මලික් පීරිස් ගේ හඩපටයේ කතාව.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    3,238
    7,080
    113
    උබල හිතන්නේ මේ වගේ බොරු සමාජ ගත කරන උන්ගේ ඉලක්කය මොකක්ද? කැත දේශපාලනය විතරද? සෝශල් මීඩියා ගැන සතපහක විශ්වාසයක් නෑ ඇත්ත එකක් දැක්කත් ශුවර් නැති නිසා ඉග්නෝ කරන සීන් එකේ මං ඉන්නෙ. කිරියේ මේ ගැන පෝස්ට් එක දැක්ක ගමන් කිව්ව මේකත් සුවර් නෑ කියල. ඒ වගේම ඔන්න ෆැක්ට් රිසර්ච් එකෙන් කන්ෆර්ම් කරලා.
    මෙ වගේ බොරු ශෙයා කරලා අපිත් කරන්නෙ අපිත් උන්ට උඩගෙඩියක් තමයි දෙන්නෙ. 😐😐😐😐😐

     
    • Like
    Reactions: castellain

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    3,238
    7,080
    113
    Fact research kiyanne washing machine ekak Chinapaksha pawulea
    මටත් ඕක මුලින් හිතුනා. ඒත් එහෙම කියන්නත් බෑ ගිහින් බැලුවම. බැලන්ස් පොස්ට් තියෙනවා. එකෙත් උබට ශුවර් දෙයක් බොරුයි හෝ ඇත්ත කියල තියෙනම් ශෙයා කරපන්. රිපෝට් කරල දාමු. 🏅
     
    • Like
    Reactions: castellain

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    7,186
    6,882
    113
    මටත් ඕක මුලින් හිතුනා. ඒත් එහෙම කියන්නත් බෑ ගිහින් බැලුවම. බැලන්ස් පොස්ට් තියෙනවා. එකෙත් උබට ශුවර් දෙයක් බොරුයි හෝ ඇත්ත කියල තියෙනම් ශෙයා කරපන්. රිපෝට් කරල දාමු. 🏅
    Milinda Rajapaksha fact research kiyala Google karapan
     
    • Like
    Reactions: pathaleiretta

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    7,186
    6,882
    113
    ඔය ශෙයා කරපු පෝස්ට් එකත් උගේ පේජ් එකෙන් තමයි ගත්තෙ. 🎃🎃

    A laundry for the family from tax money from us
    අපේ බදු මුදලින් දුවන "පවුලේ "රෙදි ශෝදනාගාරය


    Actor : Milinda Rajapaksha
    ------ Post added on Aug 10, 2021 at 4:53 PM
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    671
    555
    93
    fact.PNG
    fIU1r9.jpg
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    3,238
    7,080
    113

    A laundry for the family from tax money from us
    අපේ බදු මුදලින් දුවන "පවුලේ "රෙදි ශෝදනාගාරය


    Actor : Milinda Rajapaksha
    ------ Post added on Aug 10, 2021 at 4:53 PM
    ඌ කියන කතාව සම්පූර්ණ ඇත්ත. වැඩේ හොදයි හරියට ගියොත්. 🏅🏅🏅

    කන්ටෙන්ට් එකේ බොරුවක් තියෙනම් පෙන්නපන්කො. 🎃🎃🎃 හද පෙන්නුවම ඇගිල්ලෙ ඇද හොයනව වගේ වැඩක්. උඩ @Brandy2020 දාලතියෙන වීඩියෝ එක බලපන් ඇත්තම කතාව ඒකෙ තියෙනවා. 😊😊😊
    ------ Post added on Aug 10, 2021 at 5:14 PM
     
    • Haha
    Reactions: gnilukshi