මේකේ උන් හැම ත්‍රෙඩ් එකේම migrate migrate කිය කිය කොට කොට යන්නේ නිකන් වෙන රටක උන් මෙහෙ උන් ආවම PR දෙන්න දත කට මැදගෙන බලාගෙන ඉන්නවා වගේ, ඔන්න එහෙම දෙනවා නම් තව කමක් නෑ. අනික යන්නෙත් තමන්ගේ පවුලේ අනික් උන්ව මෙහෙ තනි කරලා. එතකොට පවුලේ අනික් උන්ට හෙන ගහලා ගියත් කමක් නෑ තමන් බේරිලා..
නිදහස් අධ්‍යාපනයෙන් ඉගනගත්තු උන් පැනලා යන්නේ ළමයින්ට අනාගතයක් නෑ කියලා![]()
ලිදේනිදහස් අධ්‍යාපනයෙන් ඉගනගත්තු උන් පැනලා යන්නේ ළමයින්ට අනාගතයක් නෑ කියලා![]()
නිදහස් අධ්‍යාපනය මේ රටේ හැමෝටම ලැබෙනවා.හැමෝම බදු ගෙවනවා.එහෙමයි කියල මේකේ වහල්ලු වගේ ඉදල වැඩක් නැ. ඔහොම හිතල නොයා ඉන්න උන් මේ රටේ නැ. නොයා ඉන්නෙම තමන් ගැන තමන්ගේ මිනිස්සු ගැන හිතල. ඉතින් ඒ වගේම තමන් ගැන හිතල තමන්ගේ ළමයි ගැන හිතල යන්න පුළුවන් ඕනි එකෙක්ට.නිදහස් අධ්‍යාපනය නිසා මේකට සේවය කරන්න ඕනි හිතන උන් ඉන්නවනං කියපන් උපහාර උත්සවයක් තියන්න.මේ රටට ඕනි dollers.උබලගේ මෝඩ තර්ක නෙමෙයි.නිදහස් අධ්‍යාපනයෙන් ඉගනගත්තු උන් පැනලා යන්නේ ළමයින්ට අනාගතයක් නෑ කියලා![]()
මෙහෙම හිතපන්.මේ යන විදියට උබට ඉස්සරහට කෑම වේලක් කන්න බර ගානක් යනවා.ඒ එක්කම ඩොලර් අහස උසට යනවා.මේ රටේ යන විදිහට company උබලගේ පඩි වැඩි කරන්න තියා කරන යන්නවත් බැරි වෙනවා.උබ මේකේ ඉදල ඔය දෙක එක්ක ජිවත් වෙන එකම දුකක්.උදාහරණයක් විදිහට ළමයින්ට කන්න දෙන්න ඕනි නම් අම්මගේ බෙහෙත් නවත්තන්න වෙයි.එක්කෝ උබට බඩගින්නේ ඉන්න වෙයි.මේ වගේ ආර්ථික එක්ක ඇති වෙන මානසික පීඩනය ,ළමයින්ගේ අධ්‍යාපනය,සෞඛ්‍ය,නීති,සමාජීය ප්‍රශ්න ගැන කියල වැඩක් නැ.රටකට ගිහින් වැඩ කලොත් උබ ඒ රටේ වැඩ කරන පැයක සල්ලි වලින් මෙහෙ ලොකු දෙයක් කරගන්න පුළුවන් වෙයි.එහෙම දුවන රටවල් තියෙනවා දැනටම.උබේ මාසේ පඩියෙන් ගැස් එකක් විතරක් ගන්න පුළුං වෙන කාලයක් එන්න පුළුවන්.ඒ නිසා උබලගේ මුණු හැමදාම දැක්ක කියල ඔය කාගෙවත් ප්‍රශ්න ඉවර වෙන්නේ නැ.සල්ලි ඕනි.සල්ලි තිබ්බත් දැන් අමාරුයි කියල තේරෙනවනේ.උබට මෙහෙ ඇති වෙන්නම සල්ලි එනවනම් ඕනි ආර්ථික තත්වෙක මේවා අදාල නැ.නැත්නම් තේරුම් ගනින් තමන්ගේ මිනිස්සු පරිස්සම් කරගන්න මොන ස්ටෙප් එකද ගන්න ඕනි කියල.මේකේ උන් හැම ත්‍රෙඩ් එකේම migrate migrate කිය කිය කොට කොට යන්නේ නිකන් වෙන රටක උන් මෙහෙ උන් ආවම PR දෙන්න දත කට මැදගෙන බලාගෙන ඉන්නවා වගේ, ඔන්න එහෙම දෙනවා නම් තව කමක් නෑ. අනික යන්නෙත් තමන්ගේ පවුලේ අනික් උන්ව මෙහෙ තනි කරලා. එතකොට පවුලේ අනික් උන්ට හෙන ගහලා ගියත් කමක් නෑ තමන් බේරිලා..
අපේ ආදී මානවයා ඔහොම හිතුවා නම් අද home sapien sapien කෙනෙක් නෑ.
තමන් ජීවත් වෙන පරිසරය පැවැත්මට සුදුසු නැත්නම් ඒක හැර දාලා වෙන සශ්‍රීක භූමි හොයන් යන එක ස්වභාවිකයි.
හම් හම්Homo Sapien Neo-ndarthal![]()
ammata hukapanදැන් රට යන තත්වේ හරි නැති හින්දා වෙන රටකට යමුද... එතකොට හරිද...
ඇයි මම යන්නේ .. මේ රටේ ඉපදුනු මම තව රටකට ගිහින් අඩුකුලේ උන් වගේ ඉන්නේ මම පව් කරයෙක් නිසාද? මොනවද අඩු මෙ රටේ ? පව්කාර අරාබියක් වගේ කාන්තාරයක්ද ? එහෙම නැත්තන් කරුමක්කාර යුරොපය වගේ අවුරුද්දේ මාස හතරක් වගේ හිමෙන් වැහෙනවද නෑ හැමදේම තියෙනව... ඉස්සර හාලෙන් ස්වයං පෝෂිත රටක්. ඒකත් වේල් තුනක් බත් කාල ස්වය්ං පොෂිත වෙනවයි කියන්නේ කොච්චර සශ්රීකත්වයක් තියෙන්න ඕන රටක්ද මේ. මේ පොලොව අපේ අම්මා හා සමානයි. අපි ඔක්කොම ලක් අම්මගේ භූමිපුත්‍රයන්. අපි කොහොමද අපේ අම්මව දාල වෙන රටකට් යන්නේ (කුඩම්මකෙනෙකු ලඟට යන්න මගේ හිත දෙන්නේම නෑ අම්මේ ) ලක් අම්මේ උඹේ පොලොවේ හැදෙන ගහකොල කාල හැදුනු ඇඟ පත මේ. අපි පණ නල අඳින්නේ උඹේ පොළොවේ හැදුනු ගස්කොලන් සිඹලා එන හුලං පොදෙන්.... උඹේ අහසෙන් දෙන දිය බිඳුවෙන් පිපාසය නිවාගන්නේ අපි. අන්තිමට උඹට්ම පස්වෙලා යන අපි කොහොමද අම්මේ උඹව අමතක කරලා වෙන රටකට යන්නේ...
වෙල් ඉපනැල්ලේ දුවල පැනලා සෙල්ලම් කරපු අපි කැලේ පැනලා පලතුරු කඩාගෙන කාපු අපි... අපේ දරුවන්ටත් අපිට ආසයි උඹව පෙන්නලා කියන්න මේ ඉන්නේ උඹෙත් අම්මා ඒක රැකගනින් පණවගේ කියලා. ඉතින් මගේ හිතවාවන්නේ නෑ පිටරට යන්න..
අම්මේ දැන් උඹව කරුමක්කාර රැලක් එකතුවෙලා දුෂණය කරනවා අම්මේ... ලක් අමම්මව දුෂණය කරන්නකොට බයවවෙලා කුඩ්ඩම්මෙක් හොයාගෙන යන්න තරම් උඹේ පුතා නිවට නෑ අම්මේ. උඹව බේරගන්නවා අනිවා. එකාපිට එකා මැරිල වැටුනත් අම්මව බේරගන්නවා.
මිලියන 22 කම දැන් රට පැනපල්ලා තවත් හිත හිත ඉන්න එපා හිඟන්නෝ !!!නිදහස් අධ්‍යාපනය මේ රටේ හැමෝටම ලැබෙනවා.හැමෝම බදු ගෙවනවා.එහෙමයි කියල මේකේ වහල්ලු වගේ ඉදල වැඩක් නැ. ඔහොම හිතල නොයා ඉන්න උන් මේ රටේ නැ. නොයා ඉන්නෙම තමන් ගැන තමන්ගේ මිනිස්සු ගැන හිතල. ඉතින් ඒ වගේම තමන් ගැන හිතල තමන්ගේ ළමයි ගැන හිතල යන්න පුළුවන් ඕනි එකෙක්ට.නිදහස් අධ්‍යාපනය නිසා මේකට සේවය කරන්න ඕනි හිතන උන් ඉන්නවනං කියපන් උපහාර උත්සවයක් තියන්න.මේ රටට ඕනි dollers.උබලගේ මෝඩ තර්ක නෙමෙයි.
මෙහෙම හිතපන්.මේ යන විදියට උබට ඉස්සරහට කෑම වේලක් කන්න බර ගානක් යනවා.ඒ එක්කම ඩොලර් අහස උසට යනවා.මේ රටේ යන විදිහට company උබලගේ පඩි වැඩි කරන්න තියා කරන යන්නවත් බැරි වෙනවා.උබ මේකේ ඉදල ඔය දෙක එක්ක ජිවත් වෙන එකම දුකක්.උදාහරණයක් විදිහට ළමයින්ට කන්න දෙන්න ඕනි නම් අම්මගේ බෙහෙත් නවත්තන්න වෙයි.එක්කෝ උබට බඩගින්නේ ඉන්න වෙයි.මේ වගේ ආර්ථික එක්ක ඇති වෙන මානසික පීඩනය ,ළමයින්ගේ අධ්‍යාපනය,සෞඛ්‍ය,නීති,සමාජීය ප්‍රශ්න ගැන කියල වැඩක් නැ.රටකට ගිහින් වැඩ කලොත් උබ ඒ රටේ වැඩ කරන පැයක සල්ලි වලින් මෙහෙ ලොකු දෙයක් කරගන්න පුළුවන් වෙයි.එහෙම දුවන රටවල් තියෙනවා දැනටම.උබේ මාසේ පඩියෙන් ගැස් එකක් විතරක් ගන්න පුළුං වෙන කාලයක් එන්න පුළුවන්.ඒ නිසා උබලගේ මුණු හැමදාම දැක්ක කියල ඔය කාගෙවත් ප්‍රශ්න ඉවර වෙන්නේ නැ.සල්ලි ඕනි.සල්ලි තිබ්බත් දැන් අමාරුයි කියල තේරෙනවනේ.උබට මෙහෙ ඇති වෙන්නම සල්ලි එනවනම් ඕනි ආර්ථික තත්වෙක මේවා අදාල නැ.නැත්නම් තේරුම් ගනින් තමන්ගේ මිනිස්සු පරිස්සම් කරගන්න මොන ස්ටෙප් එකද ගන්න ඕනි කියල.
------ Post added on Apr 8, 2022 at 11:12 AM