මචන් උබට නුවර ෂොප් එකක් තියනවද?නුවර වටේ රවුමක් දැම්මා... මාලිගාවට ගියා... හාමුදුරුවො ගොඩක් අසාධ්‍ය තත්වයෙන් ඉන්නේ.... එතන සෙනග... ගොඩක් පිරිස මග දිගට මාලිගාවට එමින් මඉන්නවා.... කඩ වහලා, කඩවල කලු කොඩි දාලා......
මචන් උබට නුවර ෂොප් එකක් තියනවද?නුවර වටේ රවුමක් දැම්මා... මාලිගාවට ගියා... හාමුදුරුවො ගොඩක් අසාධ්‍ය තත්වයෙන් ඉන්නේ.... එතන සෙනග... ගොඩක් පිරිස මග දිගට මාලිගාවට එමින් මඉන්නවා.... කඩ වහලා, කඩවල කලු කොඩි දාලා......
අසාද් සාලිටයි, හිස්බල්ලටයි හිටංගෙන් ගෙදර යන ලියුම් රෙඩි බෝයිස්
පාස්කු ප්‍රහායරයෙන් පස්සෙ ආණ්ඩුවට ඕන වුනා මුස්ලිම් මිනිස්සුන්ට ගහල මරල කඩ ගිණිතියල රටේ කලබලයක් ඇති කරන්න. ඒත් මිනිස්සු මෝඩ වුනේ නෑ. ඊට පස්සෙ ආන්ඩුවෙන්ම මැරයො දාල ගැහුව. ඒත් මිනිස්සු කලබල වුනේ නෑ. දැන් ඥාණසාර හාමුදුරුවො කියනව අද 12 වෙනකන් විතරයි බලන්නෙ කියල.
මේක ආණ්ඩුවෙ ප්ලෑන් එකක් වෙන්න පුලුවන්. කලබල ඇති කරගත්තොත් සිංහලය මෝඩය කියන එක ආයිත් තහවුරු වෙනව. ඔලුව පාවිච්චි කරල වැඩ කරන්න ඕනෙ. මේ වෙලාවෙ කලබල ඇතිකරන එක අපිට රටක් විදියට පාඩුයි.
නුවර වටේ රවුමක් දැම්මා... මාලිගාවට ගියා... හාමුදුරුවො ගොඩක් අසාධ්‍ය තත්වයෙන් ඉන්නේ.... එතන සෙනග... ගොඩක් පිරිස මග දිගට මාලිගාවට එමින් මඉන්නවා.... කඩ වහලා, කඩවල කලු කොඩි දාලා......
හාමුදුරුවන්ට අපවත් වෙන්න ඉඩ දීලා ඡන්දෙ කල් දාලා ආණ්ඩුවක් කොරන්නත් රටක් ඉතිරි වෙලා තියෙන්න එපෑය බන්. රටක් රටක්අපවත් උනොත් තවත් කළු ජූලියක් ඵයි.මේ අාණ්ඩුවටත් ඕන ඒකමයි ජන්දේ කල් දාගන්න.ඒකයි ඔය සද්ද නැතුව ඉන්නේ.VPN
ඵහෙම රෙඩි කරගමු..
හාමුදුරුවන්ට අපවත් වෙන්න ඉඩ දීලා ඡන්දෙ කල් දාලා ආණ්ඩුවක් කොරන්නත් රටක් ඉතිරි වෙලා තියෙන්න එපෑය බන්. රටක් රටක්
ranil a kawadda rata gana hituwe okata one uta rata karanna bari nam rata winasa wela yanawa dakinna sira asad ain karai hisbulla danatamath giya ne.
bahdurudin wa ain karanna my3 ta ba ranil ta puluwan eka.
රටේ අගමැතිව අයින් කරපු එකාට ඔය තුන් දෙනාවම අත්සන් තුනකින් අයින් කරන්න පුළුවන්. ආසද් හිස්බුල්ලා දෙන්නා කෙලින්ම මෛත්‍රීගෙ ඔඩොකුවෙ. උන් දෙන්නව මෛත්‍රීගෙ කැමැත්තට අයින් කරන්න පුළුවන්. රිෂාඩ් රනිල්ගෙ ඔඩොක්කුවෙ. රිෂාඩ්ව රනිල්ගෙ එකඟතාවයෙන් අයින් කරන්න පුළුවන්. රිෂාඩ්ව නම් අයින් නොකරත් කමක් නෑ, විශ්වාසභංගයෙන් පුළුවන්.
රතන හමුදුරුවෝ බලන්න කටුවපිටියේ සෙනග ගිහිල්ල.. සමහැර සිංහල කලවන් හැත්ත මේකෙත් දේශපාලන වාසී ගැන කියෝ කියෝ ඉන්නවා... මුස්ලිම් අන්තවාදී වෙනුවෙන් වැඩ කරන ඕනෙම සිංහල කෙනෙක්ට සහය දෙන්න ඕනේ මිනිස්සු... රනිල බලන්නේ උගේ චන්ද පදනම දැනටම 20% විතරයි තියෙන්නේ... කැපුවත් කොළ කියන එවුන්... තවත් අඩුද මන්ද... මුසිල්ම් චන්ද ලක්ෂ 20යි... ඉතුරු ටික දෙමල චන්ද වලින් අරන් 51% වැඩි බහුතරය හදාගන්න හදන්නේ
මේක අතිශය සාධාරණ ඉල්ලීමක්. ඒ ඉල්ලීමට ගරු නොකර අරුන්ට අස්වෙන්න දීලා බලන් හිටපු ඕකට හෙන ගහනව බන් හාමුදුරුවොන්ව පැය 75ක් තිස්සෙ බඩගින්නෙ තිබ්බට.asad ain karai ada dawasa iwara wenna kalin hisbulla ain uan ne rishad wa aniwa UNP eken rakinawa wiswasabangen ain karoth thamai porawa.
ada dawal weddi denama illa was wei une natham my3 ain karnawa kiyala thiyenne
නුවරට ෆොර්සස් දාලානේ. නුවර ඉන්න කේනේක් කොන්ෆර්ම් කරන්න.
mama town eke newe inne ..2 km walata wada durin... mehe kada nam wahala.. wahana yanawa adui.. army eken nam penna ne
අපිත් රතන මැරෙනකම් ඉන්නේ අපෙන් හොරකම් කරගන ඉන්න මංත්‍රී ආසනය ගන්න.රනිල්ට රිෂාඩ් අස් කරන්නේ නෑ බන්.රතන මැරෙන්න බලාගෙන උපවාස කරන එකෙක් නෙවෙයි.හොඳම වැඩේ තමයි තව දවස් දෙකක් විතර උපවාසය කරන්න දෙන එක.එතකොට ජනතාව දැන ගනී රතනගේ උපවාසය බොරුවක් කියලා.රතනට ලැජ්ජාවෙලා ඌම උපවාසය අතහැරලා දුවයි හූ හඩ මැද්දේ