මහින්ද ඉවත් කළොත් 60ක් සමග නාමල් විපක්ෂයට. විපක්ෂ නායක ධුරයත් ගැනීමට සැලසුම්

wiki

Well-known member
  • Nov 13, 2008
    883
    600
    93
    Galle
    මහින්ද ඉවත් කළොත් 60ක් සමග නාමල් විපක්ෂයට. විපක්ෂ නායක ධුරයත් ගැනීමට සැලසුම්

    මහින්ද රාජපක්ෂ මහතාව අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 60 දෙනෙකු සමග නාමල් රාජපක්ෂ මහතා විපක්ෂයට යෑමේ සැලැස්මක් ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් “ස්වාධීන කණ්ඩායම” නව ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළහොත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අවම වශයෙන් 12ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් එම ආණ්ඩුවට එක්වෙනු ඇති අතර එවිට සජිත් ප්‍රේමදාස මහතා සතු මන්ත්‍රී සංඛ්‍යාව 34ක් හෝ බොහෝවිට ඊටත් වඩා අඩුවනු ඇත.

    එම තත්වය තුළ විපක්ෂ නායක තනතුර ද නාමල් රාජපක්ෂ මහතාට පහසුවෙන් ලබාගත හැකිවනු ඇතැයි ගණන් බලා ඇති අතර විශ්වාසභංග යෝජනාවකින් මහින්ද රාජපක්ෂ මහතාව ඉවත් කිරීමට මෛත්‍රී – විමල් සන්ධානය සහ සමගි ජන බලවේගය කටයුතු කළහොත් කිසිවෙකුටත් ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි වන ආකාරයෙන් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 100ක් පමණ විපක්ෂයට යෑමට යෝජනාවක් ද ඉදිරිපත්ව ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.
     

    vito

    Well-known member
  • May 5, 2008
    9,654
    1
    7,867
    113
    අදාළ නෑ නේ
    mongal and the rajapaksa gang probably went on a MP buying spree in the last couple of days :rolleyes: :rolleyes: :rolleyes:
    got to go and spend all that printed dough I guess
    9fd27f5db1fe52dd96171eaf48134f2f.gif
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    5,367
    11,927
    113
    මාර ප්ලෑන් නේ 😥 කට්ටියම set වෙලා රැකෙන්න වගේ හදන්නේ. අලුත් අවංක සෙට් එකක් ආවොත් කොහොමත් ආතල් කුඩු නේ. පින් පඩිය අරන් තව ටිකක් හොරකම් කරලා ආතල් ඒකට වගේ පාර්ලිමේන්තුවේ කතාවක් කියලා විහිළුවක් කරලා පොඩි වලියකුත් දාගෙන ඉන්න පුළුවන් luxury ජීවිතේ අත අරින්න ලෝබ ඇති
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    17,482
    1
    86,211
    113
    94
    හෝමාගම
    පෙට්‍රල් , ගෑස් , බඩු මිල පැත්තකින් තියමු.

    රෝහල් වල බේත් නෑ. පිලිකා රෝහලෙ ලමයින්ට බේත් නෑ, රේබීස් වැක්සින් එක නෑ ජාතික රෝහලෙත්.

    මේ වේසිගෙ පුතාල ඒවා ගැන බලනවද? උන් වොරි වෙන්නෙ නෑ. අඩු ගානෙ කතා කරනවද ඒවට ප්‍රයෝරිටි දීල.

    ඔන්න පත් වෙච්ච මහජන නියෝජිතයන්ගෙ නියම ගති ගුන.

    මේ පාර්ලිමේන්තුවෙ ආන්ඩු පක්සෙ එක වෙසිගෙ පුතෙකුට ආයෙ චන්දෙ දෙන්න එපා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    14,442
    16,000
    113
    සේදවත්ත
    ආඩ් හත්දෙනාගේ කැද හැලිය වගේ . මරු මරු ඕම කල් මර මර යමුකෝ 😂. සුපිරි ආතල් එක සෙට් උනාම ලකේපංකාවේ උන්ට රෙන්න පුකේ ගූ නැති වෙනවා
     
    • Haha
    Reactions: neo7x

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,634
    8,891
    113
    64
    Albuquerque, New Mexico
    මේ හැමදෙයක් ම උන්ගේ ප්ලෑන්. නාමල් කලින්ම විපක්ෂයට දමල විපක්‍ෂ නායකයා කියන එක මිනිස්සුන්ගේ ඔලුවට දැම්මම ඊළඟ ඉලෙක්ෂන් එකෙන් දිනන්න පුළුවන්. මරාගෙන් පස්සේ ජරාපස්සල දේශපාලනෙන් චුත වෙනවා කිව්වට මේක දැන් ටර්මිනල් කැන්සර් එකක්.