මහජන බැංකුවෙන් 1% ක් කපනව කාඩ් එකෙන් තෙල් ගැහුවෙත්

skymicro

Well-known member
  • May 22, 2014
    14,335
    5,367
    113
    ඒක වැඩක් නෑනෙ
    ඔන්න 1%ක් කපනවලු තෙල් ගැහුවොත් . අවමය කොහොමත් 10ක් කපනවලු යකෝ අපේ එකවුන්ට් මේන්ටේනන්ස් වලට වෙනම කපනව සල්ලි ATM එකෙන් ගන්නකොටත් කපනව දැන් කාඩ් එකෙන් ගෙව්වත් කපනව :angry::angry::angry::angry:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    5,726
    4,547
    113
    Colombo
    ඕක රිෆන්ඩ් වෙනවා නේද ආපහු, මම දැන් මතක ඇති කාලෙක ඉඳන් ෆ්‍රීමී එකෙන් ගෙවන්නෙ 5%ක්ද කොහෙද cashback එකක් තියන නිසා.
     
    • Haha
    Reactions: KrishanL89

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    26,327
    7,102
    113
    NDB / සම්පත් ගන්න, 1% කපල 15% ආයෙ දෙනව

    YqZitYn.jpg
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,047
    1,362
    113
    ඇල්ල
    ඔන්න 1%ක් කපනවලු තෙල් ගැහුවොත් . අවමය කොහොමත් 10ක් කපනවලු යකෝ අපේ එකවුන්ට් මේන්ටේනන්ස් වලට වෙනම කපනව සල්ලි ATM එකෙන් ගන්නකොටත් කපනව දැන් කාඩ් එකෙන් ගෙව්වත් කපනව :angry::angry::angry::angry:
    සම්පත් එකෙන් 3% කපලා මාසේ අන්තිමට ඒ ගාන කැෂ්බැක් කරනවා බන්. මහජන බැංකුව නම් දන්නේ නෑ.
     
    • Like
    Reactions: hodakolla

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    5,726
    4,547
    113
    Colombo
    machan hama card transaction ekakinma 3% da koheda issara idan kapanawa neda?
    ගොඩක් බැංකු වල ඇග්‍රීමන්ට් එක තියෙන්නෙ මාසෙට ලක්ශ 3ට වඩා සේල්ස් තියනවා නං ඔය 3% මර්චන්ට් ගෙන් ගන්නෙ නැහැ
    ඊට අඩු නම් ඕක මර්චන්ට් ගෙන් ගන්නවා, සමහර ශොප් වල උන් කරනන්නෙ ඕක කස්ටමර්ගෙන් කපා ගන්නෙ.
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    651
    515
    93
    අවමය කොහොමත් 10ක් කපනවලු
    Rs.10?
    මොකක් වෙනුවෙන්ද කපන්නේ?

    යකෝ අපේ එකවුන්ට් මේන්ටේනන්ස් වලට වෙනම කපනව
    පැහැදිළි කරන්න

    සල්ලි ATM එකෙන් ගන්නකොටත් කපනව
    rs.5 ගැන නේ කියන්නේ


    දැන් කාඩ් එකෙන් ගෙව්වත් කපනව :angry::angry::angry::angry:
    කාඩ් එකෙන් ගෙව්වාම කපනවා කියන්නේ කීයක්ද?
    මොනවට ගෙව්වාමද?
    Debit Card?
    Credit Card?
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    14,335
    5,367
    113
    ඒක වැඩක් නෑනෙ
    Rs.10?
    මොකක් වෙනුවෙන්ද කපන්නේ?


    පැහැදිළි කරන්න


    rs.5 ගැන නේ කියන්නේ



    කාඩ් එකෙන් ගෙව්වාම කපනවා කියන්නේ කීයක්ද?
    මොනවට ගෙව්වාමද?
    Debit Card?
    Credit Card?
    1. රුපියල් 50ක තෙල් ගහල කාඩ් එකෙන් ගෙව්වත් උබෙන් 10ක් වැඩිපුර කපාගන්නව
    2. එකවුන්ට් මේන්ටේනන්ස් වලට මාසෙට 25ක් කපනව . දන්නෙ නැත්තන් පොත චෙක් කරහම මාට්ටු වෙයි
    3. ATM එකට 5ක් කපනව
    4. කාඩ් එකෙන් තෙල් ගැහුවොත් 1%ක් උබෙන් කපාගන්නව
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    5,538
    1
    4,933
    113
    මහජන බැංකුවේ වැඩකරන එකෙක් ඉන්නව අපේ ගෙවල් එහා පැත්තෙ. මිනිස්සුන්ගෙ සල්ලි වියදම් කරල ස්ටාෆ් එකට උපරිම සැප දෙනවා මහජන බැංකුව. ඌ කියන දේවල් වලට එකවුන්ට් එකක්වත් තියන්න හිතනේනෙ නෑ
     
    • Sad
    Reactions: Big Cass

    skymicro

    Well-known member
  • May 22, 2014
    14,335
    5,367
    113
    ඒක වැඩක් නෑනෙ
    මහජන බැංකුවේ වැඩකරන එකෙක් ඉන්නව අපේ ගෙවල් එහා පැත්තෙ. මිනිස්සුන්ගෙ සල්ලි වියදම් කරල ස්ටාෆ් එකට උපරිම සැප දෙනවා මහජන බැංකුව. ඌ කියන දේවල් වලට එකවුන්ට් එකක්වත් තියන්න හිතනේනෙ නෑ

    මොනවද සැප
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    19,513
    8,339
    113
    KY
    ඔව් බන් ඔය ලබ්බ ඔහොමයි ..මන් නම් ලගදිම close කරන්නවා..NSB bank එකේ හැම එකක්ම free. එකට සල්ලි දානවා...

    උන්ගේ විසා නෑ නේ
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    4,240
    5,734
    113
    අම්බකිස්ස
    adoo nikan digit dekak maru wenawa witharayi.physical mukuthma wenne na.bank eka ape salli tygena ewa invest karala ayeth salli hoynawa.loan interest ekayi deposit interest ekayi athara wenasa blpnko..ehemath salli hambakorala ohoma krna eka nn patta pal wadak..
     

    DJ31K

    Junior member
  • Apr 20, 2007
    430
    21
    18
    Surcharge fee eka hama card ekema gahanawa bang, adada oken thel gahuwe? issaranam oka refund kara eth dan karanne naha.