මහා බැංකු හොරා වැඩ පෙන්නයි - පාළුවට ගිය මීගහකිවුල බස් නැවතුම්පළ තම ජුන්ඩාගෙන් එළිය කරයි

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,292
    1
    34,582
    113
    Erozan's Mom's room

    .

    බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල නගරයේ පැරණි බස් නැවතුම්පල වෙනුවට නව බස් නැවතුම්පලක් ඉදි වන්නේ කෝටි තිස් තුනකට වැඩි අතිවිශාල මුදලක් වැය කරමිණි. එවන් විශාල මුදලක් වැයකර මෙම බස් නැවතුම්පල ඉදිකොට වසර 7ක් ගතව ඇතත් තවමත් එය භාවිතයට ගෙන නොමැත. නව බස් නැවතුම්පලට පිවිසීමට මාර්ගයක් සැකසුනත් ඉන් පිටවීමට මාර්ගයක් සකසා නොමැතිවීම ඊට ප්‍රධාන හේතුව බවට ප්‍රදේශවාසීන් සදහන් කරයි.

    මීගහකිවුල එතරම් විශාල නගරයක් නොවුනත් රටේ විශාල ප්‍රදේශ ගනනාවකට යන ප්‍රධාන මාවත ඇත්තේ මීගහකිවුල නගරය හරහායි. මහනුවර, මහියංගණ, පොලොන්නරුව, අනුරාධපුරය, යාපනය ආදී නගර කරා දිවෙන බස් රථ ඉන් ප්‍රධාන වෙයි. එමෙන්ම අරාව, පොල්ගහඅරාව, ඇකිරිය, කරමැටිය ආදී අවට ගම්මාන වෙතද විශාල බස් රථ ප්‍රමාණයක් ධාවනය වෙයි. වසර ගනනාවක් තිස්සේ ඇති පැරණි බස් නැවතුම්පලේ කිසිදු යටිතල පහසුකමක් නොමැති වීම නිසාම මෙම නව බස් නැවතුම්පල ඉදිකිරීම් සිදුකර ඇත.

    පළාත් පාලන අමාත්‍යංශයට අයත් පුර නැගුම වැඩසටහන යටතේ මේ සදහා මුදල් ප්‍රතිපාදන වෙන්කර තිබුණි.

    2014.08.21 වන දින රුපියල් දාහත් කෝටි අසූහත් ලක්ෂ අටසිය අසූ හතරයි ශත හැටක (17,870,884.60) මුදලක් වැය කරමින් නව බස් නැවතුම්පලක් ඉදිකර ඇති අතර එය 2017.03.17 වන දින වන විට එහි වැඩ නිම කර ඇත. එසේ වැඩ නිමකලද වසර 7ක් ගතව ඇති මේ මොහොත වන විටත් බස් නැවතුම්පල භාවිතයට ගෙන නොමැත.

    ap6ync.jpg

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රදේශවාසියෙක්

    නව බස් නැවතුම්පලක් ඉදිවීම ගැන අපි සතුටුයි. නමුත් ප්‍රධාන පාරට සම්බන්ධ නොවන හුදෙකලා ස්ථානයක තමයි බස් නැවතුම්පල හැදුවේ. මේ බස් නැවතුම්පලට ප්‍රවේශ මාර්ගයක් පවා තිබුණේ නැහැ. බස් නැවතුම්පල හදාගෙන යනකොට තමයි මාර්ගය ගැන බළදාරීන්ට මතක් වෙන්න ඇත්තේ. ඊට පස්සේ ප්‍රවේශ මාර්ගයක් හැදුවා. හැබැයි ඒ පාරෙන් බස් නැවතුම්පලට යන්න කිලෝ මීටර් භාගයක් විතර පයින් යන්න ඕනි. බස් එකකට නගින්න කිලෝ මීටර් භාගයක් පයින් යන්න මිනිස්සුන්ට පිස්සු නැහැ. මේක හදපු උන්ටයි පිස්සු. දැන් බස් නැවතුම්පල හදලා අවුරුදු 7ක්. තවමත් මෙය ප්‍රයෝජනයට ගන්න බැරි වුණා.

    බස් නැවතුම්පලේ ඉදිකිරීම් කරන අතරතුරදී පිවිසුම් මාර්ගයේද ඉදිකිරීම් අරඹා ඇති අතර එය 2016.04.12 වන දින වැඩ ආරම්භ කර 2017.08.31 වන දින වැඩ නිමවා තිබේ. එය කාපට් මාර්ගයකි. ඒ සදහාද රුපියල් පහලොස් කෝටි හැටපන් ලක්ෂ හතලිස් පන්දහස් හතලිස් හතරක් (15,654,544.00) වැය කර ඇති බව ප්‍රාදේශීය සභාවේ ලිපි ගොනුවල දැක්වේ.

    මෙම දෙමහල් ගොඩනැගිල්ලේ කඩ කාමර 11ක් තියෙනවා. නමුත් ඒ කිසිම කඩයක් මේ වන තෙක් විවෘත කර නැහැ. මිනිස්සු එන්නේ නැති බස් එන්නේ නැති තැනක කඩ විවෘත කරලා මොකටද?.මේ බස් නැවතුම්පලේ දැන් ඉන්නේ පරෙවියන් විතරයි. මේ තීන්දු තීරන කවුරුන් ගත්තාද දන්නේ නැහැ. මේ කෝටි ගනනක මුදලක් විනාශ වුනේ ජනතාවගේම මුදල් නෙවෙයිද?දැන් මේ ගොඩනැගිල්ලේ විවිධ අපචාර පවා සිදුවෙනවා. මේවා ගැන බළධාරීන් සොයා බැලිය යුතුයි. නම සදහන් කිරීමට අකමැතිවූ ප්‍රදේශවාසී පුද්ගලයා පැවසුවේ එවැන්නක්

    මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලලිත් ජයවර්ධන මහතා

    හැම දෙනාම මෙම ව්‍යාපෘතිය ගැන දෝෂාරෝපණය කරනවා. මම පිළිගන්නවා මෙතැන වැරද්දක් සිදුවෙලා තිබෙනවා. මාර්ග පහසුකම් ගැන සොයා නොබැලීම නිසා තමයි මෙය අසාර්ථක බවට පත්වුණේ. මෙම ව්‍යාපෘතිය ඉදිකෙරුනේ මගේ පාලනයට පෙර හිටපු සභාපතිවරයාගේ කාලය තුලදීයි. නමුත් මම සභාපති වුනාට පස්සේ අවස්ථා ගනනාවකදී මේ සදහා සැලසුම් ක්‍රියාත්මක කලා. අප ප්‍රදේශයේ ධාවනය කරන බස් රථ පමණක් හෝ මෙම බස් නැවතුම්පලට ගෙන එමු කියලා යෝජනා කලා. නමුත් ජනතාව එයට කැමති වුනේ නැහැ. මොකද බස් නැවතුමට පයින් ටික දුරක් එන්න තියෙන නිසා ජනතාව ඊට කැමති වුනේ නැහැ.

    ලලිත් ජයවර්ධන මහතා පවසන ආකාරයට ව්‍යාපෘතිය ඉදිකර තිබුණේ ජයන්ත දිසානායක මහතාගේ සභාපතිත්වය තිබුණු කාලයේදීයි. අප ඒ මහතාගෙනුත් මේ සම්බන්ධයෙන් විමසා සිටියා. :rofl:

    පළාත් පාලන අමාත්‍යංශය යටතේ පුර නැගුම ව්‍යාපෘතියෙන් මේ සදහා මුදල් ලැබුණා. සභාවේ යෝජනාවට අනුව මන්ත්‍රීවරුන්ගේ ස්ථිරත්වය ඇතුවයි මෙම බස් නැවතුම්පල ඉදිකරන්න සැලසුම් කලේ. මට පසුව හිටපු සභාපති මගේ පාලන කාලයේ උප සභාපතිවරයායි. ඔහුත් දන්නවා මේ යෝජනා ගැන. ඒ අනුව මහියංගණ බදුල්ල ප්‍රධාන මාර්ගයේ මීගහකිවුල රෝහල් පිවිසුම ඉදිරයෙන් තමයි බස් නැවතුම්පලට යන්න හෝ එන්න මාර්ගය සකසන්න යෝජනා වී තිබුණේ. අනෙක් අන්තය කරමැටිය මාර්ගයට සම්බන්ධ කරන්නයි යෝජනා වූයේ. ඒ සදහා අදාල නිළදාරීන් අනුමැතිය දීලා තිබුණා. මාර්ගය තනන්නේ නැතිව බස් නැවතුම්පලක් වැඩක් නැහැ කියන එක කාටත් තේරෙනවා.

    බස් නැවතුම්පල ඉදිකර අවසන් වනවාත් සමගම මගේ දූර කාලය අවසන් වෙනවා. මාර්ගය සකස් කිරීමේදී මම හිටියේ නැහැ. නමුත් යෝජනා ක්‍රියාත්මක කිරීම අලුත් පාලකයින් කල යුතුයි. කෙසේ වෙතත් ඇතැම් පිරිසකගේ වුවමනාවට තමයි මාර්ගය සෑදුනේ නැත්තේ. බස් රථ ධාවනය නගරය හරහා නොකෙරෙන නිසා ඇතැම් ව්‍යාපාරිකයින්ට මෙය නතර කරන්න වුවමනාවක් තිබෙන්න ඇති. දැන් අපිට චෝදනා කරලා වැඩක් නැහැ.

    කෙසේ වෙතත් මේ වන විට බස් නැවතුම්පල භාවිතයට ගැනෙන්නේ නැත. භාවිතයට ගන්න නම් බස් නැවතුම්පල බදුල්ල මහියංගණ මාර්ගයට සම්බන්ධ කලයුතුව තිබේ. පුරනැගුම ව්‍යාපෘති බළධාරීන් මෙන්ම පළාත් පාලන අමාත්‍යංශයේ අවධානය මේ වෙත යොමු කොට මීගහකිවුල නව බස් නැවතුම්පල ජනතාවගේ භාවිතයට ගැනීමට කටයුතු කල යුතු බව ජනතාවගේ අදහසයි.

    jfj6j9.jpg

    w7wtsf.jpg

    copied from

    https://news.slvlog.net/1105-2/
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    38,136
    26,736

    කෝටි තිස් තුනකට වැඩි අතිවිශාල මුදලක් වැය කරමිණි.

    mun kiyak gahalada
    balapanko size eka
    Lol
     
    • Sad
    Reactions: Tricle_Buwa

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    33,810
    41,357
    113
    සේදවත්ත

    බලපන් සංවර්ධනය ආන්ඩුවට මතක නෑ කරලා ඉවරකරපුවත් මතක නෑ මහජන අයිතියට දෙන්න. ඒ තරම් වැඩ ගොඩක් ආන්ඩුව මේ රටට කරනවා . කොටින්ම බස්ගාලේ පිටවීමට පාරක් දාන්නත් අමතක වෙලා ඒ තරම් කාර්‍යභහුල ආන්ඩුවක්
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    21,541
    42,655
    113
    කාට හරි ඉඩමක් විකුණාගන්න ඕන වෙලා 😄

    නැත්නම් මොකද කිලෝමීටරයක් කැලේ අස්සේ බස් ස්ටෑන්ඩර්ඩ් එකක් ගහන්නේ 🤣
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    1,697
    1,698
    113
    colombo
    මේ වගේ කාබාසිනියා ප්‍රොජෙක්ට් වලට අනුමත දුන්නු හැම එකා ගේම ඉදලා

    හිරේ දන්න පුළුවන් නීති නැද්ද ????

    එහෙම එකෙක් දෙන්නක් දැම්මා නම් කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    1,844
    2,479
    113

    .

    බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල නගරයේ පැරණි බස් නැවතුම්පල වෙනුවට නව බස් නැවතුම්පලක් ඉදි වන්නේ කෝටි තිස් තුනකට වැඩි අතිවිශාල මුදලක් වැය කරමිණි. එවන් විශාල මුදලක් වැයකර මෙම බස් නැවතුම්පල ඉදිකොට වසර 7ක් ගතව ඇතත් තවමත් එය භාවිතයට ගෙන නොමැත. නව බස් නැවතුම්පලට පිවිසීමට මාර්ගයක් සැකසුනත් ඉන් පිටවීමට මාර්ගයක් සකසා නොමැතිවීම ඊට ප්‍රධාන හේතුව බවට ප්‍රදේශවාසීන් සදහන් කරයි.

    මීගහකිවුල එතරම් විශාල නගරයක් නොවුනත් රටේ විශාල ප්‍රදේශ ගනනාවකට යන ප්‍රධාන මාවත ඇත්තේ මීගහකිවුල නගරය හරහායි. මහනුවර, මහියංගණ, පොලොන්නරුව, අනුරාධපුරය, යාපනය ආදී නගර කරා දිවෙන බස් රථ ඉන් ප්‍රධාන වෙයි. එමෙන්ම අරාව, පොල්ගහඅරාව, ඇකිරිය, කරමැටිය ආදී අවට ගම්මාන වෙතද විශාල බස් රථ ප්‍රමාණයක් ධාවනය වෙයි. වසර ගනනාවක් තිස්සේ ඇති පැරණි බස් නැවතුම්පලේ කිසිදු යටිතල පහසුකමක් නොමැති වීම නිසාම මෙම නව බස් නැවතුම්පල ඉදිකිරීම් සිදුකර ඇත.

    පළාත් පාලන අමාත්‍යංශයට අයත් පුර නැගුම වැඩසටහන යටතේ මේ සදහා මුදල් ප්‍රතිපාදන වෙන්කර තිබුණි.

    2014.08.21 වන දින රුපියල් දාහත් කෝටි අසූහත් ලක්ෂ අටසිය අසූ හතරයි ශත හැටක (17,870,884.60) මුදලක් වැය කරමින් නව බස් නැවතුම්පලක් ඉදිකර ඇති අතර එය 2017.03.17 වන දින වන විට එහි වැඩ නිම කර ඇත. එසේ වැඩ නිමකලද වසර 7ක් ගතව ඇති මේ මොහොත වන විටත් බස් නැවතුම්පල භාවිතයට ගෙන නොමැත.

    ap6ync.jpg

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රදේශවාසියෙක්

    නව බස් නැවතුම්පලක් ඉදිවීම ගැන අපි සතුටුයි. නමුත් ප්‍රධාන පාරට සම්බන්ධ නොවන හුදෙකලා ස්ථානයක තමයි බස් නැවතුම්පල හැදුවේ. මේ බස් නැවතුම්පලට ප්‍රවේශ මාර්ගයක් පවා තිබුණේ නැහැ. බස් නැවතුම්පල හදාගෙන යනකොට තමයි මාර්ගය ගැන බළදාරීන්ට මතක් වෙන්න ඇත්තේ. ඊට පස්සේ ප්‍රවේශ මාර්ගයක් හැදුවා. හැබැයි ඒ පාරෙන් බස් නැවතුම්පලට යන්න කිලෝ මීටර් භාගයක් විතර පයින් යන්න ඕනි. බස් එකකට නගින්න කිලෝ මීටර් භාගයක් පයින් යන්න මිනිස්සුන්ට පිස්සු නැහැ. මේක හදපු උන්ටයි පිස්සු. දැන් බස් නැවතුම්පල හදලා අවුරුදු 7ක්. තවමත් මෙය ප්‍රයෝජනයට ගන්න බැරි වුණා.

    බස් නැවතුම්පලේ ඉදිකිරීම් කරන අතරතුරදී පිවිසුම් මාර්ගයේද ඉදිකිරීම් අරඹා ඇති අතර එය 2016.04.12 වන දින වැඩ ආරම්භ කර 2017.08.31 වන දින වැඩ නිමවා තිබේ. එය කාපට් මාර්ගයකි. ඒ සදහාද රුපියල් පහලොස් කෝටි හැටපන් ලක්ෂ හතලිස් පන්දහස් හතලිස් හතරක් (15,654,544.00) වැය කර ඇති බව ප්‍රාදේශීය සභාවේ ලිපි ගොනුවල දැක්වේ.

    මෙම දෙමහල් ගොඩනැගිල්ලේ කඩ කාමර 11ක් තියෙනවා. නමුත් ඒ කිසිම කඩයක් මේ වන තෙක් විවෘත කර නැහැ. මිනිස්සු එන්නේ නැති බස් එන්නේ නැති තැනක කඩ විවෘත කරලා මොකටද?.මේ බස් නැවතුම්පලේ දැන් ඉන්නේ පරෙවියන් විතරයි. මේ තීන්දු තීරන කවුරුන් ගත්තාද දන්නේ නැහැ. මේ කෝටි ගනනක මුදලක් විනාශ වුනේ ජනතාවගේම මුදල් නෙවෙයිද?දැන් මේ ගොඩනැගිල්ලේ විවිධ අපචාර පවා සිදුවෙනවා. මේවා ගැන බළධාරීන් සොයා බැලිය යුතුයි. නම සදහන් කිරීමට අකමැතිවූ ප්‍රදේශවාසී පුද්ගලයා පැවසුවේ එවැන්නක්

    මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලලිත් ජයවර්ධන මහතා

    හැම දෙනාම මෙම ව්‍යාපෘතිය ගැන දෝෂාරෝපණය කරනවා. මම පිළිගන්නවා මෙතැන වැරද්දක් සිදුවෙලා තිබෙනවා. මාර්ග පහසුකම් ගැන සොයා නොබැලීම නිසා තමයි මෙය අසාර්ථක බවට පත්වුණේ. මෙම ව්‍යාපෘතිය ඉදිකෙරුනේ මගේ පාලනයට පෙර හිටපු සභාපතිවරයාගේ කාලය තුලදීයි. නමුත් මම සභාපති වුනාට පස්සේ අවස්ථා ගනනාවකදී මේ සදහා සැලසුම් ක්‍රියාත්මක කලා. අප ප්‍රදේශයේ ධාවනය කරන බස් රථ පමණක් හෝ මෙම බස් නැවතුම්පලට ගෙන එමු කියලා යෝජනා කලා. නමුත් ජනතාව එයට කැමති වුනේ නැහැ. මොකද බස් නැවතුමට පයින් ටික දුරක් එන්න තියෙන නිසා ජනතාව ඊට කැමති වුනේ නැහැ.

    ලලිත් ජයවර්ධන මහතා පවසන ආකාරයට ව්‍යාපෘතිය ඉදිකර තිබුණේ ජයන්ත දිසානායක මහතාගේ සභාපතිත්වය තිබුණු කාලයේදීයි. අප ඒ මහතාගෙනුත් මේ සම්බන්ධයෙන් විමසා සිටියා. :rofl:

    පළාත් පාලන අමාත්‍යංශය යටතේ පුර නැගුම ව්‍යාපෘතියෙන් මේ සදහා මුදල් ලැබුණා. සභාවේ යෝජනාවට අනුව මන්ත්‍රීවරුන්ගේ ස්ථිරත්වය ඇතුවයි මෙම බස් නැවතුම්පල ඉදිකරන්න සැලසුම් කලේ. මට පසුව හිටපු සභාපති මගේ පාලන කාලයේ උප සභාපතිවරයායි. ඔහුත් දන්නවා මේ යෝජනා ගැන. ඒ අනුව මහියංගණ බදුල්ල ප්‍රධාන මාර්ගයේ මීගහකිවුල රෝහල් පිවිසුම ඉදිරයෙන් තමයි බස් නැවතුම්පලට යන්න හෝ එන්න මාර්ගය සකසන්න යෝජනා වී තිබුණේ. අනෙක් අන්තය කරමැටිය මාර්ගයට සම්බන්ධ කරන්නයි යෝජනා වූයේ. ඒ සදහා අදාල නිළදාරීන් අනුමැතිය දීලා තිබුණා. මාර්ගය තනන්නේ නැතිව බස් නැවතුම්පලක් වැඩක් නැහැ කියන එක කාටත් තේරෙනවා.

    බස් නැවතුම්පල ඉදිකර අවසන් වනවාත් සමගම මගේ දූර කාලය අවසන් වෙනවා. මාර්ගය සකස් කිරීමේදී මම හිටියේ නැහැ. නමුත් යෝජනා ක්‍රියාත්මක කිරීම අලුත් පාලකයින් කල යුතුයි. කෙසේ වෙතත් ඇතැම් පිරිසකගේ වුවමනාවට තමයි මාර්ගය සෑදුනේ නැත්තේ. බස් රථ ධාවනය නගරය හරහා නොකෙරෙන නිසා ඇතැම් ව්‍යාපාරිකයින්ට මෙය නතර කරන්න වුවමනාවක් තිබෙන්න ඇති. දැන් අපිට චෝදනා කරලා වැඩක් නැහැ.

    කෙසේ වෙතත් මේ වන විට බස් නැවතුම්පල භාවිතයට ගැනෙන්නේ නැත. භාවිතයට ගන්න නම් බස් නැවතුම්පල බදුල්ල මහියංගණ මාර්ගයට සම්බන්ධ කලයුතුව තිබේ. පුරනැගුම ව්‍යාපෘති බළධාරීන් මෙන්ම පළාත් පාලන අමාත්‍යංශයේ අවධානය මේ වෙත යොමු කොට මීගහකිවුල නව බස් නැවතුම්පල ජනතාවගේ භාවිතයට ගැනීමට කටයුතු කල යුතු බව ජනතාවගේ අදහසයි.

    jfj6j9.jpg

    w7wtsf.jpg

    copied from

    https://news.slvlog.net/1105-2/

    තිස් තුන් කෝටි නෙවෙයි බං

    මේ තියෙන්නේ තුන් කෝටි..

    තුන් කෝටි තිස් පන් ලක්ෂ විසි පන්දහස් ගානක් ඔය තියෙන්නේ.

    😂😂😂😂

    තොපිට ගණන් බැරිද යකෝ...
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    9,064
    13,475
    113
    තිස් තුන් කෝටි නෙවෙයි බං

    මේ තියෙන්නේ තුන් කෝටි..

    තුන් කෝටි තිස් පන් ලක්ෂ විසි පන්දහස් ගානක් ඔය තියෙන්නේ.

    😂😂😂😂

    තොපිට ගණන් බැරිද යකෝ...
    හරි සෝක්
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,082
    20,492
    113
    @sakuntha1996 පිං ජනපති වැඩ පෙන්වයි.බලන් හිටපං උෟ දිනල වැඩ පෙන්නනකන්..උඹට අායේ මේකේ ඵන්න වෙන්නේ නෑ රෙදි අැඳන්...😅
    නෑ බන් අනෙක් පැත්ත වෙන්නෙ. අනුර දිනුවම 🥲.