මහින්දයා

aruna47

Well-known member
  • මහින්දට කඩේ යන නොදන්නා ජෝකියන්ට දැන ගැනීම පිණිස

    936505_10151807194037037_591628260_n.jpg


    මම දැක්කා මේකේ හුගක් මහින්දට දෙන උන් කියලා තිබ්බ මහින්දගේ වැරද්දක් නෙම. මේක කඩාකප්පල් කාරී උන්ගේ වැඩක් කියලා එකයි හමුදාව වෙඩි තිබ්බේ කියලා. පොලිසිය කියනවා මැරිච්ච පොඩි එකාට වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම කරනවා කියලා මහින්දයි ගෝඨාභයයි කිව්වා කියලා. ඩලස් අංකල් කියනවා හමුදාව වෙඩි තිබ්බේ පෙට්‍රෝල් බෝම්බ ගහපු නිසා කියලා.

    AG6K0231%20copy.jpg.JPEG


    දම්මික පෙරේරා කියන්නේ කව්ද? බිස්නස් කාරයෙක්. මොනාද මුගේ බිස්නස්.වැලිබල් ගෘප්, රෝයල් සෙරමික්, ලංකා සෙරමික්, ලංකා වෝල් ටයිල්, ලංකා ටයිල්, ස්විස්ටෙක්, හොරණ තේ වතු, හෙය්ලිස්, අලුමෙක්ස්, ලංකා ඔරෙක්ස්, මේවා සහ තවත් බැංකුද මේ අතර වෙනවා. දම්මිකගේ ප්‍රධාන දේ කැසිනෝ. කැසිනෝ දම්මික නිසා මහින්දයා කැසිනෝ නීතිගත කරා. ඒ කරේ අනික් කාටවත් වැඩිය චන්දේදී මහින්දයාට සල්ලි වියදම් කරපු නිසා. මහින්දගේ දකුණු අතක් ධම්මික කියන්නේ. දම්මික කිව්වොත් මහින්ද නොකරන දෙයක් නැහැ. ලංකාවේ අවුරුදු 3-5 යනකම් permit වාහන තව කෙනෙකුට පැවරීමට නොහැකිව තිබුනා. එත් ඒ දේ වෙනස් කරා දම්මිකට ඕන විදිහට. ලංකාවේ වාහන මාර්කට් එක කඩාවැටෙන්න ප්‍රධාන හේතුව දම්මික නිසා.

    දම්මික පෙරේරා මසකට අපේ රජතුමා (මහින්ද රාජපක්ෂට) රුපියල් කොටි 150 දෙන්න තරම් දම්මික කියන්නේ සුපිරි ගණයේ සල්ලි කාරයෙක්. දම්මිකට මේ ලංකාවේ සියලුම ගණයේ විශාල ව්‍යාපාර හිමිකරුවෝ බයයි. ඒ දම්මික යනු ලංකාවේ ජනාධිපතිට කල හැකි සියලු දේ සියල්ල දම්මිකටද කල හැකි වීමයි. අද වන විට විශාල ව්‍යාපාර 280න් 28ක් දම්මිකගේ වී අවසානයි.

    999180_615486701825238_289625506_n.jpg


    රතුපස් වල සිද්දියේ කතාව දැන් වෙනතකට හැරෙමින් පවතිනවා. ඩලස් නමැති සුනකයා කියන්නේ රතුපස් වල ජනතාව අතර කලහාකාරී පිරිසක් කඩාකප්පල් කාරී පිරිසක් සිටි නිසා යුධ හමුදාව වෙඩි තැබුවා කියලා. පෙට්‍රෝල් බෝම්බ ගැසූ නිසා යුධ හමුදාව වෙඩි තැබුවා. හරි මේ මිනිස්සු ඉල්ලුවේ වතුර නැතිව රටෙන් බාගයක් නෙම. අපි දැකපු එක video එකකවත් හමුදාවට පෙට්‍රෝල් බෝම්බ ගසනවා දුටුවේ නැහැ. පටන් ගත්ත තැන සිට ඉවර වෙන තුරු video බැලුවොත් පෙන්නේ ගල් මුල් වලින් ගසද්දී යුද හමුදාව සහ පොලිසිය ජීව උණ්ඩ වලින් වෙඩි තැබුවා බව. කළහා කාරින්ට වෙඩ්තියාගන්න බැරි වෙලා ඒ නිසා ගමේ මිනිස්සුන්ට වෙඩි තියලා (අපේ උන් ඉලක්කය දන්නේ නැති බබලා )

    අපි කව්රුත් චන්දෙ දුන්නේ රටේ යුද්දේ නැති කරන්න. එක මහින්ද කාරා කියා කියා රටේ මෙවැනි දේවල් වෙන්න ඉඩ දීලා අනේ අපොයි මේක කරේ කලහා කාරී පිරිස් කියලා හිටියොත්. දේශපාලකයන්ගේ බොරු වැල් බයිලා අහන් හිටියොත් මේ මහින්ද ඇතුළු අනික් හොරු ටික රට කාලා දානකම් අනේ හොදයි කියලා බලාගෙන ඉදපල්ලා.



    මේකේ මහින්දට ගොට්ට අල්ලන හුගක් උන් වයස 17-22 අතර ජොබ් නැති උන්. සමහරක් පිට රටවල් වල ඉන්න ගොන් මෝඩයෝ. ලංකාවේ ටෙලිවිෂන් වල යන කතා බලලා අප්පුඩි ගහලා. ITN RUPAWAHINI බලලා. ගෙදර පරිගණකයේ වැලක් බලලා අතේ ගහන් ඉන්න මන්ද මානසික අසහන කාරයෝ බොරු ඉන්ටෙර්නෙට් දේශමාමකයෝ ටික තමයි මේ මහින්දට ගොට්ට අල්ලන්නේ.

    අපි හොද දේට හොදයි කියන්න ඕන. යුද්දය නැවැත්තුව එකට අපි ප්‍රශංසා කල යුතුයි. ඒ වගේම නරක දේට එරෙහිව නැගී සිටිය යුතුයි.


    රණවිරුවා යුද්දය නිමකලවිට ඉට අයිතිකාරයන් බොහෝමයක් සිටියේය.හමුදාපති එයකලේ මමය කියයි,ආරක්ෂක ලේකම් නෑ එය කලේ මමය කියයි.ජනාදිපති එයට නායකත්වය දුන්නේ තමාය කියයි. යුදහමුදාව නෑ මේ කවුරුවත් නෙමෙ යුදකලේ අපිය කියයි. හැබැයි රතුපස්වල වතුර ඉලලු අහින්සකයන්ට මෙලෙච්ච ලෙස පහරදිමේ වගකිම බාරගැනිමට කිසිවෙක් නොමැත.



    අරුණ47™ @ එළකිරි.කෝම් :cool:
    All Right Reserved™
    වෙනත් වෙබ් අඩවි තුල අවසරයක් නොමැතිව පල කිරීම තහනම්.
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,938
    542
    113
    Kandy
    'මහින්ද ඇතුළු අනික් හොරු ටික රට කාලා දානකම් අනේ හොදයි කියලා බලාගෙන ඉදපල්ලා.':(:(:(:no::no: ..well said bro...!
     
    Last edited:

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    10,185
    594
    113
    C:\WINDOWS\system32
    well said machn, wathura illapu minisunta wata krala gahapu eke anthima sakkilli wadak. sathi ganaka idan oya minissu kiuwe. hamadma me hukaris wada balan inna ba munge. :dull:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,598
    7,035
    113
    31
    කෙල්ල ළඟ
    ෆල ෆල තොට මෙව්වා කියවන්න වෙලා නැහැ. කෙල්ලෙක් එක්ක මලක් තෝ දැන් :frown:
    මෙයා රෙද්දක් කතා කරනවා.. මට මේ දවස් වල මල් පෙනිලා ඉන්නෙ..:(
    මානසිකව වැටිලා ඉන්නෙ යකෝ..

     

    ^Buddhika^

    Member
    Jun 8, 2013
    20,233
    1,762
    0
    Anith de mekata dala thinne waradi ayawa 58,
    STF & KARALI Mardana unwa danna ona ekata 58 dala,58 aya danna meka war ekak neme ne.
    Lankawe PLC walin 10% ayithi kenage company wenuwen ahinsaka minissu marenawa watura th nha .
     

    aruna47

    Well-known member
  • naduyi baduyi hamaduruwannge welawak ,obata sudu van srana nopathami

    එරෝසන්,ඇමසින්,සුනිමල් සහ ආණ්ඩුවට ෆුක දෙන උන් මෙව්වා දන්නේ නැහැ. මේවා ඇත්ත කතා. මම බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. එක නිසා මට කිසි අවුලක් නැහැ. පැත්ත ගියත් ඇත්ත කතා කරන්න බය වෙන්න ඕන නැහැ :cool::cool:
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,462
    303
    0
    ඔක්කොටම වඩා මට කෑ* මහින්දයගේ පේන්න බෑරි හම්බයන්ට පු* දෙන එකයි. ඕකට අරාබියෙන් පට්ට සල්ලි ගොඩාක් හම්බවෙන්නේ. කල්පිටියේ තඩි හොටෙල් එකක් ගහනවා අරාබි රජෙක් බෑසිල්ට තෑගි දෙන්න. කල්පිටිය, නෑගෙනහිර පලාත් ඔක්ක්ම හම්බයන්ටම ලියලා දීල ඉවරයි.

    ආම් එකෙන් බස්සලා කුඩු කරන්න තිබ්බේ මෙන්න මේවා..


    PeopleProtest03152012_5.jpg


    f1626cb0-961b-46c3-8555-0344163f7bb1-460.jpeg
     
    • Like
    Reactions: aruna47

    amasin2

    Banned
    Jul 30, 2013
    418
    32
    0
    එරෝසන්,ඇමසින්,සුනිමල් සහ ආණ්ඩුවට ෆුක දෙන උන් මෙව්වා දන්නේ නැහැ. මේවා ඇත්ත කතා. මම බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. එක නිසා මට කිසි අවුලක් නැහැ. පැත්ත ගියත් ඇත්ත කතා කරන්න බය වෙන්න ඕන නැහැ :cool::cool:

    කොහෙද පොන්ස් මම මේ ආණ්ඩුවට පුක දීලා තියෙන්නේ.:lol:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,852
    696
    113
    මේ රටේ කැම්පස් එකක කොල්ලෝ ටිකක් උද්ගෝෂණය කරොත් උන් ජෙප්පෝ

    ආමි කාරයෙක් හු*නව දාල ෆිල්ම් එකක් හැදුවොත් ඌ එන් ජී ඕ කාරයෙක් (හැබැයි පස්සෙ හොරෙන් ඒක ඩවුන් ලෝඩ් කරගෙන අතේ ගහන්න හොඳයි )

    ආණ්ඩුවේ අඩු පාඩුවක් පෙන්නුවොත් ඌ යු එන් පී කාරයෙක්

    යකෝ එතකොට මේක සුර පුරයද? මේකේ ඉන්න මිනිස්සුන්ට ප්‍රශ්න නෑ?? තිබ්බත් ඒවා කතා කරන්න බෑ? ඕකට තමයි යකෝ ඒකාධිපති පාලනය කියන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: aruna47

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    18,426
    1,401
    113
    Colombo
    අරුණ47™ @ එළකිරි.කෝම් :cool:
    All Right Reserved™
    වෙනත් වෙබ් අඩවි තුල අවසරයක් නොමැතිව පල කිරීම තහනම්.
     
    • Like
    Reactions: aruna47