මහින්දානන්ද අලුත්ගමගේ නිදොස් කොට නිදහස් වුයේ කෙසේ ද? පියුමි ගේ ගිණුමේ හැංගුවා ද?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,158
    14,734
    113
    Lankawe
    අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 27කට අධික මුදලක් වැය කොට කොළඹ, කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ එම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (අප්‍රේල් 30) වැනිදා නියෝග කළේය.
    තීන්දුව ලබා දෙනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසිනි.
    තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ ප්‍රශ්නගත
    නිවස මිලදී ගැනීම සඳහා යෙදවූ රුපියල් මිලියන 27ක මුදල විත්තිකරුට අයත් වාහන බලපත්‍රයක් විකිණීමෙන් ලබාගත් රුපියල් මිලියන 26ක මුදලින්
    සහ බැංකු ණයක් වශයෙන් ලබාගත් රුපියල් මිලියන 10ක මුදලක් යොදා ගෙන ඇති බවත් සාක්ෂි මඟින් අනාවරණය වී ඇති බව ය.

    විත්තිකරු විත්ති කූඩුවේ සිට කරන ලද ප්‍රකාශය තුළින්ද මෙම කරුණ අනාවරණය කර තිබේ.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    18,192
    35,921
    113
    12973986075_3be3e2f573_z.jpg


    Dilith-Jayaweera-and-Gotabaya-Rajapaksa-.jpg
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,393
    946
    113
    අතරමග
    ඒ කියන්නේ අධිකරණය පිළිගන්නවා ද වාහන බලපත්‍ර විකුණන්න පුළුවන් කියලා ?
     
    • Like
    Reactions: Mugen

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,654
    113
    日本
    කුරුස කුක්කු බබාට හිඟා කන්න තමා වෙන්නේ පියුමි නඩු දැම්මොත්..🤣🤣🤣