in which deadly force may be employed in private defense, including under threat of death, grievous harm, rape and kidnapping. Similarly, Penal Code § 96 provides the situations in which deadly force may be employed in defense of property, including in response to robbery, house-breaking at night, mischief by fire or explosives and theft, mischief or house-trespass combined with a reasonable apprehension of death or grievous injury.

    The right of private defense commences as soon as a reasonable apprehension of danger to the body arises from an attempt or threat to commit the offense and continues only so long as that apprehension of danger to the body continues.[8] Similarly, the right of private defense of property commences when a reasonable apprehension of danger to the property commences but terminates at different points depending on the type of threat perceived.[9]

    The right to private defense is not available when an individual has opportunity to retreat to the protection of the public authorities and is not available against acts that do not reasonably cause the apprehension of death or grievous harm done by a person acting as a public servant or at the direction of a public servant.[10]

    The Penal Code allows a person acting in private defense to run the risk of harming an innocent third party when the defender reasonably apprehends a threat of death but is so situated that he cannot effectively exercise that right without risk to the third party.[1

    Source: https://defensewiki.ibj.org/index.php?title=Self-Defense#Sri_Lanka
     

    privetek

    Active member
  • Jul 2, 2020
    248
    105
    43
    Penal Code § 93 provides the situations in which deadly force may be employed in private defense, including under threat of death, grievous harm, rape and kidnapping. Similarly, Penal Code § 96 provides the situations in which deadly force may be employed in defense of property, including in response to robbery, house-breaking at night, mischief by fire or explosives and theft, mischief or house-trespass combined with a reasonable apprehension of death or grievous injury.
    Hiree yanne naha ehenam 🤔 (y)
     
    • Like
    Reactions: GadgetPodda

    laka007

    Well-known member
  • Oct 18, 2008
    4,602
    325
    83
    උබ ඈහෑරුනොත් උබ වලේ.
    චන්ඩිපාට් එකෙන් අතක් පයක් කෑඩුවොත් මාස 4න් උබ වලේද කියන එක තිරනවෙන්නේ පොලීසිය, හොරා, උබ කියන සාදක 3න මත
    (මොකද උන් නිදහස් වෙනවා මාස 3න් )
    එකව මෑරුවොත් උබ හිරේ. හොද ලොයර් කාරයෙක් අල්ල ගත්තොත් ගොඩ
     
    • Like
    Reactions: privetek

    [email protected]

    Well-known member
  • Apr 29, 2013
    6,789
    268
    83
    තුසර පුරය
    උබේ ආත්මාරක්ෂාවේ අයිතිය වෙන කෙනෙක්ව මරණයට පත් කිරීම දක්වා පැතිරෙන්නේ ඉතාම සීමිත අවස්ථා කීපයකදි විතරයි මචන්.උබෙන් හොරකන් කලා කියලා කෙනෙක්ව මරන්න උබට බෑ..

    Naha bn couple ekaking horakan karanna awilla awurudu 17 lamayek dushanaya kara kiyala elakiriye news ekak dakka. Ekata.

    https://elakiri.com/threads/උඹේ-කෙල්ලව-උඹ-ඉස්සරහම-දූෂණය-කලොත්.1947402/
    මේ වගේ අවස්ථාවක දූෂකයව මැරුවත් උබට නිදහස් වෙන්න පුළුවන්..(හැබැයි ඉතින් උබ නිදහස් වෙනවද කියලා අධිකරණය තීරණය කරන්නේ ඒ මොහොතේ උන සිද්ධි සමුදායම සලකලා බලලා)
    https://elakiri.com/threads/පුද්ගලික-ආරක්ෂාවේ-අයිතිය.1904051/
     
    Last edited:
    • Like
    Reactions: privetek

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    4,685
    1,570
    113
    Colombo
    කවුරු හරි කියලා තිබුනා නේද එහෙම හොරා මැරුනොත් ලෝයර්ට කතා කරන්න කලින් පොලීසියට කතා කරන්න එපා කියලා
    ලෝයර්ට කතා කරලා ලූප් හෝල් නැති ස්ටෝරියක් හදලා ඒක ගෙදර සේරම එවුන්ට කියලා පාඩම් කරගෙන පොලීසියට කියන්න කියලා නේ කියන්නෙ,එතකොට සෑහෙන ලේසියෙන් ගොඩයන්න පුලුවන් කියලා
    සමහර විට ඇත්තම ස්ටෝරිය පොලිසියට කිවුවොතින් නඩුවෙදි පොඩ්ඩක් අමාරු වෙන්න පුලුවන් ඒකම බොහොම පොඩ්ඩක් වෙනස් කරලා කිවුවොතින් නඩුවෙදි හෙන ලේසියෙන් බේරෙන්න පුලුවන් සීන් තියනවා කියලා ඕක එලකිරියෙම කවුරු හරි දාල තිබ්බා
     
    • Like
    Reactions: privetek