උකල උකල දැන් බේරගෙන වැඩක් නැ පුතේ. පුලුවන්නම් පැන ගනින්.මනුස්සයෙක් හැටියට උබට මීට වඩා හොද ජිවිතයක් උරුමයි.දැන්වත් අපේ රට මගේ ඉතිහාසය ගාන පම්පෝරි නැති කරලා මනුස්සයෙක් වෙයන් ජිවත් වෙලා ඉන්න පොඩි කාලේ. උබ රට ගිහින් එවන සල්ලි ටික වටිනවා පුතේ උබේ මේ වෙල් ඉපනැල්ලේ බයිලා වලට වඩා.දැන් රට යන තත්වේ හරි නැති හින්දා වෙන රටකට යමුද... එතකොට හරිද...
ඇයි මම යන්නේ .. මේ රටේ ඉපදුනු මම තව රටකට ගිහින් අඩුකුලේ උන් වගේ ඉන්නේ මම පව් කරයෙක් නිසාද? මොනවද අඩු මෙ රටේ ? පව්කාර අරාබියක් වගේ කාන්තාරයක්ද ? එහෙම නැත්තන් කරුමක්කාර යුරොපය වගේ අවුරුද්දේ මාස හතරක් වගේ හිමෙන් වැහෙනවද නෑ හැමදේම තියෙනව... ඉස්සර හාලෙන් ස්වයං පෝෂිත රටක්. ඒකත් වේල් තුනක් බත් කාල ස්වය්ං පොෂිත වෙනවයි කියන්නේ කොච්චර සශ්රීකත්වයක් තියෙන්න ඕන රටක්ද මේ. මේ පොලොව අපේ අම්මා හා සමානයි. අපි ඔක්කොම ලක් අම්මගේ භූමිපුත්‍රයන්. අපි කොහොමද අපේ අම්මව දාල වෙන රටකට් යන්නේ (කුඩම්මකෙනෙකු ලඟට යන්න මගේ හිත දෙන්නේම නෑ අම්මේ ) ලක් අම්මේ උඹේ පොලොවේ හැදෙන ගහකොල කාල හැදුනු ඇඟ පත මේ. අපි පණ නල අඳින්නේ උඹේ පොළොවේ හැදුනු ගස්කොලන් සිඹලා එන හුලං පොදෙන්.... උඹේ අහසෙන් දෙන දිය බිඳුවෙන් පිපාසය නිවාගන්නේ අපි. අන්තිමට උඹට්ම පස්වෙලා යන අපි කොහොමද අම්මේ උඹව අමතක කරලා වෙන රටකට යන්නේ...
වෙල් ඉපනැල්ලේ දුවල පැනලා සෙල්ලම් කරපු අපි කැලේ පැනලා පලතුරු කඩාගෙන කාපු අපි... අපේ දරුවන්ටත් අපිට ආසයි උඹව පෙන්නලා කියන්න මේ ඉන්නේ උඹෙත් අම්මා ඒක රැකගනින් පණවගේ කියලා. ඉතින් මගේ හිතවාවන්නේ නෑ පිටරට යන්න..
අම්මේ දැන් උඹව කරුමක්කාර රැලක් එකතුවෙලා දුෂණය කරනවා අම්මේ... ලක් අමම්මව දුෂණය කරන්නකොට බයවවෙලා කුඩ්ඩම්මෙක් හොයාගෙන යන්න තරම් උඹේ පුතා නිවට නෑ අම්මේ. උඹව බේරගන්නවා අනිවා. එකාපිට එකා මැරිල වැටුනත් අම්මව බේරගන්නවා.
උකල උකල දැන් බේරගෙන වැඩක් නැ පුතේ. පුලුවන්නම් පැන ගනින්.මනුස්සයෙක් හැටියට උබට මීට වඩා හොද ජිවිතයක් උරුමයි.දැන්වත් අපේ රට මගේ ඉතිහාසය ගාන පම්පෝරි නැති කරලා මනුස්සයෙක් වෙයන් ජිවත් වෙලා ඉන්න පොඩි කාලේ. උබ රට ගිහින් එවන සල්ලි ටික වටිනවා පුතේ උබේ මේ වෙල් ඉපනැල්ලේ බයිලා වලට වඩා.
Fair Enough. tharkaya sadaranai.hora kanna mokatada nikan salli ewanne.un marila marila salli ewanawa.mun a tika ussala achchu gahala rupiyal denawa.rata walapallata yanawa.
ඒක නම් ඇත්ත බන්. දැන්වත් පොසිටිව් වෙයි නේඔහොම කියන එවුන් තමා උදේ පාන්දර රට බේරගන්න චන්ද පොලට යන්නෙ පොහොට්ටුව පුකේ ගහගෙන
මෙච්චරකල් මාත් ඕක නොකිය හිටියේ මුනටම තේරෙනකන්. හැම එකාම හිතුවේ මයිග්රේට් වෙන එක ඔප්ෂන් එක කියල. ඒ එකෙක්ට තේරුනේ නැ මෙහෙ ඉන්න උන්ගේ මිනිස්සු ගැන. වෙලාවට මේක මෙහෙම උනේ අර සන්නා කිව්වා වගේ. යාන්න 100% චාන්ස් තියන එකෙක් තමා මම. යන්න බැරි මගේ උන් මෙහෙ දාල යන්න බැ . ඒ වෙනුවට මේක කොම හරි හදාගන්නවා කියන ස්ථිර මතේ මම නම් හිටියේ. එත් වෙන දේවල් දැක්කම එක වෙන්නේ නැ කියල හිතුනු වාර ගොඩයි. දැන් නම් පේනවා පැහැදිලි ගතිය. මේකත් කඩාකප්පල් කරගන්නේ නැතුව ලස්සනට ඇදගෙන යමල්ලාමේකේ උන් හැම ත්‍රෙඩ් එකේම migrate migrate කිය කිය කොට කොට යන්නේ නිකන් වෙන රටක උන් මෙහෙ උන් ආවම PR දෙන්න දත කට මැදගෙන බලාගෙන ඉන්නවා වගේ, ඔන්න එහෙම දෙනවා නම් තව කමක් නෑ. අනික යන්නෙත් තමන්ගේ පවුලේ අනික් උන්ව මෙහෙ තනි කරලා. එතකොට පවුලේ අනික් උන්ට හෙන ගහලා ගියත් කමක් නෑ තමන් බේරිලා..
නිදහස් අධ්‍යාපනයෙන් ඉගනගත්තු උන් පැනලා යන්නේ ළමයින්ට අනාගතයක් නෑ කියලාමේකේ උන් හැම ත්‍රෙඩ් එකේම migrate migrate කිය කිය කොට කොට යන්නේ නිකන් වෙන රටක උන් මෙහෙ උන් ආවම PR දෙන්න දත කට මැදගෙන බලාගෙන ඉන්නවා වගේ, ඔන්න එහෙම දෙනවා නම් තව කමක් නෑ. අනික යන්නෙත් තමන්ගේ පවුලේ අනික් උන්ව මෙහෙ තනි කරලා. එතකොට පවුලේ අනික් උන්ට හෙන ගහලා ගියත් කමක් නෑ තමන් බේරිලා..
Homo Sapien Neo-ndarthalඅපේ ආදී මානවයා ඔහොම හිතුවා නම් අද home sapien sapien කෙනෙක් නෑ.
තමන් ජීවත් වෙන පරිසරය පැවැත්මට සුදුසු නැත්නම් ඒක හැර දාලා වෙන සශ්‍රීක භූමි හොයන් යන එක ස්වභාවිකයි.