මයිනා නන්දේට විරුද්ධව පලමු වෙඩිමුරය තියයි

malakadss

Well-known member
  • Mar 8, 2009
    20,264
    29,277
    113
    තාම ලන්කාවේ
    මේ පොන්නයින්ගෙ නාටක බල බල ඉන්නෙ නැතුව මොන මොනවහරි කරගනිල්ලා බං ඉස්සරහට එන කාලෙ self sustain වෙන්න

    Schitts Creek Comedy GIF by CBC
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    181
    266
    63
    අඩෝ මූට තියෙන්නේ මහින්ද අගමැති හැටියට තියා නොගත්තු එකේ ඇරියස් එක.

    මහින්දයව වැඩියෙන්ම තියාගන්න ඕනේ වුනේ උගේ ගෑනි ශිරන්තිට, නාමල්ගේ අනාගතය තකා.

    මූ ශිරන්තිගේ පැත්තෙන් තමා මහින්දට නෑයෙක් වෙන්නේ.


    හිතාගන්න පුළුවන්නේ කාගේද කොන්ත්‍රාත් එක කියලා. :sneaky: :sneaky: :sneaky:
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    453
    818
    93
    අඩෝ මූට තියෙන්නේ මහින්ද අගමැති හැටියට තියා නොගත්තු එකේ ඇරියස් එක.

    මහින්දයව වැඩියෙන්ම තියාගන්න ඕනේ වුනේ උගේ ගෑනි ශිරන්තිට, නාමල්ගේ අනාගතය තකා.

    මූ ශිරන්තිගේ පැත්තෙන් තමා මහින්දට නෑයෙක් වෙන්නේ.


    හිතාගන්න පුළුවන්නේ කාගේද කොන්ත්‍රාත් එක කියලා. :sneaky: :sneaky: :sneaky:
    අපේ නම් අම්මගෙ සහෝදරයෝ බලන් ඉන්නේ අපේ ඔලුවට වේලිච්ච පොල් අත්තක් හරි වැටෙනකන්. ඒකට මුන් මරුනේ බං
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    17,691
    8,448
    113
    අඩෝ මූට තියෙන්නේ මහින්ද අගමැති හැටියට තියා නොගත්තු එකේ ඇරියස් එක.

    මහින්දයව වැඩියෙන්ම තියාගන්න ඕනේ වුනේ උගේ ගෑනි ශිරන්තිට, නාමල්ගේ අනාගතය තකා.

    මූ ශිරන්තිගේ පැත්තෙන් තමා මහින්දට නෑයෙක් වෙන්නේ.


    හිතාගන්න පුළුවන්නේ කාගේද කොන්ත්‍රාත් එක කියලා. :sneaky: :sneaky: :sneaky:

    ඕවත් ඕකුන්ගේ ඩ්‍රාම වෙන්න පුළුවන් ගෝටව තවත් උඩ තියන්න..ඒක නිසා බලාගෙන විතරක් ඉමු.රාජපක්ෂලා කියන්නේ ඉර හද උලාකාපු අමුම අමු කපටි..:D:D:D:D
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    7,121
    7,208
    113
    මොනා උනත් තමන්ගෙ දෙමාපියන්ගෙ සොහොනවත් රැකගන්න බැරි උන ෆේල් කුජීත දරුවො උනානෙ.. සක්ව්ති රජ උනත් මක්කටෙයි
     
    • Like
    Reactions: sakuntha1996

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    534
    550
    93
    Colombo

    මහින්දගේ හෙන්චයියා ගෝඨගේ රෙදි ගලවයි​



    Machanla muwa human trafficking kiyala meka evidence ganna barida?Thailand case eka

    මහින්දගේ හෙන්චයියා ගෝඨගේ රෙදි ගලවයි​



    Chamuditha pakayata nelanna hitenawa hutta...ප්‍රශ්නෙට utara denna denne na..
    ------ Post added on May 14, 2022 at 10:08 PM

    M pakaya tawat kiyane galleface eke ewun awith mungen polu aran unma gaha gatta

    මහින්දගේ හෙන්චයියා ගෝඨගේ රෙදි ගලවයි​



    ------ Post added on May 14, 2022 at 10:11 PM
     
    • Like
    Reactions: sakuntha1996

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    1,408
    1,296
    113
    උදයංග වීරතුංග කියන්නේ සල්ලියි බලයි දෙනවා නං ගෑනිව උනත් විකුණන එකෙක්.

    මූට තියෙන්නේ ගෝටා මහින්දව අගමැති කමෙන් අයින් කරපු ඇරියස් එක

    එච්චරයි කියන්න තියෙන්නේ

     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,211
    562
    113

    මේව මයින්ඩ් ගේම් ගොටාව දුෂ්ඨයා කරනවා.එතකොට වීරයා මහින්ද 🤬 ගෝඨා රනිල් අනුර සජිත් වගේ දේශද්‍රෝහීන් ගෙන් රට බේරා ගන්න දියසෙන් කුමාරයා වගේ නාමල් එනවා ♥️♥️♥️

     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    22,725
    3,736
    113
    අනිවා මුන්ගේ ගේම් සේරම මුන් බොරුවට එළියේ පෙන්නනවා අපි මරාගන්නවා කියල. ඇතුලෙන් ඔක්කොම එකතු වෙලා හොරකම් කරන්නේ
     
    • Like
    Reactions: YelaWolf

    shenat

    Well-known member
  • May 13, 2007
    32,953
    38,130
    113
    ආශ්චර්යමත් රටක

    මේව මයින්ඩ් ගේම් ගොටාව දුෂ්ඨයා කරනවා.එතකොට වීරයා මහින්ද 🤬 ගෝඨා රනිල් අනුර සජිත් වගේ දේශද්‍රෝහීන් ගෙන් රට බේරා ගන්න දියසෙන් කුමාරයා වගේ නාමල් එනවා ♥️♥️♥️


    :)