මහින්ද රාජපක්ෂ ආසියානු සංවර්ධන බැංකු(ADB) අධිපති මුලසුනට

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,149
    4,460
    113
    කහටගස්දිගිලිය
    1PMO4061.JPG

    ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) අද (05) පස්වරුවේ පැවති 54 වන වාර්ෂික මහා සභා රැස්වීමේ දී 2021/2022 වර්ෂය සඳහා ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ මුලසුනට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තේරී පත් වී ඇත.


    මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම තනතුරට පත්වනවිට ශ්‍රී ලංකාවේ ආසියානු සංවර්ධන බැංකු (ADB) අධිපතිධුරය හොබවමින් සිටියේය.

    ජෝර්ජියාවේ ටිබිලිසි හි පැවැත්වීමට නියමිතව තිබූ මෙම වාර්ෂික මහා සභා රැස්වීම වර්තමානයේ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වා තිබේ.

    ඔස්ට්‍රියාවේ සහ මොන්ගෝලියාවේ ඒ.ඩී.බී අධිපතිවරුන් මෙම රැස්වීමේ දී ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරු ලෙස තේරී පත්වූහ.

    ආසියානු සංවර්ධන බැංකුවේ 55 වන වාර්ෂික මහා සභා රැස්වීම ලබන වසරේ කොළඹ දී පැවැත්වීමට නියමිතව ඇත. එතෙක් මෙම ධුරය අග්‍රාමාත්‍යවරයා විසින් හොබවනු ඇත.



    fox-and-chicken_grande.jpg

    Source
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,577
    2,844
    113
    තොණ්ඩුලන්තය
    සාමාන්‍යයෙන් හොරා කන්න පුරුදු එකෙකුට වැඩි වගකීමක් දීපුවම ඌ නිකන්ම කන්ට්‍රෝල් වෙනවා... මේකට අදාල නැතිව ඇති නිකං දැම්මේ....
    මහින්දගේ ඇස් දෙකත් පැනල.... සුදු කොඩි පේනව පේනව වගේ... :no:
     
    • Haha
    Reactions: hasithayad

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    7,342
    6
    7,517
    113
    සාමාන්‍යයෙන් හොරා කන්න පුරුදු එකෙකුට වැඩි වගකීමක් දීපුවම ඌ නිකන්ම කන්ට්‍රෝල් වෙනවා... මේකට අදාල නැතිව ඇති නිකං දැම්මේ....
    මහින්දගේ ඇස් දෙකත් පැනල.... සුදු කොඩි පේනව පේනව වගේ... :no:
    You are not wrong... Remember Gonawela Sunil. He was made a JP and behaved well, afterwards. :P
     
    Last edited:
    • Haha
    Reactions: hasithayad

    warwickuni

    Well-known member
  • May 21, 2008
    1,705
    842
    113
    Chinese Nominee? China holds controlling state in ADB, whereas US holds the same in WB and IMF. Governors are appointed by country who holds more shares like in a 'public company'. That is why WB and IMF is still controlled by west unlike other UN bodies.
    This is an honour to SL irrespective of how we got there, but cannot expect much from ADB as they cannot lend money to stabilize currency . Sometimes may be a pawn of China to get their Belt and Road Initiative (BRI) to gain hegemony in region. We have to choose between lesser evil.....
     
    • Like
    Reactions: vinura kithmal

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    7,045
    1
    7,778
    113
    ඕකෙන් හොරාකන සල්ලි ස්වීස් බැංකුවල දාන්නෙ නැතුව ලංකාවෙ බැංකුවක දාන්න මයිනා තුමනි :sorry: