මේක මරු ඕයි. Twitter වගේ cluttered නෑ. Interface එකත් මාර clean, මාරම fast. අනික නියමෙටම වැඩ. Reviews වල තියෙන කතා හරි. Threads පාවිච්චි කරපු එකෙක් අායෙ Twitter පාවිච්චි කරයි කියලා හිතන්න අමාරුයි.
මූ කරපු මොළේ අැති වැඩේ Facebook ගුබ්බෑයමෙන් නැතිව මේක insta team එකට හදන්න දීපු එක. උන් ටික නියමෙටම වැඩේ කරලා තියෙනවා. Facebook වගේ ගූ 7 යි නෑ. Insta එකම text based කියන එක මාරම concept එකක්.
වැදගත්ම දේ මේකෙ nudity වලට කිසිම බාධාවක් නෑ. අනික insta account එකෙන්ම log වෙලා data, followers import කරන්න පුළුවන් නිසා අමුතුවෙන් 0 ඉඳලා පටන් ගන්ඩ දෙයක් නෑ. ඉතින් adaptability පැත්තෙන් නියමයි වගේ. පැය 18 ට මිලියන 30 ක් පන්නලා තියෙන්නෙ නිකන් නෙවෙයිනෙ.
මීට පස්සෙ මම දාන එළකිරි thread ඔක්කොම threads වලත් දානවා. Ban වුණත් එතකොට මගෙ updates ගන්න පුළුවන්. රහසින් බක පලන්න අාස අයටත් අැවිත් බලා ගන්න පුළුවන්. මාව follow කරලා තියා ගනින්.
එහෙනම් බුදු සරණයි කළුවො.
https://www.threads.net/@indrajith.gamage

Last edited: