මචං, ඔය ඉන්වර්ටර් වල පොඩි කතන්දරයක් තියෙනව.
ඕවයෙ, අවුට්පුට් a/c කර්වු එක ගොඩක් ඉක්වර්ටර් වල, ඩිජිටල් විදිහට අවුට් කරන්නෙ. ඒව ගණං අඩුයි. ඒකෙන් වතුර මෝටර්, ෆෑන්, ෆ්‍රිජ් වගේ උපකරණ අවුල් යනව...
පවර් සප්ලයි වලින් පවර් එක dc කරන නිසා, කම්පියුටර්, led බල්බ්, චාජර් වගේ උපකරණ වලට අවුලක් වෙන්නෙ නෑ...
https://cdn.sparkfun.com/assets/0/2/0/3/d/521e6ed1757b7fa1778b4567.png
සාමාන්‍ය, මේන් ලයින් එකේ එන විදිහෙ කර්ව් එකක් එන, ඉන්වර්ටර් ගාණ වැඩියි. ඒකට කියන නම මට මතක නෑ... මගෙ යාලුවෙක් ඒකක් බැලුව, ඒත් 65ක් වගේ ගාණක් කිවුව.
මේ තියෙන්නෙ a/c කරන්ට් එකේ කර්වු එක...
https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcTjhQ0ZzM7i90UStHZVMe5kTcD8thsb7ttcMA&usqp=CAU