මහනුවර මහ රෝහලට PCR යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම සදහා ඔබගෙ උපකාරය ලබා ගැනිම(To get a PCR machine for Kandy Hospital)

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,113
    1,408
    113
    elakiri pot එක - කාමරේ
    මහනුවර මහ රෝහලට PCR යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම සදහා ඔබගෙ උපකාරය ලබා ගැනිම


    කොවිඩ් 19 රෝග විනිශ්චය කඩිනම් කිරීමේ අරමුණින් මහනුවර මහ රෝහලට PCR යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමෙ වැඩපිලිවෙලක් ආරම්භ කර ඇත.

    මුහුණු පොතේ

    නුවර ම.රෝහලට PCR යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමේ සංසදය/ PCR for kandy hospital

    යන නමින් ඇති පිටුව මේ සදහා නිර්මාණය වී තිබෙ. ඔබටත් එම පිටුව හා සම්බන්ද විය හැක.

    මෙ සදහා රුපියල් මිලියන 4ක් පමණ වියදම් වෙනු ඇත. එම මුදල සොයා ගැනිම සදහා ඔබටත් පුලුවන් ආකාරයෙන් දායක විය හැකිය.

    මෙ සදහා පහත ගිණුමට මුදල් බැර කල හැකිය.

    Acc. Name: Buddhist Doctors Association
    Acc No : 34041
    Bank: Bank of eylon

    Branch : Kandy

    ඔබගෙ මුදල් දැමු තැන්පතු පත එම වෙබ් පිටුවෙ හෝ මට PM කරන්න. එවිට මම එය අදාල පිටුවට යොමු කරනම්.

    වැඩි විස්තර පහත ලින්කුව මහින් ලබා ගත හැක.

    https://www.facebook.com/groups/890347078438031/


    අදාල කන්ඩායම් පිටුවෙන් උපුටා ගැනිමකි.
    වඩුගේ ඩී. මෙන්දිස්
    Admin
    Publish date: 2020-11-19 at 8.34AM

    හිතවත් මිතුරණි,
    අප මේ අතගසා තිබෙන්නේ මිනිසුන් ලෙස ජාති ආගම් භේදයකින් තොරව,ජීවිත කාලය පුරාවටම හිත හිතා සතුටුවිය කටයුත්තකට. කෙනෙකුගේ ජීවිතය බේරගන්න කරන කටයුත්තකට තමයි අප උපකාර කරන්නේ. දැන් අපේ ඉලක්කය කරා යන ගමනේදී තවත් රෝහල්වලට ⁣PCR යන්ත්‍ර අවශ්‍යය බවත් දැන ගන්නට ලැබුණා. දැන් අපට මහනුවර බෞද්ධ වෛද්‍යවරුන්ගේ සංගමයෙ ගිණුම් අංකය ලැබිලා තියෙනවා. එහි ගිණුම් කටයුතු ඉතාම විනිවිඳ භාවයකින් සිදුවන බවට අප වග කියනු ලබනවා.

    බොහොම ස්තුතියි.....
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    16,239
    2,320
    113
    මහනුවර මහ රෝහලට PCR යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම සදහා ඔබගෙ උපකාරය ලබා ගැනිම

    Acc. Name: Buddhist Doctors Association
    Acc No : 34041
    Bank: Bank of eylon
    Branch : Kandy
    :rolleyes: ane manda bn... අර පිලිකා රෝහලට මොකද්ද යන්ත්‍රයක් ගත්තා වගේ තියෙයිද දන්නෙ නැහැ
    අනික අර මිලියන 120 ගානක බඩු ටිකක් එහෙම ගන්නත් පුලුවන්ද මොකද්ද කතාවක් තිබුන නේද
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    939
    602
    93
    🌍
    අපරාදේ නේද බදු කියල එකක් ගෙවන්නේ. ඒවා ගෙවන්නේ නැතුව රටේ හැමදේම ඔහොම කට්ටිය එකතු වෙලා සල්ලි දාලා කරා නම් හරි වගේ.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    1,060
    531
    113
    අපරාදේ නේද බදු කියල එකක් ගෙවන්නේ. ඒවා ගෙවන්නේ නැතුව රටේ හැමදේම ඔහොම කට්ටිය එකතු වෙලා සල්ලි දාලා කරා නම් හරි වගේ.
    Ow eka parak ara mohmmad kiyana kenata nobel prize eka denna oneth kiwwe kattiya.antimat miniha rajita( health minister) ekka dipa game ekak