වයර් එක කපලා හතරැස් එකක් හයිකරගන්න පුලුවන්. වයර් එක දිග මදිනම් ඉලෙක්ට්‍රොනික් වැඩ කරන තැනකට දීලා වයර් එක පිටින්ම මාරු කරගන්න පුලුවන්රවුම් ප්ලග් ටොප් තියෙන බඩු තියෙනවා නේ බන්.හතරැස් එකට ගියාම ඒවා ගහන්නේ කොහොමද
වොට් ගාන වැඩිම කියලා නම් තියෙන්නේ ෆ්‍රිජ් එකයි රයස් කුකර් එකයි.දෙකම එක මල්ටිය ගහලා තියෙනවා.
ෆ්‍රිජ් එකයි රයිස් කුකර් එකයි දෙකෙන් එකක්වත් මල්ටි ප්ලග්වලට හරියන්නෙ නෑ. ඕවා එකතැන දිගටම මල්ටියෙන් දුවනවනම් එතෙනට වෙනම ප්ලග් පොයින්ට් දාගන්න.