මහනුවර කාන්තාව ඝාතනය Update : සැමියා නැති අතරේ ගෙට ආ බවට සැක සෙබළා, සුනඛ ඉවෙන් අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    53,661
    52,347
    113
    kandy-alawathugoda-woman-murder

    මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ නිවසක රාත්‍රී කාලයේ තනිව සිටි 26 හැවිරිදි විවාහක කාන්තාවක ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊට තරමක් දුරින් පිහිටි නිවසක වාසය කළ යුද හමුදාවේ සක්‍රීය සේවයේ නියුතු පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
    අත්අඩංගුවට ගත් සැකකරු 38 හැවිරිදි වියේ පසුවන අතර ඔහු අවස්ථා කිහිපයකදීම මෙම කාන්තාවට විවිධ යෝජනා සිදු කොට ඇති බවට ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

    සැමියා රාත්‍රී මළගෙදරක ගොස් සිටියදී තනිව සිටි කාන්තාවගේ නිවස දෙසින් කෑගසන ශබ්ද ඇසුණ බව ප්‍රදේශවාසීන් සාක්ෂි සපයා තිබුණ අතර බීමත්ව සැමියා හිරිහැර කිරීම හා කෑගැසීම් සාමාන්‍ය ලක්ෂණයක්වූ නිසා අසල්වාසීන් ඒ ගැන වැඩිදුර සොයා බලා තිබුනේ නැත.
    නමුත් මළ ගෙදර ගොස් නැවත නිවසට සැමියා එන්නේ පාන්දර 2 ට පමණ වන අතර එම අවස්ථාවේ කාන්තාව නිවසේ නැති බව දැක ඔහු බිරියගේ ඥාතීන්ට හා පොලිසියට ඇය අතුරුදන් බව පැමිණිලි කර තිබුණි.
    පසුදා උදෑසන මියගිය කාන්තාවගේ සිරුර ආසන්න වෙල්යායක මඩේ ඔබා තිබී හමුවිය.
    අසල්වැසි මනමාලකම් කරන හමුදා සෙබළා හමුදා සේවයේ සිටියදී වෙඩි වැදී තුවාල සිදුවීම හේතුවෙන් යුද හමුදාවේ සැහැල්ලු රාජකාරි වල නිරතව සිටි අයෙකු වූ අතර නිරන්තරයෙන් සේවයට යාමට අවශ්‍ය වූ අයෙකු නොවූ බවද පැවසිණි.
    ඔහු සැමියා නිවසෙහි නැති අතරේ කාන්තාව සිටි නිවසට ගොස් කිසියම් අතවරයක් කර ඇතිද යන්න හා එය එළිවීම වැළැක්වීමට ඝාතනයකොට මඩ වගුරක දමන්නට ඇතිද යන්න ගැන පොලිසිය සැකසංකා පළ කර තිබේ.

    ඝාතනය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට උපකාරී වී ඇත්තේ පොලිස් නිල සුනඛයාය. සිද්ධිය පරීක්ෂා කරද්දී ඝාතනය සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර් තුනක් පමණ ගොස් සැකකාර හමුදා නිලධාරියාගේ නිවසට ගොස් සැකකරු සිටි කාමරයටම ගොස් හිඳගත් බව පොලිසිය කියයි .
    මෙලෙස ඝාතනය කොට තිබුණේ ධනුකා මධුවන්ති ජයතිලක නැමැති 26 හැවිරිදි කාන්තාවකි. ඇය සැමියා සමග එක්ව සිල්ලර කඩයක් පවත්වා යමින් සිටියාය.
    මියගිය කාන්තාවගේ මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.

    සිද්ධියට අදාළ පෙර වාර්තාව
    මහනුවර වෙලකින් හමුවූ කාන්තාවගේ මරණයට බීමත් සැමියා ගැන සැක
    20230312061015-7.jpg

    @elajani mehe waren wal wesi
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    9,559
    5,767

    ube duva dan tika kata kalin neda kave ....
     
    arrow445

    Well-known member
  • Aug 14, 2018
    669
    713
    93
    බීමත්ව සැමියා හිරිහැර කිරීම හා කෑගැසීම් සාමාන්‍ය ලක්ෂණයක්වූ නිසා අසල්වාසීන් ඒ ගැන වැඩිදුර සොයා බලා තිබුනේ නැත

    අභිමානවත් ලාංකික සංස්කෘතිය :angry:
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    3,583
    4,646
    113
    මහා කාලකණ්නි රටක්! ගැහැණියකට, ළමයකුට නිදහසේ ජීවත්වීමට අයිතියක් නැහැ.
     
    Last edited:

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    4,615
    8,042
    113
    හමුදකාරයා JVP ක්‍රියාකාරී සාමාජිකයෙක්ද ෆ්‍රෙන්ස් ?
    බයියෝ ටික දැන් උගේ එක FB හොයනගමන් ඉන්නේ..ආණ්ඩුවට විරුද්ද එක post එකක් හරි share කරලා තිබ්බොත් ඇවිත් ත්‍රෙඩ් එකක් දායි 🤭 🤭 🤭
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,388
    1,894
    113
    ලංකාවෙ ඇයි බන් මෙච්චර අසහනේ. ගණිකා වූර්තිය නීත්‍යාණුකූල කරා නම් මේවා අඩු වෙයිද ? ඔච්චර මෝල් නම් බඩුවක් ගහන්කො. කේල්ල ජීවත් වෙනවා. මූ පාඩුවෙ බඩු ගහන් එළියෙ ඉන්නවනේ. දැන් මූට හිරේ ඉදන් බඩුවක් වත් ගැහුවැකිද. ඩුබායි වලත් බඩු ස්බ්ජෙක් එක ලෙසටම තියෙනව. නීත්‍යානුකූල නෑ. ලොකුවට අල්ලනෙත් නෑ.😁