මල්බෙරියගෙ සොප් එක හරිය....

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,800
    223
    63
    Sim connector eka gaanawanam 3500/. Eeek eek. Eema nethuwa maye dassa kamin goda dammoth 1500/. Sudhuu koomada asa......
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,130
    1,874
    113
    shop eka demmada bola bum bum gaga inne ? :frown: mata finger sensor eka daa ganna ona :oo:
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,081
    1,920
    113
    Sri Lanka
    මිලින්ද සෙනරත් බන්ඩාර.
    හෙට උදේ මට ඇස් ඇම් ඇස් එකක් දාන්න මොඩෙල්ස් එක ඩාල....
    එවලෙම රෙප්ලයි විත් ප්‍රයිස් හරිය ප්‍රයිස් රයිඩ්

    sms danna ube phone number eka mama gawa ne:eek:
    btw xperia Z3 D6653
     
    Last edited:

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,800
    223
    63
    දාගන්න-(ෆෝන් එකේ)
    රැකගන්න -(නැතිවෙන්න,මැකෙන්න නොදී)
    මතකෙට ගන්න-(කොයි වෙලේ ඕනෙවෙයිද දන්නේ නැති නිසා)
    කෝල් කරන්න-(වැට් එකට සපෝට් එකක් දෙන්න)
    මාබ්‍රියා මා මාබ්‍රියා

    0766437604
     

    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    635
    293
    63
    hell
    ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං................

    හහලෝ කකවුද?.......
    ආ මචන් මම මේ කිරියෙන්..ඔය මල්බෙරිය ද?

    ඔ ඔව්.....කකවුද මේ....
    ටිකක් නිශබ්දයි.......
    මට කෝල් කරපු එකා හිතනවා මේ ගොතය එක්ක කෝම කතා කරන්නද කියල...........
    මම හිතනව මගෙ නොම්මරේට ම කෝල් කරල මාවම අහල බිල්ල වගේ ඉන්නෙ මොකාද කියල.......

    අන්තිමටම හිත හිත ඉදල ඌටම අමතකයි ඇයි කෝල් කලේ කියල....
    හරි මචන් මම පස්සෙ ගන්නම් කියල තියනව....
    අපි දෙන්නම පව් නේ............

    අදත් උනා හරිය :D:D:D

     

    geethsha

    Active member
  • Jan 12, 2011
    248
    31
    28
    Sim connector eka gaanawanam 3500/. Eeek eek. Eema nethuwa maye dassa kamin goda dammoth 1500/. Sudhuu koomada asa......
    No Service kiyala wetenne machan.. sim eka pennala ekaparata nathiwenawa. eka parata neme wede paththu une. tika kalayak pixu nata nata hitiya :(
     
    Last edited:

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,800
    223
    63
    ගීත සා, බල්ත සා, වල්ස තා,......

    මේනු මේ....
    පමුනුවෙත් ඇදුම් තියනව.....
    පේමන්ට් එකෙත් ඇදුම් තියනව,.....
    ඇම් සී එකෙත් ඇදුම් තියනව......
    ඔඩෙල් මොඩෙල් එකෙත් ඇදුම් තියනව හරිය...
    ඔක්කොම ඇදුම් තමා.....
    බස්ට් කොලිටි වෙනස් බබා....
    ඔද කොලිට් ගනන් වැඩී බබා...
    අනික මේ ෆෝන් මාකට් එකට ඇත්තටම දැන් තැනක් නෑ බන්...
    ඊට වඩා ප්ලේස් තියනව යකඩ වැඩ වලටයි,පාටිසන් වැඩ වලටයි හරිය,
    ඒකෙන් මොකැයි.....
    මම නම් අඩුවට මොකුත් කරන්නේ නෑ බන්..
    ඊට හොදා සීමි වල් ෆිලුම් එකක් බලන් ගෙදර ඉන්නවා වැරදියට ගන්න එපා සෙමි වල් ෆිලුම් කිව්වේ දවල්ට යන සින්හල ෆිලුම් හරිය.........
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,800
    223
    63
    මට ඕනේ අත් උදව් කාරියක් මයෙ මේ වැඩ වලට....
    අයි වොස් එකට ...
    රෙදි වල සබන් උලාන්ට....
    මේමයි කුලිෆිකේසියන් සුදුසුකම් හරිය....
    5.5 ට වඩා මිටි විය යුතුය....
    වයස කීය උනත් ලිස්ටික් ගාල හයි හීල්ස් දාන තත්වෙ ඉන්න ඕනේ.......
    පඩිය ඇමදාම ආවොත් දවසට 1000ක් දීල....
    කන්න දෙනව..
    බොන්න දෙන්නේ නෑ..
    බොන එකියෙක් මට මෙතනට ඕනේ නෑ..
    සියලුම සුදුසුකම් වල කොපීස් අවස්යයි...
    ආ අමතක උනා..
    මට හදහන් කොපියත් ඕනේ.....
    කැති නැකතේ නම් සුපර්....
    පොලු කාරයන්ට කොටන ජාතියේ එකියක් ම විය යුතුය...
    රෙහෙන නැකතේ නහින දෙහින එකියක් නම් එපා..
    කෝම හරි මට හදහන් කොපිය ඕනේ.හරිය
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,800
    223
    63
    අහ්.....මේ උබද? හිනාවෙලා ගොතේ නතර උනා ..
    දැන් ඉක්ක වැටෙනව...
    ඉක්කයි ගොතෙයි දෙකම එකයි වගේ බන්......
    උබේ වැඩේ ගොඩ යන්න ඇති කියා සිතමි..
    සිතමින් ම නවතිමි..මාබිරි
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,081
    1,920
    113
    Sri Lanka
    අහ්.....මේ උබද? හිනාවෙලා ගොතේ නතර උනා ..
    දැන් ඉක්ක වැටෙනව...
    ඉක්කයි ගොතෙයි දෙකම එකයි වගේ බන්......
    උබේ වැඩේ ගොඩ යන්න ඇති කියා සිතමි..
    සිතමින් ම නවතිමි..මාබිරි

    ube shop eka koheda machan?
     

    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    635
    293
    63
    hell
    QUOTE=epgehan1;20103849]
    අදත් උනා හරිය :D:D:D


    :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:[/QUOTE]

    අහ්.....මේ උබද? හිනාවෙලා ගොතේ නතර උනා ..
    දැන් ඉක්ක වැටෙනව...
    ඉක්කයි ගොතෙයි දෙකම එකයි වගේ බන්......
    උබේ වැඩේ ගොඩ යන්න ඇති කියා සිතමි..
    සිතමින් ම නවතිමි..මාබිරි

    :):):):) goda/ 2G signal dala use karanw bn.passe wikunala danwa
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,800
    223
    63
    ube shop eka koheda machan?


    මා හිතවත් නොදුටු මිතුරු මිලින්ද සෙනරත් බන්ඩාර තොමෝ වෙත ලියමි...
    ප්‍රිය මිතුර...
    සොප් එකක් ඇති මුත් විවර කිරීමට කොරමයක් නැත...
    හේතු භූතෙ ජලය නැත..
    වසර 15 යනකම් හයි ලෙවෙල් කාපට් එක කඩන්න නොදෙයි..
    සමහර විට මට මේ සොප් එක පටන් ගැනීමට වසර 15 උවද ගතවිය හැකි බවද දන්වනු කැමැත්තෙමි....


    බට් අයි කැන් ඕර් කැනොට් ෆිx යෝර් ප්‍රොබ්ලම් ය...
    බ්‍රිං මී ඉන් ද කුකුලා මෝනිං ඇන්ඩ් ගිව් ඉට් ටු මයි හෑන්ඩ් ප්ලීස් ය..
    දෙන් යූ කැන් ගො ෆොර් අ ෆිලුම් ය ඕ ඊද ෆිලුම් ෆෙස්ටිවල් ය,,
    වෙන් යූ පිනිස් යෝ වොචිං ෆිලුම් කම් බක් අගේන් ය.. ටො කොලෙcට් යූර් ෆෝන් ය..
    නොට් ෆෝන් ෆෙස්ටිවල් ය..
    ඩෝන්ට් කම් බැක් ඉන් ද ඉන්ටවල් ටයිම් ය...
    හරිය....
    මා මල්බෙරිය හරිය....
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,800
    223
    63
    තවත් මිතුරෙකුට.....
    මිතුර අද හද පායපු දවාලක් වගේ දවසක් තමයි බන්ඩාරවෙල ටවුමට තිබුනේ..
    ඒත් උබැහැ මට සල්ලි දාන්න ඒ සිනිදු අව්වේ ඇවිදගෙන සම්පත් ගේ බැංකුවට ආවට බෝම ඉස්තූත්යි.....
    සල්ලි දානකොට හිටපු නන්ගී මගෙ යාලුවෙක් ගෙ නන්ගි කෙනෙක්..
    උබ කැත විදිහට නෙමෙයි..
    නිකම් කසාද බදිමුද වගේ බැල්මක් දැම්ම කියල මට කිව්ව...
    මම කිව්ව බොට අහුවෙනවට වඩා හොදයි බන්ඩාරවෙල ට අව්ව පායපු වෙලාවක ගිහින් කලු වෙන්න ඒක ඊට වඩා හොදයි කියල හරිය..
    උබේ අන්ලොක් දෙකම දැම්මා....හරිය මා මල්බෙරිය හරිය
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,800
    223
    63

    අව්ලක් නෑ සුවද ගහන්න හෝදල දෙන්නම්...
    බොරුනම් උබ පලයන් බස් එකේ මගෙන් ඇදුම් සෝදගෙන...
    යට ඇදුම ගැනනේ උබ කියන්නේ,,
    හරි උබ හිටගනින් කෙල්ලෙක් වාඩි වෙලා යන සීට් එකක් ලග,,,
    බලපන් ඒකි සුවදට උබේ කලිසම දිහා බලන්නේ නැද්ද කියල,,
    සුවර් තමයි බන් හැබැයි යට ඇඩුම විතරක් සෝදල මදිවෙයි...
    උබට සෙනග දකිනකොට බයට ශූ ටිකක් යනව කිව්ව නේද.....
    ඒ නිසා ඔය ශූ ගද ගාන කලිසමත් සෝදගෙනම යමු හරිය...
    අයි වොස් පනිවිඩයක් වගේ ඇඩ් එකකි.............

    පසුව ලියමි....
    පරන නම් වොස් වෙනකොට හිල් ඇතිවෙයි....
    ඒ ගැන වගකීමක් නැතිය....
    ඒත් සුවද ඇතිය.....
    වෙලරු මල් සුවද වෙනුවට ලක්ස් රෝසමල් සුවද තියෙයි.......
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,689
    1,505
    113
    Hakata-ku, Fukuoka
    ~ජයරත්න එකෙන් වාගේම මල්බෙරියගෙනුත් පනිවිඩයක්~
    ජයවේවා!!!!!! සහෝදරයා
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    4,983
    3,649
    113
    invoke db "Injected Memory"
    තවත් මිතුරෙකුට.....
    මිතුර අද හද පායපු දවාලක් වගේ දවසක් තමයි බන්ඩාරවෙල ටවුමට තිබුනේ..
    ඒත් උබැහැ මට සල්ලි දාන්න ඒ සිනිදු අව්වේ ඇවිදගෙන සම්පත් ගේ බැංකුවට ආවට බෝම ඉස්තූත්යි.....
    සල්ලි දානකොට හිටපු නන්ගී මගෙ යාලුවෙක් ගෙ නන්ගි කෙනෙක්..
    උබ කැත විදිහට නෙමෙයි..
    නිකම් කසාද බදිමුද වගේ බැල්මක් දැම්ම කියල මට කිව්ව...
    මම කිව්ව බොට අහුවෙනවට වඩා හොදයි බන්ඩාරවෙල ට අව්ව පායපු වෙලාවක ගිහින් කලු වෙන්න ඒක ඊට වඩා හොදයි කියල හරිය..
    උබේ අන්ලොක් දෙකම දැම්මා....හරිය මා මල්බෙරිය හරිය

    සම්පතයගෙ බැන්කුවට යන්න උනාම නම් මගේ හිත රිදුනාය.
    ඒ මගෙයි සම්පතයගෙ බැංකුවයි අතර කලක පටන් පවතින්නෙ හොද ඇයි හොදයියක් නොමැති වීමය,,
    බැංකුවේ වැරද්දක් නොවේය.

    වරද, මම කලින් භාවිතා කල වාහනයක් අන්තිමට කර ගැහුවේ බැංකුවේ මැනේජරයා වීමය :P
    උන් දැන් සතුටින් පවුල් කන බව සැබැමය, එහෙත් . . ..
    මැනේජරයා මා දකින දකින විට මූන එල්ලගන්නෙ ඌට ලැබීමට තිබුනු දෙයක් මා සොරාගෙන ඇති විලසටය :sorry:

    උගේ කය්ය්යේ හැටියට නම් "හිසේ කෙස් ගානට කෙල්ලො ආශ්‍රය කරපු ඌට, ඒකෙ වගක් නැතිය."
    එහෙත්, මා දකින දකින විට ඌ මූන එල්ලා ගැනීම මට වාවන්නෙ නැතිය.:(:(

    එම නිසා දැන් අවුරුදු ගනනක සිටම මා බැන්කුවට නොයැමට වග බලාගෙන තිබුනි...

    එහෙත් ඊයෙ එහි ගිය විට මට මගුල්ය :D
    දොරෙන් එබෙන විටම මැනේජරයා එතන සිටියේ නැත, පොර මාරුවී ගොස් විය යුතුය,

    වටේම කැරකි බලන විට ඔහුගේ පුටුව ලග මගේ ඇස් නැවතුනේ තැතත්,
    වෙනත් තැනක ඇස් පමනක් නොව හදවතද නැවතුනු බව නම් කිවයුතුමය. :D

    සික්කා ලග පොඩි පුටුවක ලා කොල පාට සාරියක් ඇද සිටින හැඩ කාරිය හරියට බැන්කුවට හද පැව්වා වැනිය. :love:

    මා ඇතුල් වුනු වෙලාවෙ පටන් ඇගේ ඇස් මා වෙතය :love:

    මමද පුලුවන් තරම් කාලය කමින් ඩිපොසිට් ස්ලිප් එක පිරෙව්වෙමි, ඒ අතර තුර දෙතුන් පාරක් ඇය දෙස බලුවද ඇගේ ඇස් දෙකද තවමත් මා දෙසය, . . .
    සෙනග අතරින් මා කරන්නෙ කුමක් දැයි ඇය නිරන්තරයෙන් එබී බලන බව මට හොදාකාරම දැනුනි. .

    යන්තම් ලග සිටි මිනිසෙකුගෙන් පැනක් පිනට ඉල්ලාගෙන කොලය පුරවා ගත් මා, නැවත පෝලිමට එක්වූයේ ඇය දෙසට හොද රබර් ඇහැක් දමමිනි. .. :love::love::love::love::love::love:

    මා පොලිමට යනවාත් සමගම ඇය මා වෙතට එනවා දැනුනු මට පපුව වාවාගත නොහැකි විය,

    බැන්කුවේ සිටි පිරිසද අන්ද මන්ද කරමින් ඇය එක වරම,. . . ..

    "ස'ර් Diposit එකක් ද,,,, "

    මගේ මූන ඇබුල් වීම බැන්කුවෙ කිහිප දෙනෙක්ම දැනගන්නට ඇත, අයටද හිනාය,.

    එහෙත් බැන්කුව මැද එයත් මමත් දැසින් දැසට බලාගෙන එය ඇසූ ප්‍රශ්නකට පිලිතුරු දීමට මම උත්සාහා කරමින් සිටියෙමි...

    ගනකම ඇස් පිල්ලම් ඇයේ ඇස් නිල්වක් ඇස් යුගලට එක් කරන්නෙ අමුතුම අලංකාරයකි,,,

    එකදු පිම්පල් එකක් නැති මුහුනේ එක් පැත්තක පුන්චි කැලල්ක් ඇගේ මුහුනට එක් කලේ අමුතුම දගකාර කමකි...

    පිලිවෙලට පීරා ඇති එකේ දිග කොන්ඩයේ රටාවෙන් මිදි එලියට පැන ඇති මුරන්ඩු කෙස් ගස් දෙකතුනක් ඇගේ ආකර්ශනීය භාවය තවත් වැඩි කලේය,,

    බෙල්ලට කිසිදු මාලයක් හෝ වෙනත් යමක් දමා නොතිබු ඇයගේ බෙල්ල හා ඉහල පපු ප්‍රදේශය ඉටියෙන් කලාක්මෙන් දිලිසුනේය,

    එතනින් පහලට ඇස් යනවාත් සමගම සාරි ජැකට්ටුවෙන් හරි අමාරුවෙන් සිරකරගෙන සිටිට ඇගේ තිසරුන් මා වෙත කඩාපනින්නට සැරසෙනවා මෙන් මට පෙනුනි. ..

    කලකට පසු මගේ ඇස් දෙක පිරෙන්නට තරම් ලස්සන දෙයක් දැන ගතිමි, .. කලකට පසු මම හුස්ම ගන්නාක් මෙන් මට දැනුනි. . පට්ට සීතල ප්‍රදේශයක වුවත්, දැඩි ලෙස AC කර තිබුන බැංකුවෙ අතරින් හමා යන සීතල සුලග අපි දෙදෙනාගෙ නිහඩ ආදර කතාව තවත් රසවත් කලේ ආශිර්වාදයක් මෙනි ..

    එහෙත් මා දැන් සත්‍යයට මුහුන දියයුතුව ඇත, ඇ මගෙන් යමක් අසා ඇත, මම එයට පිලිතුරු දිය යුතුමය, ඇය පමනක් නොව, බැංකුවේ සොඉටින බොහෝ පිරිස් තම රාජකාරි පසෙකලා මගේ පිලිතුර දෙස බලා සිටින්නෙ ඔව්නොවුන්ගෙ වැඩද පසෙකලාය...

    මා තිරනයක් ගතිමි,, නැත යැයි පැසසුවහොත් පෝලිමේ සිට ඩිපොසිට් කරන තෙක් තව මිනිත්තු කිහිපක් ඇයව දැකගැනීමට හැකිය...

    ඔව් යැයි කීවොත් ඇයත් සමග යා හැක...

    ඔව් යන්න වඩාත් උචිත උවත් එසේ කිව්වොත් මම නෝන්ඩිය, වෙන කිසිවක් නිසා නොව. .

    ඇ පැමිනියේ තඩි මැශින් එකක් ලග සිට බව මට ඇස කොනින් පෙනේ, එහි උඩින් ඩිපොසිට් යන්න සදහන් කර තිබිමද මට දැන් ලාවට පසක් වේ..

    මැශින් එකක් තිබියදි මම පෝලිමේ ගියේ ඇයිදැයි මා මගෙන්ම ඇසුවෙමි, මගේ හදවත මට දුන් පිලිතුර "උබ මෝඩයෙක් නිසා" යන්නයි, මගේ හදවත පැත්ත ගියත් ඇත්ත කතාකරන නිසා මට එය පිලිගැනිමට සිදුවිය..

    දැන් මම මෝඩයෙකි, එසේත් නැත්නම් මැශින් එකෙන් සල්ලි දන්න දාන්න දන්නෙ නැති ගොබ්බයෙකි..

    එහෙත් කෙසේ හෝ මෙම වලෙන් බෙරිය යුතුය,

    සොෆ්ට්වයා මාකටින් කර අවුරුදු ගනන් අදැකීම් ඇති මා වැනි අයට මේ වගේ ප්‍රශ්න කජ්ජක් නොවේමය,

    "ඔව් diposit එකක් තමයි, ඒත් මම ලග Change නැනෙ," මල්බෙරියාට ගෙවීමට තිබු 21,600 ක මුදලට ලියූ ස්ලිප් එක හා අත තුබු 5,000 කොල වලින් 25,000 ක මුදල මම ඇයට පෙන්වීමි,

    හරි ස'ර්, ස'ර් ලග 600 ක් තියෙනවා නම් මම මාරු කරලා දෙන්නම්.. ඇගේ කඩහඩ නැවතත් අවදි විය, අගේ කටහඩ මිහිරි තනුවක් වැනිය, එය රසවිදීමට භාදා කල සංගීත රවය මට දැනුනෙ අපේ ආදර කතාවට බාදා කරන දුශ්ටයෙක් ලෙසය.

    මගේ අතින් 5,000 කොලයක් ඇයට දෙනාවාත් සමගම ඇගේ සුලගිල්ල මගේ අතේ වැදුනේ එක් වරම අකුනු සැරක් වදින්නා මෙනි....
    Ac එකේ සීතලට, සීතලවූ ඇගේ ඇගිලි මගේ පපුව ලගට ගෙන උනුසුම් කරන්නට තරම් ආදරයක් මට දැනුනි. ..

    සල්ලි මාරු කරන් ආ ඇය මට නැවත මැශින් එක ලගට එන්නට අඩගැසුවෙ ඇගේ ඇස් දෙකෙනි,
    ඒ තරම් කතා කරන ඇස් දෙකක් ඇයට තිබිනි,
    ඇ මගේ වෙනවා නම් දවස් ගනන්ක් නොකා නොබි බලන් සිටිය හැකි තරම් ඒ ඇස් ආදරනීයය.. සෙනෙහෙබරය..

    ඇයත් මමත් ලං ලංව සිටගෙන, මාරුවෙන් මාරුවට පුන්චි පුන්චි බොත්තම් එබීම මට දැනුනේ විවාහා රෙජිස්ටාර් කාර්යාලයක අත්සන් කරන්නට ගියාක් මෙනි,
    එලකිරි ආරච්චිලගේ කේසොන් වන මම සම්පත් ආරච්චිලාගෙ නිල්මිනි ව මගේ බැංකු සහයිකාව කරගැනිමට කැමැත්තෙමි,,,,,

    ඇ මට එක් වරම ස'ර් ගෙ Mobile Number එක ගහන්න, කියු විට මගේ ආදර කතාව මදකට pause විය, එනම්.. දකුනු අතින් අංක ගසන්නට හොස් මගේ අතේ ඇති මුදු ටික ඇය ගෙ නෙත ගැටෙනවාක් සමගම, , ඇය සිවිලිම දෙස බැලුවෙ,, ඇගේ ලොවේ අහස කඩා වැටෙනවා දැයි බැලිමට මෙනි. ..

    මටද ඇයටද තවත් වචනයක් හෝ කතා කිරිමට අවශ්‍ය නොවීය,

    ස්ලිප් එක මගේ අතට දුන් ඇය තැන්ක්යු සර් යැයි කියුවේ බිදුනු ස්වරයෙනි...

    සිකුරුටි අය්යා දොර ඇරදෙනවාත් සමගම මා නැවතත් බැංකුව දෙස බැලුවේ තවත් එක්ම එක මොහොතක් හෝ ඇයව දැක ගැනීමටය,.. ඇයද මා සිටින ප්‍රදේස්යම බලාසිටින්නේ ,, සමහර විටක මා යන දෙස බලා විය යුතුය,,,
    එසේත් නැත්නම් තවත් Customer කෙනෙක් එන තුරු විය යුතුය,, මා දෙවනි උත්තරය සිතා ගත්තෙමි,,

    ඇයගෙයි මාගෙයි පෙම් කතාව එසේ නිමා විය. එය තවත් සුන්දර පුන්චි ආදර කතාවක්ම විය..

    වයිපරේ සහා බබා වාහානයේ මා එනතුරු බලා ඉන්නවා ඇත, ඉක්මනට ඔවුන් වෙත යාමට බැන්කුව පසු කලෙමි. .. .. . ..


    ඒ කතාව ඉවර උනාට මල්බෙරියගෙයි මගෙයි කාතාව ඉවර නැ, අද දවල් වෙද්දි මගේ Iphone ටික අන්ලොක් උනේ නැත්නම් එනවා උබලගෙ ගෙදර :D