මහවැසි නොතකා ඉටිකොළ ඉහළාගෙන එකාවන්ව අඛණ්ඩව සත්‍යග්‍රහයේ

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    18,648
    21,374
    113
    සේදවත්ත
    නෙලන්න තියෙන්නේ රෙද්දේ රෙවෙන්න. ජන්දෙන් කරන්න ඕනේ දේ පාරේ බල්ලො වගේ රෙනවා. ඉදලා ඉදලා සුද්දෝ ටිකක් එනවා සමාජය ස්ටේබල් වෙනකොට මේ කාලකන්නි හැත්ත අහිකුණ්ඨිකයො වගේ රෙන්ව . ජෙපි හැත්ත 75 වසරටම කරේ ඕක . ඕකුන් බලේට ආවම අනික් උන් කරන්න ඕනෙත් ඕකමයි 🤮

    ඔපන් ෆයර් කරානම් ඉවරයි එකෙක් දෙන්නෙක් වැලිගම යන්නම . හෙට මේ පකේ නිදහස් උත්සවය අල කරන්නනේ මේ. නැත්තම් මෙච්චර දවස් කොහෙද හිටියේ. ඔය නිදහස් මගුල 1950 වගේ අත ඇරල දාන්න තිබ්බ මලදානයක් මෙලෝ වැඩක් නෑනේ.
     
    Last edited:
    • Like
    Reactions: lilman

    Kiri Kawadi

    Well-known member
  • Dec 4, 2022
    402
    1,046
    93
    රස්සාවක් කරන්න කම්මැලි පිනට අනුන්ගෙන් කකා බිබී ගංජා ගහන රට තවත් අස්ථාවර කරන්න දඟලන ලෝකෙට බරක් වූ කාලකන්නි.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    27,927
    1
    62,905
    113
    30
    Kalutara
    චන්දෙ තියන්න නැති කරන්නමයි හදන්නේ මුන්. නෙදකින්. ඕක කළා කියලා හෙට තියන්න හදන එක අද නවත්තයිද. එහෙනම් ඕක කරන්න තිබ්බේ සති දෙකකටවත් කලින්.
     
    • Like
    Reactions: Solo Rider

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    18,648
    21,374
    113
    සේදවත්ත
    නෙලුව පන්න පන්න බන්.
    මරු , හොද වැඩේ.
    මිනිස්සු එලි බහින්න ඕනේ නෑ කියන් නෑ . මේ වගේ හැම මගුලටම බැස්සම කොටියා කෑව වගේ වෙනවා . ඔය අන්තරේ ජෙපි කාලකන්නිගේ වැඩ. රටේ ප්‍රශ්ණ ඇත්ත එකට තමා 9 වෙනිදා තියෙන්නේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    30,964
    84,334
    113
    එකමත් එක රටක
    මරු , හොද වැඩේ.
    මිනිස්සු එලි බහින්න ඕනේ නෑ කියන් නෑ . මේ වගේ හැම මගුලටම බැස්සම කොටියා කෑව වගේ වෙනවා . ඔය අන්තරේ ජෙපි කාලකන්නිගේ වැඩ. රටේ ප්‍රශ්ණ ඇත්ත එකට තමා 9 වෙනිදා තියෙන්නේ
    අර මම කිව්වා වගේ රනිලම රස්ත සෙට් එකක් දාල මුන්ට මුලින් ගැහුවා. ඒ කලබලේ පාවිච්චි කරල පොලිසිය මුන්ට වතුර ගහල ඊට පස්සේ පන්න පන්න ගැහුවා.
    දැන් මුන් ඒවා fb වල දාල හෙට කට්ටිය අරන් ආවම් රනිල් දිනුම්. රාජ්‍ය උත්සවේ කඩාකප්පල් කරන වැරැද්ද මුන්ගේ ඇගේ ගහල් ජාත්‍යන්ත්රේ ට පෙන්නන්න පුලුවන් ඌට . මෝඩ යක්කු.
    ආණ්ඩුවේ ම උන් ප්ලෑන් ගහල, නිදහස් උත්සවේ වියදම් එලියට දාල දෙන ලනු මුන් කනවා.
     
    • Like
    Reactions: Solo Rider

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    18,648
    21,374
    113
    සේදවත්ත
    අර මම කිව්වා වගේ රනිලම රස්ත සෙට් එකක් දාල මුන්ට මුලින් ගැහුවා. ඒ කලබලේ පාවිච්චි කරල පොලිසිය මුන්ට වතුර ගහල ඊට පස්සේ පන්න පන්න ගැහුවා.
    දැන් මුන් ඒවා fb වල දාල හෙට කට්ටිය අරන් ආවම් රනිල් දිනුම්. රාජ්‍ය උත්සවේ කඩාකප්පල් කරන වැරැද්ද මුන්ගේ ඇගේ ගහල් ජාත්‍යන්ත්රේ ට පෙන්නන්න පුලුවන් ඌට . මෝඩ යක්කු.
    ආණ්ඩුවේ ම උන් ප්ලෑන් ගහල, නිදහස් උත්සවේ වියදම් එලියට දාල දෙන ලනු මුන් කනවා.
    ටේස්ට් ඔෆ් පොලිටික්ස් ❤
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    28,182
    15,571
    113
    චන්දෙ තියන්න නැති කරන්නමයි හදන්නේ මුන්. නෙදකින්. ඕක කළා කියලා හෙට තියන්න හදන එක අද නවත්තයිද. එහෙනම් ඕක කරන්න තිබ්බේ සති දෙකකටවත් කලින්.
    Chande thibbath ponil kiyana ekadipathiya balaya atha arala bahala yaida?