මල් විකුණන 15 කොලුවා නෙදර්ලන්ත කාන්තාවකට ලිංගික අතවර කර වැඩ වරදී

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    57,043
    54,230
    113
    සිය පෙම්වතා සමඟ මෙරට සංචාරයක නිරත වූ නෙදර්ලන්ත ජාතික කාන්තාවක් වැලඳගෙන ඇයට විවිධ ආකාරයේ ලිංගික අතවර සිදු කළ සංචාරකයන්ට මල් අලෙවිකරන 15 හැවිරිදි දරුවෙක් කඳපොළ පොලිසිය පෙරේදා (05) අත්අඩංගුවට ගෙන ඇත.



    තිස් හැවිරිදි මෙම නෙදර්ලන්ත ජාතික කාන්තාව සිය පෙම්වතා සමඟ නුවරඑළියේ සංචාරයක නිරත වෙමින් කඳපොළ ප්‍රදේශයට ගොස් සිටියදී මල් අලෙවියේ නිරතව සිටි 15 හැවිරිදි දරුවා ඇයට මලක් දී ඇතැයි පොලිසිය කියයි. අනතුරුව එම දරුවා ඇයව වැලඳගෙන ලිංගික ප්‍රදේශය අතගා හිරිහැර කළ බව නෙදර්ලන්ත ජාතිකයා සිය පෙම්වතා සමඟ පොලිසියට පැමිණ පැමිණිලි කර ඇත. ඒ අනුව පොලිසිය විමර්ශනයක් පවත්වා දරුවාව හඳුනාගෙන අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වේරලවත්ත තරුණ රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තැබීමට නියෝග කර තිබේ.

    podi ekata iwasanna bari wela wage
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    2,771
    3,117
    113
    ane ara ekeke amaruwen duwagena duwagena awilla mal bokey ekak deela rata internationally genichcha neh,
     
    • Haha
    Reactions: SLK_sri

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    22,670
    30,122
    113
    මැදමහනුවර
    මූද?

    HAsZf5s.jpeg