නෑ බන් අනෙක් පැත්ත වෙන්නෙ. අනුර දිනුවම .
නෑ නෑ රනිල් දිනනවා..උඹලගෙ තිස්ස කුට්ටිඅාරච්චිත් කිව්ව
නෑ බන් අනෙක් පැත්ත වෙන්නෙ. අනුර දිනුවම .
මයිනගෙ එවුන් කෝමද බන් දාන්නෙ. ගිහින් බදාගන්නවනෙ @2osama @N A K A M U R A @netudaraමේ වගේ කාබාසිනියා ප්‍රොජෙක්ට් වලට අනුමත දුන්නු හැම එකා ගේම ඉදලා
හිරේ දන්න පුළුවන් නීති නැද්ද ????
එහෙම එකෙක් දෙන්නක් දැම්මා නම් කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ
Damn! These buggers can't count a simple number. They once said that the land reclamation of Port City would deplete all the granites of our country! And this idiotic fan base believed it.සවුබාගේ දැක්ම ඉතුරු ටික බලන්නත් එපැයි ඉතින්
baiio 3 denata polin danawa @monson la