මහින්ද ගිය පමණින් වැඩක් වෙයිද?..මෝඩ සිංහලුනේ අද ඉදන් හරි තමන් වත් හැදියල්ලා?

krizta

Well-known member
  • Nov 9, 2007
    17,632
    3,539
    113
    53
    400 : Bad Request
    Aula kiyanne api hambu karala denne USD but apita USD walin wiyadam karanna bari ekai.. :angry: Ponna politicians la horakam karapuwa return kala nam oya balance wenava kiyana de terum ganna bari unda inne meke :frown:
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,262
    2,123
    113
    anika uba loku factor ekak amathaka karala thiyenawa > happiness rate

    happiness rate eka wadi countries wala monthly wages wadi, income hodai, stability hodai
    lankawe happiness rate eka patta adui

    Happiness, satisfaction walata mulika wena loku deyak thamai entertainment industry eka. Dan uba oya list karala thiyena godak dewal entertainment industry ekata ayath dewal. Lankawe athi entertainment industry ekak nane. ithin puluwan widihata wena entertainment dewal walin satisfied wenna balana manussayata ewath block karama thiyena happiness rate eka thawath adu wenawa

    anika owata gewana minissu % eka sapekshawa harima adu paramanayak

    mewa block karanawa kiyanne patta temporary asarthaka moda thirana wenne ekai

    Netflix,onlyfans, games walata $1 mil wath yanne ne auruddakata. oita wada manage karanna one dewal thiyenawa
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,579
    113
    uba nam sirawata bayyek ban
    me awurudde loan gewanna bari nisa tamai 2020 indala IMF yaman debt restructure karanna kiwwe
    api 2021 loan gewa gewa indala dan kela wena inne ekai ubata oka therenne nedda?
    chine kemathi nahe kiyanava unge 16-20 billion usd naya kal danna?

    den api unta kivvama api gevanne nahe puluvan deyak karanna kiyala mokada venne :rofl: :lol:
     

    arrow445

    Well-known member
  • Aug 14, 2018
    658
    683
    93
    නෙලුම් කුලුනෙන් වැඩක් ගමු.
    ගලවල මයිනගේ පුකේ ඔබමු
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,579
    113
    uba kiyana anawashya wiyadam tikata kiyak yanawada lankawen ?
    eka kiyapan balanna okkotama kalin

    anika uba loku factor ekak amathaka karala thiyenawa > happiness rate

    happiness rate eka wadi countries wala monthly wages wadi, income hodai, stability hodai
    lankawe happiness rate eka patta adui

    Happiness, satisfaction walata mulika wena loku deyak thamai entertainment industry eka. Dan uba oya list karala thiyena godak dewal entertainment industry ekata ayath dewal. Lankawe athi entertainment industry ekak nane. ithin puluwan widihata wena entertainment dewal walin satisfied wenna balana manussayata ewath block karama thiyena happiness rate eka thawath adu wenawa

    anika owata gewana minissu % eka sapekshawa harima adu paramanayak

    mewa block karanawa kiyanne patta temporary asarthaka moda thirana wenne ekai

    Netflix,onlyfans, games walata $1 mil wath yanne ne auruddakata. oita wada manage karanna one dewal thiyenawa
    machan podi vehi bindu hedila thama loku gangavak hedenne.... e vage apita puluvan hema vidiyama kaloth loku mudalak enna puluvan

    man dekka anura kiyala tiyenava u avama president vehicle vikunava kiyala... math baluvama penune uparima 2-3 million vage

    eth u dena adarshe veradida me vage velavaka?



    api hemoma kepa kirimak karanna kale aevilla tiyene.. eka ubalata notherena kam me rata vala pallata yana eka venne

    Aula kiyanne api hambu karala denne USD but apita USD walin wiyadam karanna bari ekai.. :angry: Ponna politicians la horakam karapuwa return kala nam oya balance wenava kiyana de terum ganna bari unda inne meke :frown:
    eka thama oya kiyala tiyenne rajapakshala horakam kala eva avurudu dekak thula ganna beri unoth un ayimath enava kiyala.. eka dekke nedda?
    ------ Post added on May 9, 2022 at 12:53 PM

    @Jack_Sparrow

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිතා කරන වාහනය අඩුම තරමින් ඩොලර් මිලියන දෙකක් (රුපියල් මිලියන 720ක්/රුපියල් කෝටි 72ක්) ඉක්මවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

    එතරම් වටිනාකම් සහිත අඩුම තරමින් ඩොලර් මිලියනයක වටිනාකම ඉක්මවන වාහන ගණනාවක් අග්‍රාමාත්‍යවරයා අමාත්‍යවරුන් සහ විපක්ෂ නායකවරයා සතුව ඇතැයි ද හෙතෙම පැවසීය.

    තම රජයක් යටතේ මේ වාහන සියල්ල ලංකාවෙන්දේ විදේශයන්ට විකුණා ශ්‍රී ලංකාවට ඩොලර් ගෙන ඒමට කටයුතු කරන බව ද හෙතෙම කියා සිටියේය.

    ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹ හයිඩ් පිටියේ දී පවත්වන ලද ජාතික භික්ෂු පෙරමුණේ සම්මේලනය අමතමිනි.
    ------ Post added on May 9, 2022 at 12:58 PM
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    14,309
    13,351
    113
    හස්තිශෛලපුර
    වරාය විකනුපු සල්ලි වලින් වාරයේ නය වත් ගෙව්වද?


    IMF giya kiyala vedak venne nahe lokuvata.. china kemathi nahe naya kal danna...

    ubala oya udin prashne dekala ke gahanne
    ------ Post added on May 9, 2022 at 12:01 PM
    වරාය විකනුපු සල්ලි වලින් වාරයේ නය වත් ගෙව්වද? nope, CEP eka hadnne eken kiyanawane..
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,062
    7,765
    113
    තව මාස 06 ඔය විදියට යන්නකෝ...දැන් තියෙන තත්වේ අනුව අනවශ්‍ය සේරම නවත්වන්න වෙනවා.

    දැන් මේක උඹට විතරක් තේරුන දෙයක්ද? 🙂 ගොඩක් අය මේ ගැන දැනුවත් මං හිතන්නෙ. ඔය ලිස්ට් එකේ තියෙන ඒව ගොඩක් අය අතින් වෙන්නෙ නෑ තමා දැනටමත්. විරෝධතා තිබුනත් නැතත්.

    .මොකද අපි අපේ වල කපා ගෙන ඉවර නිසා...

    ඔය වල කැපුනෙ අවුරුදු හතරකට කලින්, හරියට බැලුවොත් මෛත්‍රි ගෙ අන්තිම කාලෙ ඉඳල. වල කැපෙනනෙක වේගවත් උන ටැක්ස් කට්ස්, ඕගැනික් පොලිසි, ට්‍රේඩ් මාෆියා ගැන කතා නොකරපු උන් (මේකෙ දැන් ගෝඨව මරන් කන ගොඩක් උන් කතා කලෙත් නෑ උන් මිනී පුච්චවන්න ගෑනුන්ගෙ ඇඳුම් ගලවන්න බිසි වෙලා හිටියෙ) දැන් නෙට්ෆ්ලික්ස් බලන්න එපා කියද්දි හිනා යන්නෙ පුකෙන්. තක්කඩින්ට තක්කඩි කියනව ඇරෙන්න වෙන කියන්න දෙයක් නැහැ.
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,579
    113
    මේක උඹට විතරක් තේරුන දෙයක්ද? 🙂. ගොඩක් අය මේ ගැන දැනුවත් මං හිතන්නෙ. ඔය ලිස්ට් එකේ තියෙන ඒව ගොඩක් අය අතින් වෙන්නෙ නෑ තමා දැනටමත්. විරෝධතා තිබුනත් නැතත්.
    oya penne nedda oya tika kapanna kivvama burana set eka

    man kivve den tiyena thenin enna puravesiyekuta karanna puluvan eva

    uba kiyana anawashya wiyadam tikata kiyak yanawada lankawen ?
    eka kiyapan balanna okkotama kalin
    me anurage vahana kapana eken ena million 2 gena moko katha naththe? ekath veradi vedakda?
    ------ Post added on May 9, 2022 at 1:52 PM
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    6,646
    14,542
    113
    ලංකාවේ ලොකුම ප්‍රශ්නේ රටට එන ඩොලර් ප්‍රමාණය සහ රටින් පිට වන ඩොලර් ප්‍රමාණය බැලන්ස් නැහැ...ඒ කියන්නේ ලංකාවේ පිටරට වැඩ කරන අය ඩොලර් ,ටුවරිසම් ඩොලර් සහ මුළු අපනයෙන් ලැබෙන ඩොලර් ප්‍රමාණය මදි රටේ ඩොලර් වියදමට

    ඒ නිසා දැන් කාලයක් තිස්සේ රටක් විදියට කරේ ණය අරගෙන කකා බිබී හිටිය එක,කිසිම ජාතික වැඩපිළිවෙලක් තිබුනේ නැහැ..ඒ අස්සේ මහින්ද අනවශ්‍ය ප්‍රොජෙට් වලට නය අර ගත්තා..ඒ ප්‍රොජෙට් වලින් රටට ඩොලර් ආවේ නැහැ..දැන් අපි විශාල නය උගුලක හිර වෙලා ඉන්නේ..

    මාසෙකට තෙල් ගෙන්න මිලියන් 350 million usd යනවාලු..දැන් විදුලිය සදහා තෙල් නිකුත් කරාම 600-750 million usd යනවාලු මාසෙකට

    බෙහෙත් ගෙන්න 30 million usd යනවාලු

    gas ගෙන්න 30 million usd යනවාලු

    410 million usd යනවා මාසෙකට ඔය තුනටම..විදුලිය එක්ක බැලුවම 760 million usd මාසෙකට

    දැන් අතවශ්‍ය ආහාර ගෙන්න මසෙකට යනවා ඩොලර් බිලියන් එකකටත් වඩා...

    දැන් හිතපල්ලා පොහොර ගේනවා නම් එකට යනවා නේද අමතර ඩොලර්...ඔන්න ඔය කෙස් එක මුලින්ම දැක්ක නිසා තමා මුන් හීනෙන් නැගිටලා රසායන පොහොර තහනම් කරේ...මොකද උන් බය උනා මිනිසුන්ට ඇත්තටම වෙලා තියෙන දේ කියන්න...

    මොකද දැන් රටේ ගත්ත නය ගෙවන ගමන් වෙනදා වගේ රටින් හැමදේම ගෙනල්ලා දුවන්න බැරි තැනට දැන් ඇවිල්ලා තියෙන්නේ

    ඒ නිසා අද ඉදන් උබලා වත් හැදියල්ලා..පොඩියට හරි ඩොලර් පිටට යන එක නවත්වපල්ලා
    • Netflix බලන එක සම්පුර්ණයෙන්ම නවත්වපල්ලා...බලන එකෙක් දැක්කොත් උට තේරුම් කරලා කරන්නේ නැත්නම් කන පෙලෙන්න දෙකක් දීපල්ලා

    • Pornhub premium බලන එක සම්පුර්ණයෙන්ම නවත්වපල්ලා...බලන එකෙක් දැක්කොත් උට තේරුම් කරලා කරන්නේ නැත්නම් කන පෙලෙන්න දෙකක් දීපල්ලා

    • OnlyFans බලන එක සම්පුර්ණයෙන්ම නවත්වපල්ලා...බලන එකෙක් දැක්කොත් උට තේරුම් කරලා කරන්නේ නැත්නම් කන පෙලෙන්න දෙකක් දීපල්ලා

    • Pemium games වලට ගෙවන එක සම්පුර්ණයෙන්ම නවත්වපල්ලා.....ගෙවන එකෙක් දැක්කොත් උට තේරුම් කරලා කරන්නේ නැත්නම් කන පෙලෙන්න දෙකක් දීපල්ලා

    • ebay,amazon එකෙන් පොඩි පොඩි අයිටම් ගෙන්නන එක සම්පුර්ණයෙන්ම නවත්වපල්ලා

    • Binary option, forex, crypto futures trading සේරම නවත්වපල්ලා, ඕවා කරලා ලොස්ට් උනා ප්‍රමානෙ වැඩි ගොඩක් අය අදායමට වඩා

    • වාහන,සුවද විලදුම්,ඇපල්,මිදී දොඩම් වගේ පිටරටින් ගෙන සියලු දේ තමන්ම ගන්න එක නවත්වන්න අවුරුදු 06කට

    • කොටින්ම ඩොලර් පිටරටට යන හැම විදියකම නවත්වපල්ලා
    දැන් එන්න එපා අපි හබ්බු කලාම අපිට වියදම් කරන්න බැරි නම් වැඩක් නැහැ කියලා...මොකද අපි අපේම වල කපන ඉවරයි...

    අපි කොහොම හරි ඩොලර් එන සහ පිටවන එක බැලන්ස් කරේ නැති උනොත්..තව මාස 06-08 කින්
    • මේ රටේ බහුජාතික සමාගම් ටික රට හැර දාලා යාවි..ලක්ෂ ගානකට එක පාර ජොබ් නැති වේවි...

    • රෝහල් වල බෙහෙත් නැතුව මිනිස්සු මහා පාරේ මැරේවි

    • තෙල්, ගැස් නැති වෙලාම යාවි

    • මිනිස්සු කෑම වෙනුවෙන් මහපාරේ ඇනකොට ගන්න මට්ටම එවි

    • විශාල මහනුවර සියතින් බලා ගන්න පුළුවන් වේවි...

    මේ වෙලාවේ අවුරුදු 06 ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කලොත් 2019 තිබුන ගානට රටට එන්න පුළුවන් වේවි...

    එහෙම නැත්නම් හරියටම අවුරුදු 02 යන්න කලින් රාජපක්ෂලා මේ රටේ අයිමාත් බලේ ගන්න එක නවත්වන්න උබලට බැරි වේවි...මොකද එන එකා හොරු අල්ලලා උන්ගේ හොරු කාපු දේපල රාජ සන්තක කරලා රජයට ගත්තේ නැත්නම් අවුරුදු දෙකක් යද්දී මේ රටේ තෙල් නැහැ,ගැස් නැහැ,බෙහෙත් නැහැ..නය ගෙවන්න විදියක් නැහැ..එන්න එන්නම ලෝකේ තත්වයත් හොද නැහැ.. තෙල්,ගැස් මිල එන්න එන්නම වැඩි වෙනවා.. ඇමරිකා ආර්ථික කඩා වැටිමක ඇත ලග ඉන්නේ...

    එන්න අපි සැබෑ වෙනසක් කරපු අනුන් හදන්න කලින් තමන් හැදිලා ...
    ගියා කියලා වෙනස් වෙන්නේ නෑ කියල හරියටම කියන්නේ කොහොමද? හොරෙක් ගේ ඇතුලේ තියා ගන්නේ මොකට ද හොරෙක් කියලා දැනගෙන
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    3,827
    3,946
    113
    mama lankawata $ million ganak genath athi.. ehema karala apita labuna deyak naha..
    permit eke indan samurdi wenakan lankawe hama benifit ekakma labenne hadala thiyenne gov job karana ewuntai, duppath kiyana wada bari kammli untai, horuntai paga karayantai witharai....
     
    • Sad
    Reactions: Die-hard

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,579
    113
    ගියා කියලා වෙනස් වෙන්නේ නෑ කියල හරියටම කියන්නේ කොහොමද? හොරෙක් ගේ ඇතුලේ තියා ගන්නේ මොකට ද හොරෙක් කියලා දැනගෙන
    yako mun yanna ona.. eka thama first step eka

    man kiyanne un giya kiyala ena set eka karanna ona deval puravesiyan vidiyata
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,701
    113
    මේක දාපු @Die-hard පොන්නයා දන්නේ නෑ මසෙට 225 එකෙක් ට ඉන්දන දීමනා 50,000 යි වාහන කුලියට ලක්ස 2.5යි ඔක්කොම එකතුව් වෙලා ලස්ස 10ක් විතර උන්ගේ පඩියත් එක්ක 225x10 ලස්ස 2250ක් එතනම පොන්නයෝ තව පාර්ලිමේන්තුව තියන්න එකේ පොන්නයෝ තෝරන්න යන ගාන උබේ අම්මද දෙන්නේ පොන්සි
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    12,837
    1
    23,107
    113
    ජාලේ...
    sorry.com
    1000$ කොහෙද හුත්තෝ legion තියෙන්නේ
    me thiyenne hutto

    1652092136606.png
     
    • Like
    Reactions: magix

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    12,837
    1
    23,107
    113
    ජාලේ...
    sorry.com
    අඩෝ මෝකේද යකෝ.කැරි ලැප්ටොප් එක ඕක.130 w vga එකක් එන්නේ.පට්ට perfermonce.මෙහෙ නැති නිසා මන් ගන්න එක අත ඇරියා.
    meka ebay eke bn. seller knk innwa ANTONLINE kiyala. uge meka 800$ walata offer ekakuth giya pahu giya masa wala meka un gannath athi.
    r/laptopdeals me reddit eka balala offers awama adu uanama ganin. shipping forward dapan
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,264
    5,695
    113
    King's Landing
    ප්‍රශ්නේ තියෙන්නේ නෙට්ෆ්ලික්ස් නොබලා, ඇපල් නොකා ඉදලා විසදන්න පුලුවන් මට්ටමේ නෙවෙයි. අවුල තියෙන්නේ මැනේජ්මන්ට් වල. උබ හොදයි පරණ සමාජවාදීන්ගේ මීටින් එකක කතාවක් කරන්න. උනුත් ඔහොමයි, රටේ ඉකොනොමික් මොඩල් එකවත් තේරෙන්නේ නෑ උන්ටත්
     
    • Like
    Reactions: Master malli