මල්ලී බලා ගන්න කවුරුත් නැති නිසා ඔහුත් සම&#348

ieannet

Well-known member
  • Oct 15, 2006
    1,993
    1,070
    113
    මල්ලී බලා ගන්න කවුරුත් නැති නිසා ඔහුත් සම&#348

    මල්ලී බලා ගන්න කවුරුත් නැති නිසා ඔහුත් සමඟ විභාගය ලියන්න ගිය පාසල් සිසුවියගේ සංවේදී කතාව

    ගාල්ල උඩලමත්ත මහා විද්‍යලයේ 10 ශ්‍රේණියේ ඉගණුම ලබන සිසුවියක් පාසල් දෙවන වාර පරික්ෂණයයේ ඊයේ (23) දිනයට නියමිත සිංහල භාෂව හා සාහිත්‍ය ප්‍රශ්ණ පත්‍රයට මුහුන දිම සදහා වයස අවුරුදු 2යි මාස 06 පමණ වන සිය බල සහෝදරයාද සමග පැමිණි පුවතක් වාර්තා වුණා.

    මෙම පුවතෙහි අතුළාන්තය ඉතාම ඛෙදනීයය. මෙම දැරිවියගේ එක් සහෝදරයකු රොගී වි ගාල්ල කරාපිටිය ශීක්ෂණ රෝහලේ මව සමග නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, සිය පියා ඔහුන් ජිවත්වන තේ කාර්මාන්ත ශාලාවේ මාසික (කුලි වැඩ) රැකියා වාරය සම්පුර්ණ කිරිම සදහා යෑම හෙතුවෙන් තම කුඩා සහෝදරයා නිවෙසේහි තනිකර දමා එමට නොහැකි විම නිසා මෙලෙස විභාග ශාලාවට සිය බල සහොදරයා කැදවා ගෙන ගොස් තිබෙනවා.

    උදැසන විභාගය ආරම්භ කිරිමට ප්‍රථම සියළු සිසුන් විභාග ශාලාවට පැමිණ ඇත්දැයි පරික්ෂා කර බැලු විදුහල්පති ඒ.කේ.එච්.එස්.තුෂාර මහතා විසින් මෙම සිසුවිය පාසලට පැමිණ නොමැති බව දැනගෙන තිබෙනවා. ඒ අනුව විදුහල්පතිවරයා විසින් ත්‍රිරෝද රථයක් ගුරුවරියක් සමග නිවසට යවා මෙම සිසුවිය විභාගයට පෙනි සිටිම සදහා කැදවා ගෙන ඒමට කටයුතු කිරීම බොහෝ දෙනාගේ ඇගයීමට ලක්ව තිබුනා

    මෙම දැරිවිය ඉගනිමට දක්ෂ සිසුවියක් වන අතර, රෝගි තත්ත්වයක් නිසා ඇයට එක් පාදයක් අහිමි වි තිබෙනවා. රට පුරා දැවන්ත සංවර්ධන යෝජනා මහා ඉහලින් ක්‍රියාත්මක වන මෙවන් යුගක මෙම දැරිවියට ඉන්න හිටින්නට ස්ථිර නිවසක් නොමැති අතර ඇයගේ පවුලේ සියළු දෙනා හිසට සෙවණක් ලබා ගන්නේ තේ කාර්මන්ත ශාලාවක ලයිම් කමාරයක් තුලයි. ඒ හේතුව නිසාම පවුලේ කුමන තත්ත්වයක් වුවද මාසික කුලිවැඩ මුරය සම්පුර්ණ කිරිමට දැරිවියගේ පියාට සිදුව තිබෙනවා.

    :baffled:

    http://nethgossip.lk/article/34360

    wifi, tab, gym tama adu :angry:
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    1,993
    1,070
    113
    Latest Reputation Received

    මල්ලී බලා ගන්න කවුරුත්... 07-24-2019 09:04 PM tho higanna kiyala rate hamoma hoiganno neme ponnayo.

    dan kauda ban higanna, desha palakayanta kade yanna goba haththa
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    7,616
    1
    6,377
    113
    චූවගෙ රෑෂ් එකේ
    %E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%20%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B6%BD%20%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B6%BA.jpg


    හම්මෝ මට මේ වගේ දේවල් කියෙව්වම පපුව පිච්චිල යනවා. බුදු සරණයි ඔයාට නංගියේ.
     
    • Like
    Reactions: ieannet