මේ පොන්නයින්ගෙ නාටක බල බල ඉන්නෙ නැතුව මොන මොනවහරි කරගනිල්ලා බං ඉස්සරහට එන කාලෙ self sustain වෙන්න
අපේ නම් අම්මගෙ සහෝදරයෝ බලන් ඉන්නේ අපේ ඔලුවට වේලිච්ච පොල් අත්තක් හරි වැටෙනකන්. ඒකට මුන් මරුනේ බංඅඩෝ මූට තියෙන්නේ මහින්ද අගමැති හැටියට තියා නොගත්තු එකේ ඇරියස් එක.
මහින්දයව වැඩියෙන්ම තියාගන්න ඕනේ වුනේ උගේ ගෑනි ශිරන්තිට, නාමල්ගේ අනාගතය තකා.
මූ ශිරන්තිගේ පැත්තෙන් තමා මහින්දට නෑයෙක් වෙන්නේ.
හිතාගන්න පුළුවන්නේ කාගේද කොන්ත්‍රාත් එක කියලා.![]()
![]()
අඩෝ මූට තියෙන්නේ මහින්ද අගමැති හැටියට තියා නොගත්තු එකේ ඇරියස් එක.
මහින්දයව වැඩියෙන්ම තියාගන්න ඕනේ වුනේ උගේ ගෑනි ශිරන්තිට, නාමල්ගේ අනාගතය තකා.
මූ ශිරන්තිගේ පැත්තෙන් තමා මහින්දට නෑයෙක් වෙන්නේ.
හිතාගන්න පුළුවන්නේ කාගේද කොන්ත්‍රාත් එක කියලා.![]()
![]()
???ඕවත් ඕකුන්ගේ ඩ්‍රාම වෙන්න පුළුවන් ගෝටව තවත් උඩ තියන්න..ඒක නිසා බලාගෙන විතරක් ඉමු.රාජපක්ෂලා කියන්නේ ඉර හද උලාකාපු අමුම අමු කපටි..![]()
Machanla muwa human trafficking kiyala meka evidence ganna barida?Thailand case ekaමහින්දගේ හෙන්චයියා ගෝඨගේ රෙදි ගලවයි
Chamuditha pakayata nelanna hitenawa hutta...ප්‍රශ්නෙට utara denna denne na..මහින්දගේ හෙන්චයියා ගෝඨගේ රෙදි ගලවයි
------ Post added on May 14, 2022 at 10:11 PMමහින්දගේ හෙන්චයියා ගෝඨගේ රෙදි ගලවයි
මේ පොන්නයින්ගෙ නාටක බල බල ඉන්නෙ නැතුව මොන මොනවහරි කරගනිල්ලා බං ඉස්සරහට එන කාලෙ self sustain වෙන්න
මේව මයින්ඩ් ගේම් ගොටාව දුෂ්ඨයා කරනවා.එතකොට වීරයා මහින්ද
ගෝඨා රනිල් අනුර සජිත් වගේ දේශද්‍රෝහීන් ගෙන් රට බේරා ගන්න දියසෙන් කුමාරයා වගේ නාමල් එනවා