මල්ටිලැක් තීන්ත කුපනය ෂණික රිලෝඩ් කොහොමද හරි විදියට code එක type කරන්නේ

Rangoo

Well-known member
  • Dec 26, 2018
    415
    293
    63
    මම මල්ටිලැක් තීන්ත ගත්තා එක ඇතුලේ කුපනයක් තියෙනවා sms කරලා ෂණික රිලෝඩ් ගන්න පුළුවන්ලු
    එත් මට තියෙන්නේ මොබිටෙල් සිම් එකක් මේක code එක බොරුද මන්ද කොච්චර type කරලා යැව්වත් වැරදිලු
    බොරුද මන්දා 😒
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    17,565
    1
    37,673
    113
    29
    Kalutara
    අපිට හම්බුනා අවුරුද්දකට විතර කලින් 1000ක රීලෝඩ් එකක්. කොල්ලෙක්ගෙ මගුල් ගෙදරක පේන්ට් කරන්න ගිහිල්ලා.
     
    • Like
    Reactions: saja

    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    415
    293
    63
    සූරන ෙකාටස සූරලා බලන්න
    සුරන්න මන් දන්නවා ඇතුලේ තියෙන රහස් අංකය ගන්න
    මා ගාව කාඩ් 6ක් තියෙනවා එත් type කරත් වරදිලු ඔකේ තියෙන විදියට ගැහුවත්
     
    • Like
    Reactions: saja

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    4,397
    8,727
    113
    මම දැන් ඕක යවල මේ 5000 ක් ආවෙ බන්. උබගෙ phone එකේ අවුලක් වෙන්න ඇති. ආයි ගහල බලපන්
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,072
    1,022
    113
    මම මල්ටිලැක් තීන්ත ගත්තා එක ඇතුලේ කුපනයක් තියෙනවා sms කරලා ෂණික රිලෝඩ් ගන්න පුළුවන්ලු
    එත් මට තියෙන්නේ මොබිටෙල් සිම් එකක් මේක code එක බොරුද මන්ද කොච්චර type කරලා යැව්වත් වැරදිලු
    බොරුද මන්දා 😒
    සූරන්න කියලා තියෙන කොටස සූරලා බලපන් මචං යට කෝඩ් එකක් වෙන්න ඇති වෙනම