මහා කඹ ඇදීමේ තරගය[2013]
ඔබ සැමට සුභ අළුත් අවුරුද්දක් වේවා!
මහා කඹ ඇදීමේ තරගය [2013]
අති සාර්ථක ලෙස නොකඩවා තෙවන වරටත් සංවිධානය
කරනු ලබන එලකිරි අවුරුදු මහා කඹ ඇදීමේ උත්සවය
මෙවරත් උත්කාර්ශවත් ලෙස මෙම ස්ථානයේදී
දැන් පැවැත්වේ.
කණ්ඩායම් දෙකෙහි නායකයන් වන්නේ
Team A - The Unbeatable Tuggers ( පූස්)
dilshan87
පිස්සු පුසා
Rovin
BLACKLIST_MEMBER
agresha
ayanthamaxi
amarawansadinith
mjayanatha
Meva
bathalaya
Ereshaz77
Randike Mendis
ModelSriLanka
.::|Dark_Knight|::.
Dreamer88
sachin.madushan
Suvin1122
ඩයස් කොල්ලා
chrishanelloyd
Sonique
Team B - කඹ Super Kings [අදින ඇදිල්ලක් බොලා හඳේ] ( crazybuddy )
Kasunrock619
Johnnie_Walker
^Night Fury^
Harshat92
Rex921
U_knw_me
binoj
Hashan dis
5tech
Kosalamail
hiphoproc
bokasimon
saurtech
MihiCherub
laknath123
chucks
daredevill
පැටියා
prasad9805
s.a.s
too_little
geethq
.......
...
.

මහා කඹ ඇදීමේ තරගය [2013]
අති සාර්ථක ලෙස නොකඩවා තෙවන වරටත් සංවිධානය
කරනු ලබන එලකිරි අවුරුදු මහා කඹ ඇදීමේ උත්සවය
මෙවරත් උත්කාර්ශවත් ලෙස මෙම ස්ථානයේදී
දැන් පැවැත්වේ.
කණ්ඩායම් දෙකෙහි නායකයන් වන්නේ
Team A Leader: පූස්
Team B Leader: crazybuddy
Team A - The Unbeatable Tuggers ( පූස්)
dilshan87
පිස්සු පුසා
Rovin
BLACKLIST_MEMBER
agresha
ayanthamaxi
amarawansadinith
mjayanatha
Meva
bathalaya
Ereshaz77
Randike Mendis
ModelSriLanka
.::|Dark_Knight|::.
Dreamer88
sachin.madushan
Suvin1122
ඩයස් කොල්ලා
chrishanelloyd
Sonique
Team B - කඹ Super Kings [අදින ඇදිල්ලක් බොලා හඳේ] ( crazybuddy )
Kasunrock619
Johnnie_Walker
^Night Fury^
Harshat92
Rex921
U_knw_me
binoj
Hashan dis
5tech
Kosalamail
hiphoproc
bokasimon
saurtech
MihiCherub
laknath123
chucks
daredevill
පැටියා
prasad9805
s.a.s
තරගය වෙන්නෙ මෙහෙමයි
ඕනම කෙනෙකුට ( සාමාජිකයන් සහ පොදු ජනතාව)
තමන් කැමති ඕනෙම පිලකට කඹේ අදින්න
(vote එක දෙන්න) පුළුවන්.
10 points for each team member
1 point for other voters
ඉතින් team members ල තේරුවෙ කලින් thread එකට post කරපු පිළිවෙලට නිසා
එයාල තමන් ඉන්න කණ්ඩායමට කැමති නොවෙන්න පුළුවන් ,
එහෙම උනොත් එයාලට තියෙන්නෙ අනිත් කණ්ඩායමට වෝට් කරන එක (පනින එක) සහ ඒකට campaign කරන එක.
එතකොට කණ්ඩායමේ අනිත් අයට තියෙන්නෙ එහෙම වෙන්න නොදී යන්න හදන එකාව බටර් ගාල තියාගන්න එක (චීස් උනත් කමක් නෑ)
නායකයොත් දැනගන්න ඕනෙ කොහොමහරි බොරු පොරොන්දු දීල, කටවුට් බැනර් ගහල තමන්ගෙ කණ්ඩායම දිනවන්න වගෙම
තමන්ට හම්බුන memberල ටික තියාගන්නත් අනිත් කණ්ඩායමෙන් memberලා බාගන්නත්.
එතකොට තමයි මේකෙ fun part එක තියෙන්නෙ.
අනිත් එක තමයි team membersල කලබල වෙලා poll එක දැම්ම ගමන් vote කරන්න එපා,
තමන්ගෙ වටිනාකම පෙන්නන්න තමන්ගෙ leader සහ අනිත් memberලට ,
මෙයාට වැඩියෙන් අරය මොනවහරි දෙනව කිව්වොත් ඒ පැත්තට පනින්න
1 member (10 points) = 10 x Normal voters (1 point )
ඒක නිසා මෙම්බර්ල ආරක්ෂා කරගන්න පිට පනින්න දෙන්න එපා
වැඩිම point ගානක් (වෝට් ගාණනක් නෙවෙයි හොදේ) poll එක close
වෙනකොට ලබාගත්ත කණ්ඩායම තමයි කඹ ඇදීමේ තරගයෙන් ජය
ලබන්නෙ
ජන්ද ගණනය කිරීම සහ හොර චන්ද ඉවත් කිරීමෙන් පසු ජයග්රාහකයින්
තවත් ත්රෙඩ් එකකින් දැනුම් දෙනවා ඇති.
විනිශ්ය මණ්ඩලයඕනම කෙනෙකුට ( සාමාජිකයන් සහ පොදු ජනතාව)

Last edited: