මහා බැංකු හොරා වැඩ පෙන්නයි - පාළුවට ගිය මීගහකිවුල බස් නැවතුම්පළ තම ජුන්ඩාගෙන් එළිය කරයි

hasithayad

Well-known member
  • Sep 28, 2011
    27,926
    1
    41,754
    113
    මේ වගේ කාබාසිනියා ප්‍රොජෙක්ට් වලට අනුමත දුන්නු හැම එකා ගේම ඉදලා

    හිරේ දන්න පුළුවන් නීති නැද්ද ????

    එහෙම එකෙක් දෙන්නක් දැම්මා නම් කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ
    මයිනගෙ එවුන් කෝමද බන් දාන්නෙ. ගිහින් බදාගන්නවනෙ @2osama @N A K A M U R A @netudara
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    3,332
    8,128
    113
    Ursa Major
    සවුබාගේ දැක්ම ඉතුරු ටික බලන්නත් එපැයි ඉතින්
    Damn! These buggers can't count a simple number. :baffled: They once said that the land reclamation of Port City would deplete all the granites of our country! And this idiotic fan base believed it.

    Friends Tv Lol GIF by Nick At Nite