මහනුවර මහ රෝහලට PCR යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම සදහා ඔබගෙ උපකාරය ලබා ගැනිම(To get a PCR machine for Kandy Hospital)

dilann

Well-known member
  • Jul 6, 2018
    5,178
    12,050
    113
    එකමත් එක රටක
    මේ වගේ අත්‍යවශ්‍ය දේවල් වලට ආධාර ඉල්ලලා කරන්න ඕන නෑ බන්. මොන මගුලක් ද. මේවා පවතින ආණ්ඩු වලින් කරන්න ඕනේ දේවල් මිසක් මේ ලෙඩෙක්ට පිහිට වෙනවා වෙනවා වගේ FB පේජ් හදාගෙන ඉල්ලන්න දේවල් නෙවෙයි.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    18,619
    1,276
    113
    Forest
    එක එකාගෙන් සල්ලි ඉල්ලන්න එපා ඔව්වට. දැන් මිනිස්සු ඔව්වට සල්ලි දීල එක එකාගේ ලොකු ලොකු showත් බලල එක එකා ලකුණු දාගෙන සාක්කුත් පුරෝගත්ත. අන්තිමට මිනිස්සු ගියාම ඔව්වගෙන් වැඩක් ගන්න හොස්පිටල් වල උන් උන්ගේ ගෙවල් වලින් ගෙනාව වගේ මිනිස්සුන්ට වදන් දීල ගොඩක් උන්ට එපා වෙලා ඉන්නේ.

    කට්ටිය කක්කුස්සි හදාගෙන වාහන අරගෙන ගෙවල් වල බිල් ගෙවාගෙන සොක්කෝ හැටහුටාමාරක් වටේ තියන් උන්ට ගෙව ගෙවා ගෙවල් හදන් බැංකු පුරෝගෙන treasury එකේ සල්ලි ඉවර කරලා රටට අවශ්‍ය මගුලක් ගන්න ගියාම සල්ලි නෑ.
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    474
    573
    93
    යකෝ එතකොට හම්බුන ආධාර? මිනිස්සු එකතු කරලා දුන්න සල්ලිි ? සුනාමි පකා ගහලා වගේ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    16,239
    2,320
    113
    මන්ත්‍රී කෙනෙකුට වාහනයක් නිල නිවසක් අමාත්‍යංශ බිල්ඩිමක් වගේ ගන්න කවදාවත් මෙහෙම සල්ලි එකතු කරනව අහල නැහැ..
     

    Aristotal

    Active member
  • Nov 29, 2014
    548
    56
    28
    ආණ්ඩුවට ඕනි නම් ගන්න කියපං බං . නැති බැරි එකෙක්ට දීපං. මේ එක එකා ලකුණු දාගන්න වැඩ.