මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල, බෝම්බ ඇතුලු ආයුධ රැසක් හමුවේ…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    15,049
    12,955
    113
    යාපනය කොඩිකාමම් පොලිස් වසමට අයත් මන්දුවිල් ප්‍රදේශයේ ඉඩමක වලදමා තිබියදී එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල, බෝම්බ ඇතුල ආයුධ රැසක් ගොඩට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

    මන්දුවිල් උතුර ජේ. 346 ග්‍රාමයේ පිහිටි ඉඩමක් හිමිකරු විසින් ඊයේ සවස එලිපෙහෙලි කරමින් සිටියදී පොළව යට වලදමා තිබූ ප්ලාස්ටික් බැරලයක් හමු වී ඇති අතර පසුව එය පරික්ෂා කිරීමේදී එහි ආයුධ ඇති බව දැන ඒ පිළිබඳව කොඩිකාමම් පොලීසියට සහ 52 සේනාංකයේ යුදහමුදා කඳවුර වෙතුට දැනුම්දීමට ඉඩම් හිමියා විසින් පියවර ගනු ලැබීය.

    අනතුරුව අදාල ස්ථානයට යුදහමුදාව සහ පොලීසිය පැමිණ වලදමා තිබූ ආයුධ සහිත බැරලය ගොඩට ගැනීමට පියවර ගත් අතර එහි තිබූ ආයුධ රැසක් සොයාගෙන ඇති අතර යුද සමයේදී කොටි සංවිධානය විසින් මතු ප්‍රයෝජන සඳහා වලදමා ඇති බවටත් දිගුකලක් වලදමා තිබීම හේතුවෙන් ආයුධ බොහෝ සෙයින් දිරාපත්ව තිබූ බවටද පොලීසිය පැවසීය.

    එහිදී වලදමා තිබූ , මරාගෙන මැරෙන බෝම්බ 07 ක්, කිලෝ 30 ක වෙඩි බෙහෙත් යෙදූ කෘතිම බෝම්බ කෑන් 2 ක්, අධි බලැති ක්ලෝමෝ බෝම්බ 03ක්, යුදටැංකි නාශක අධිබලැති පීඩන බෝම්බ 03 ක්, පුපුරණද්‍රව්‍ය කිලෝ 08 ක්, පුද්ගලනාශක බෝම්බ 23 ක්, ෆියුස් 23ක්, ආර්.පී.ජී. බෝම්බයක් සහ චාර්ජර් බෑග් එකක්, මිලිමීටර් 81 මෝටර් උණ්ඩයක්, ටී.56 මැගසින් 03 ක්, ටී.56 පතුරම් 517 ක්, බාර් ඇන්ටිටෑන්ක් එකක්, වයිර් මීටර් 14 ක්, විදුලි නොවන ඩෙටනේටර් එකක්, හෝල්ඩර් 2ක්, පී.07 මාර්ක් 01 බ්‍රවුන්ඩින් 04 ක් මේ අතර වනවා.

    සොයාගත් යුද උපකරණ තොගය අධිකරණ නියෝගයකින් පොලිස් විශේෂ කාර්ය බලකායේද සහය ඇතිව නිශ්ක්‍රීය කිරීමට පියවර ගන්නා බවට පොලීසිය වැඩිදුරටත් පැවසීය.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    9,962
    44,084
    113
    Los Alamos
    1ddc20799bf0f69c1d7ba7a44cc06e89.jpg
    f79dd98e304fa1a2529fb19a1ccbb048.jpg
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    8,859
    8,651
    113
    日本
    Ekane bung jaathika arakshawa naha wage
    ඉතිං තම්බ්යෝ ජාතික අාරක්ෂාව නැති වුනේ පාස්කුවට ඵහෙම තොපි බෝම්බ ගැහුවහමනේ..මේ පිපිරෙන්න කලින්නේ අල්ලන්නේ..ඵතකොට කොහොමද ජාතික අාරක්ෂාව නෑ කියන්නේ..ඒකෙන් කියන්නේ අාරක්ෂාව උපරිමයි කියන ඵක..
     
    • Haha
    Reactions: redux

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    15,049
    12,955
    113
    ඉතිං තම්බ්යෝ ජාතික අාරක්ෂාව නැති වුනේ පාස්කුවට ඵහෙම තොපි බෝම්බ ගැහුවහමනේ..මේ පිපිරෙන්න කලින්නේ අල්ලන්නේ..ඵතකොට කොහොමද ජාතික අාරක්ෂාව නෑ කියන්නේ..ඒකෙන් කියන්නේ අාරක්ෂාව උපරිමයි කියන ඵක..

    uba joka adinne kakul dekenda ? oluwenda???
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    8,859
    8,651
    113
    日本
    @SLK_sri කොටියෝ බලපිය මේවා..තොපි වගේ උන් රුසියාවේ හිටියනම්‍ කියයි මේ‍වත්‍ අාණ්ඩුවේ ප්ලෑන් කියලා..ඔව් ඉතිං තොපි කැමති රටේ බෝම්බ පුපුරනවට තමා..ඊළම ගන්න බැරි වුනානේ කැ@ දෙමළුන්ට..