මහින්දගේ දුක සැප බලන පෝලිම අතුරුදන්..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    38,461
    39,790
    113
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීම සඳහා යන එන දේශපාලඥයන් පිරිස බොහෝ අඩු වී ඇති බව වාර්තා වෙයි.

    විශ‍්‍රාමික ජනාධිපති නිල නිවසේ වැඩි වශයෙන් වාසය කරන ඒ මහතා බොහෝ විවේකී සුවයෙන් මේ දිනවල සිටියි.

    ඔහුට ඇති දණහිස් හා කොන්දේ අසනීප තත්ත්වයන් මත වැඩි වශයෙන් විවේක ගැනීම සුදුසු බවට වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇත.

    කෙසේ වෙතත් කලින් මහින්ද රාජපක්ෂ මහතා හමුවට ඉතා විශාල පිරිසක් දිනපතා පැමිණියද අද වන විට ඒ මහතා මුණ ගැසීමට දේශපාලඥයන් එන්නේ ඉතා මඳ වශයෙනි.

    එමෙන්ම ඔහුට ලැබෙන ආරාධනා ද ඉතා සීමා වී ඇති අතර ප‍්‍රධාන දේශපාලන රැුස්වීම්ද පොදුජන පෙරමුණ විසින් සංවිධානය නොකරන තරම්ය.
     

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,210
    1,873
    113
    7 Sea's
    You Lie Harry Potter GIF by Sky
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    8,176
    14,240
    113
    උබෙ සිරිකොතේ මීඩියා යුනිට් එකේද වැඩ? උදේ ඉදන් රෑ වෙනකන් ගොස්පි සයිට් කොපි කර කර මේකෙ අතාරිනවා