මම හිතනවා වැඩිද ? නැතිනම් depression ද ?

elakiri_mora

Active member
  • Mar 26, 2013
    134
    35
    28
    Colombo
    අපේ අම්මයි තාත්තයි යාලු වෙලා බැඳලා තියෙන්නේ. තාත්තගේ පැත්තෙන් වැඩි කැමැත්තක් තිබිලත් නෑ. අම්ම ඒ කාලේ මාරම ලස්සනයි. තාත්තාත් ඒ නිසා වෙන්න ඇති කොහොම හරි බැඳලා. ප්‍රශ්නේ මේකයි. අම්මයි තාත්තයි නිකන් හැසිරුනේ school යන කලේ love affair එකක් අහු උනොත් පුත්‍රභාවය අහෝසි කරනවා වගේ. school යන කාලේ love කරාට ඒක ගෙදරට මාට්ටු උනේ නෑ. මම campus ආවත් නිකමටවත් කෙල්ලෙක් ඉන්නවද කියලවත් අහලා නෑ. ඒ වගේ දේවල් ගෙදරදී කතා කරන්නෙම නෑ. campus love ගෙදරට කියන්න කතා කරද්දී මම ඒ affair නැවැත්තුව. මොකද අපේ අයියගේ affair එකටත් තදින්ම විරුද්ද වෙලා හිටියේ ඒ දවස් වල. මට හිතුනේ ඒ වගේ දෙයක් ගෙදර කතා කරන්න බෑ කියල. හැබැයි අයියා බලෙන්ම බැන්දා. අම්මලා wedding එකට ආවෙත් නෑ. ඒ උනාට දැන් ලෙලි මාරු. කිසි ප්‍රශ්නයක් නෑ. කෙලි පොඩ්ඩියකුත් ඉන්නවා.

    මට දැන් 33. single. ගෙදරින් නිකමටවත් ඒ ගැන කතා කරන්නේ නෑ. අවුරුදු 3 ට කලින් මාසයක් විතර පත්තරේ ඒවාට call කරා. මට ඕනා රූපයත් ටිකක් ලස්සන මුණ කට හරියට තියෙන කෙල්ලෙක් (ඒක මගේ කැමැත්ත ඒ ගැන comment කරන්න ඕන නෑ). තුන හතරක හා කිව්වා. කෙල්ල කැමති උනේ නෑ. නැතිනම්එ කේන්දර ප්‍රශ්න (අම්මල දැන් කේන්දර ඕනවට වඩා හිතනවා. එයාල බැන්දේ ඕව බලන්නේ නැතුව කියන එක මතක නෑ වගේ ) හොයන එකත් එපා ඉබේම නැවතුනා. කොටින්ම දැන් නංගිටත් 25. campus out. ඒ උනාට campus හිටපු අවුරුදු 3ට නිකමටවත් කොල්ලෙක් ඉන්නවද කියලවත් අහනවා නම් මට ඇහිලා නෑ. මම කරන job එක අනුව මට කෙල්ලෙක් meet වෙන්නේ නෑ. proposal එකක් හරි ගියොත් තමයි. බෝඩිමේ හිටපු උන් සේරම බන්දලා. මම 25000 ක් දීල තනියම බෝඩිමේ ඉන්නවා.

    මට මේ දවස් වල මම ගැන හිතෙනවා වැඩි. ඒ වෙලාවට අම්මයි තාත්තයි ගැන පුදුම තරහක් එන්නේ . (33 වෙලත් කෙල්ලෙක් හොයා ගන්න බැරි උන එකේ මගෙත් වරදක් තියෙනවා). දැන් සතියක දෙකක ඉඳන් තමයි. මෙහෙම හිතෙන්නේ. කෙල්ලෙක් නෑ කියන එක පට්ටෙට දැනෙනවා.

    මට දැන් හිතෙනවා මම ඒ ගැන හිතනවා වැඩි කියල. මේ වගේ එකක් මානසික ලෙඩකට යන්න පුලුවන්ද ? නිකන් depression වගේ
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    7,655
    18,265
    113
    ඔය කියන දේ ගෙදරින් මටත් තිබ්බ. කෙල්ලොත් එක්ක ගනුදෙනු කරන එකට සෑහෙන ලෙඩ දැම්මා. ඔවු ඒකෙ බලපෑමක් තියනවා. ඒත්.......
    දැන් ඉන්න කෙල්ලෙක් දාගත්තොත් තමා උඹට depression
    හැදෙන්නේ. මේකේ ත්‍රෙඩ් කීයක් වැටිල ඇද්ද....
    අනික උඹ ඕන තරං බඩු ගහල තියනවනේ. දන්නවත් ඇතිනේ..
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    692
    1,938
    93
    ඩොටේ
    අයියණ්ඩිය! කෙල්ලෙක් ඕනි නම් දැන් අම්මලාගේ කැමැත්ත අකමැත්ත බලන්න කාලයක් නෑ. හොඳ කෙල්ලෙක් හොයාගෙන කෙල්ලව sure වුණාට පස්සේ ගෙදරට කියන්න. ගෙදරින් අකමැති වුණොත් ඒවට හේතු මොනාද කියලත් බලන්න. අම්මලාගේ experience එක අනුව එයාලා කියන දේත් වටිනවා. හැබැයි මේ 2021 නේ, අම්මලාගේ කාලේ වගේ 1990 විදියේ කෙල්ලෙක් මේ කාලේ හොයන්න බෑ. තමන්‍ට හරියන කෙල්ල තමන් හොයාගෙන, ඒකේ අවුලක් තිබුණොත් ඒකත් තමන්ට ඒක දරාගන්න පුලුවන් වෙන්න ඕනි. එහෙම පුලුවන් නම් අවුලක් වෙන්නෙ නෑ.
    හැබැයි තමන්ට ඇත්තටම කෙල්ලෙක් ඕනි නැතුව, peer pressure එකට නම් කෙල්ලෙක් හොයන්න යන්න එපා
     
    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    317
    278
    63
    අපේ අම්මයි තාත්තයි යාලු වෙලා බැඳලා තියෙන්නේ. තාත්තගේ පැත්තෙන් වැඩි කැමැත්තක් තිබිලත් නෑ. අම්ම ඒ කාලේ මාරම ලස්සනයි. තාත්තාත් ඒ නිසා වෙන්න ඇති කොහොම හරි බැඳලා. ප්‍රශ්නේ මේකයි. අම්මයි තාත්තයි නිකන් හැසිරුනේ school යන කලේ love affair එකක් අහු උනොත් පුත්‍රභාවය අහෝසි කරනවා වගේ. school යන කාලේ love කරාට ඒක ගෙදරට මාට්ටු උනේ නෑ. මම campus ආවත් නිකමටවත් කෙල්ලෙක් ඉන්නවද කියලවත් අහලා නෑ. ඒ වගේ දේවල් ගෙදරදී කතා කරන්නෙම නෑ. campus love ගෙදරට කියන්න කතා කරද්දී මම ඒ affair නැවැත්තුව. මොකද අපේ අයියගේ affair එකටත් තදින්ම විරුද්ද වෙලා හිටියේ ඒ දවස් වල. මට හිතුනේ ඒ වගේ දෙයක් ගෙදර කතා කරන්න බෑ කියල. හැබැයි අයියා බලෙන්ම බැන්දා. අම්මලා wedding එකට ආවෙත් නෑ. ඒ උනාට දැන් ලෙලි මාරු. කිසි ප්‍රශ්නයක් නෑ. කෙලි පොඩ්ඩියකුත් ඉන්නවා.

    මට දැන් 33. single. ගෙදරින් නිකමටවත් ඒ ගැන කතා කරන්නේ නෑ. අවුරුදු 3 ට කලින් මාසයක් විතර පත්තරේ ඒවාට call කරා. මට ඕනා රූපයත් ටිකක් ලස්සන මුණ කට හරියට තියෙන කෙල්ලෙක් (ඒක මගේ කැමැත්ත ඒ ගැන comment කරන්න ඕන නෑ). තුන හතරක හා කිව්වා. කෙල්ල කැමති උනේ නෑ. නැතිනම්එ කේන්දර ප්‍රශ්න (අම්මල දැන් කේන්දර ඕනවට වඩා හිතනවා. එයාල බැන්දේ ඕව බලන්නේ නැතුව කියන එක මතක නෑ වගේ ) හොයන එකත් එපා ඉබේම නැවතුනා. කොටින්ම දැන් නංගිටත් 25. campus out. ඒ උනාට campus හිටපු අවුරුදු 3ට නිකමටවත් කොල්ලෙක් ඉන්නවද කියලවත් අහනවා නම් මට ඇහිලා නෑ. මම කරන job එක අනුව මට කෙල්ලෙක් meet වෙන්නේ නෑ. proposal එකක් හරි ගියොත් තමයි. බෝඩිමේ හිටපු උන් සේරම බන්දලා. මම 25000 ක් දීල තනියම බෝඩිමේ ඉන්නවා.

    මට මේ දවස් වල මම ගැන හිතෙනවා වැඩි. ඒ වෙලාවට අම්මයි තාත්තයි ගැන පුදුම තරහක් එන්නේ . (33 වෙලත් කෙල්ලෙක් හොයා ගන්න බැරි උන එකේ මගෙත් වරදක් තියෙනවා). දැන් සතියක දෙකක ඉඳන් තමයි. මෙහෙම හිතෙන්නේ. කෙල්ලෙක් නෑ කියන එක පට්ටෙට දැනෙනවා.

    මට දැන් හිතෙනවා මම ඒ ගැන හිතනවා වැඩි කියල. මේ වගේ එකක් මානසික ලෙඩකට යන්න පුලුවන්ද ? නිකන් depression වග

    Mchn ammala thaththala ganne hema theerenema Hari ne nikamata balapan lankawe deshapalakyo ammala thaththala path krpu Aya, ethakota jeewithe ananthe ammala thaththala Moda theerene Aran athi. Lankawe mehema scene ekak thyne nikamata hithapan campus wala kauruth kemathi ne rag wenewata Eth in seniorsla unhama un aniwareyan anith ewunwa rag krnwa. Ewage jeewithe thamunta kemathi rassawak krne kemathi kenek bandinne ape rata waLa thiyene Kendra wage Gobba dewal walin nidahas wela manussayak innwa blnne kauruth kemathi ne. Love waladi nidhase kyne karaneth eh wage. Podi jealous ekak thynwa. Example ekak ammlata lamayata wahaneyak gnne puluwan unath apita oi kale owa tibbe ne Kyla eke krne ne. Lankawe gaththahama ape system eke hedila thyne anith ewunwa sanassanne nedeyo ammala nangila akkala aiyyala nikamata balapan ammata doctor wenne beri unoth putha doctor wenne one, thaththala engineer kenek wenne beri unoth putha eh Hine ista krne one. Eke maha waduru kunuharapayak. Manusseyekta niwan dakkina onenm eh manussaya sitha diyunu krne one. Umba Awilla me loke jeewath wena kalaye umbe eh kalaye ganne theerena ganne one umbage kemaththa alevel wenne puluwan job wenne puluwan one ekak. Ape rata thiyene deyak Tamai ammala thaththala igennuwa kanne dunna ammala kyne hema ekema krne one. Owa maha baila mchn manussayek lamek haduwahama eketa salakanne one hebei eken kyne ne eh Aya kyne hema ekema krne one Kyla. Kendra blne ewai thamunge affairs gedara minissunta Nate nawaththanne EPA bn.mehema hithapan umba ammala kemathi krwnane thyne affair eke nawththala ammala kyne kena bainawa Eth ammala thaththala hemadama inne ne hebei umba hemadama inne one eh badine kena ekke. Umbage jeewithe decisions umba gnne positive hithanne depression walata doctor kenek gawtatah ynne gihilla kyne wisthare channel krne.thawa ekak lankawe godak minissunkrne anith Aya sathutu krne eke eh pare ynne nethuwa thamun kemathi decisions aragena sathuten jeewath wenne mokada lankawe dawasakata 400k divorce wenewa oken bageta bageyak hela kula sirithata poru naggala deparasawen kemaththa Aran nattuwo natawala nekathata Pol bidala Kendra galapala bandepu eun. Kellrk set krgnne neththan proposal blnne umbata kemathi eke krpn. Anith Aya sathutu kra Kyla raigam Wath sumathiwath sammane denne ne mchn .ape godak demawpiyo thamunge goals UI lamainge goalsui patalawagena inne lamainge Sathya wada ne smaajaye thathwai bailai thama one. Thamunta doctor kenek wenne beri unoth lamaya alevel walata bio krwanawa ehemath beri unoth doctor kenekta bandawanawa minissunta one hema ekawama control krne. Nikamata balapan diunu ratawala oya scene mokuth ne. Proposal Hari affair Hari balala umbe matheta krpn mchn
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    8,353
    1
    17,016
    113
    Sri Lanka
    අපේ අම්මයි තාත්තයි යාලු වෙලා බැඳලා තියෙන්නේ. තාත්තගේ පැත්තෙන් වැඩි කැමැත්තක් තිබිලත් නෑ. අම්ම ඒ කාලේ මාරම ලස්සනයි. තාත්තාත් ඒ නිසා වෙන්න ඇති කොහොම හරි බැඳලා. ප්‍රශ්නේ මේකයි. අම්මයි තාත්තයි නිකන් හැසිරුනේ school යන කලේ love affair එකක් අහු උනොත් පුත්‍රභාවය අහෝසි කරනවා වගේ. school යන කාලේ love කරාට ඒක ගෙදරට මාට්ටු උනේ නෑ. මම campus ආවත් නිකමටවත් කෙල්ලෙක් ඉන්නවද කියලවත් අහලා නෑ. ඒ වගේ දේවල් ගෙදරදී කතා කරන්නෙම නෑ. campus love ගෙදරට කියන්න කතා කරද්දී මම ඒ affair නැවැත්තුව. මොකද අපේ අයියගේ affair එකටත් තදින්ම විරුද්ද වෙලා හිටියේ ඒ දවස් වල. මට හිතුනේ ඒ වගේ දෙයක් ගෙදර කතා කරන්න බෑ කියල. හැබැයි අයියා බලෙන්ම බැන්දා. අම්මලා wedding එකට ආවෙත් නෑ. ඒ උනාට දැන් ලෙලි මාරු. කිසි ප්‍රශ්නයක් නෑ. කෙලි පොඩ්ඩියකුත් ඉන්නවා.

    මට දැන් 33. single. ගෙදරින් නිකමටවත් ඒ ගැන කතා කරන්නේ නෑ. අවුරුදු 3 ට කලින් මාසයක් විතර පත්තරේ ඒවාට call කරා. මට ඕනා රූපයත් ටිකක් ලස්සන මුණ කට හරියට තියෙන කෙල්ලෙක් (ඒක මගේ කැමැත්ත ඒ ගැන comment කරන්න ඕන නෑ). තුන හතරක හා කිව්වා. කෙල්ල කැමති උනේ නෑ. නැතිනම්එ කේන්දර ප්‍රශ්න (අම්මල දැන් කේන්දර ඕනවට වඩා හිතනවා. එයාල බැන්දේ ඕව බලන්නේ නැතුව කියන එක මතක නෑ වගේ ) හොයන එකත් එපා ඉබේම නැවතුනා. කොටින්ම දැන් නංගිටත් 25. campus out. ඒ උනාට campus හිටපු අවුරුදු 3ට නිකමටවත් කොල්ලෙක් ඉන්නවද කියලවත් අහනවා නම් මට ඇහිලා නෑ. මම කරන job එක අනුව මට කෙල්ලෙක් meet වෙන්නේ නෑ. proposal එකක් හරි ගියොත් තමයි. බෝඩිමේ හිටපු උන් සේරම බන්දලා. මම 25000 ක් දීල තනියම බෝඩිමේ ඉන්නවා.

    මට මේ දවස් වල මම ගැන හිතෙනවා වැඩි. ඒ වෙලාවට අම්මයි තාත්තයි ගැන පුදුම තරහක් එන්නේ . (33 වෙලත් කෙල්ලෙක් හොයා ගන්න බැරි උන එකේ මගෙත් වරදක් තියෙනවා). දැන් සතියක දෙකක ඉඳන් තමයි. මෙහෙම හිතෙන්නේ. කෙල්ලෙක් නෑ කියන එක පට්ටෙට දැනෙනවා.

    මට දැන් හිතෙනවා මම ඒ ගැන හිතනවා වැඩි කියල. මේ වගේ එකක් මානසික ලෙඩකට යන්න පුලුවන්ද ? නිකන් depression වගේ
    බෝඩීමට ගෙනෙන් බඩුවක් ඊට පස්සේ ගහපන්