මහින්දට පස්සේ ගෝඨා..ගෝඨාට පස්සේ බැසිල්? ඊලගට නාමල් ?ඊටපස්සේ?

Ravana21

Well-known member
  • Apr 29, 2021
    1,462
    2,107
    113
    68 ලක්ෂෙට පුන්නක්කු දන්සැලක් දෙන්න තිබ්බනම් මරු.. :cool: කොහෙද ? මේ කොරෝනාවක් හින්දා ඒකත් නෑ..:(
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    1,462
    2,107
    113
    Mahindagen passe iwarai bn. basil, namal ta kemathi na minissu
    ඒත් බැසිල්ටත් වඩා හපන් ගොයියෙක් අනිත් පැත්තෙන් ආවොත් බැසිල් දිනුම්.. :yes:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    6,300
    3,533
    113
    Kandy
    අනිත් පැත්තෙන් හරි එකෙක් දාමු.

    සජිත්??
    අනුර??
    පාඨලී??
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    1,462
    2,107
    113
    ai yako yoshitha... chichiii..... chichii ge putha....

    oka yanne

    1st king raja passa
    2 king nande passa
    3 king basil passa
    4 king na passa
    5 king chi passa


    habai , 2 king nande passagen passe Xi Jinping weida dnneth na
    :yes: :yes: :cool:
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    2,451
    3,819
    113
    wena ayata bana bana inne oyalage pakshe goda da gannako..pawl paalane kiyala oyalata 2015 wage chanda
    dinannath puluwanne.
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    2,451
    3,819
    113
    ඔයා නාමල්ද,,අනේ සර් මාව ආන්ඩුවේ රස්සාවකට දාලා දෙන්නකෝ
    හොදට දත් ටික මැදලා,කොන්ඩේ කපල..අනුර සහෝ ආව වගේ ලස්සන shirt එකක් එහෙම ඇදල එන්නකෝ බලන්න
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    4,704
    737
    113
    මහින්දට පස්සේ ගෝඨා නෙමේනේ ඇයි සිරිසේන අගමැති රනිල් . ඒ දෙන්නා රට සුරපුරයක් කරලාද ගියේ. කවුරු ආවත් ඔච්චර තමයි