ඒකනේ අපි කියන්නෙ රනිල් එදත් පොන්නයා අදත් පොන්නයා කියලා.. වයසට ගියාට මොළේ මෝරන්නේ නැති පොන්නයෙක් තමයි රනිල් කියන්නෙhutto, Ranil 2005 idapu mathema thamai 2023 inneth.
රනිල් කෘෂිකාර්මය වෙනස් කරනවට බැනල තියන විදියටම යැපුම් කෘෂිකර්මයක් කරගෙන යනවට මහින්ද රාජපක්ෂගේ ගුණ වයන අනුර කුමාර දිසානායක
රාජ්‍ය සේවකයෝ අඩු කරනවට බොරු රස්සා හදල දෙනවට රනිල්ට බැනලා මහින්ද රාජපක්ෂ රාජ්‍ය සේවකයෝ වැඩිකරනවට බොරු රස්සා හදලා රජය සේවයට ගන්නවට ගුණ වයන බිමල් සහ ලාල් කාන්ත
මහින්ද රාජපක්ෂගේ උෂ්නේ ගහල පොලිසියට පාට් දාන අනුර කුමාර දිසානායක
Sri Lanka has a bloated public sector and loss-making state enterprises which the influential Marxists Janatha Vimukthi Peramuna (JVP) and previous Rajapaksa regimes have opposed privatizing.
SOEs are stuffed full of political appointees and are also used by line ministers to get vehicles outside their official allocations.
The public sector is also bloated with unemployed graduates each year, a strategy also popularized by the JVP which was picked up by then President Mahinda Rajapaksa from 2005 as an election winning strategy.
බලගතු මාක්ස්වාදී ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ පසුගිය රාජපක්ෂ පාලනයන් පුද්ගලීකරනය කිරීමට විරුද්ධ වූ රාජ්‍ය අංශය සහ පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ශ්‍රී ලංකාව සතුව ඇත.
SOEs දේශපාලන පත්වීම් ලත් අයගෙන් පිරී ඇති අතර රේඛීය අමාත්‍යවරුන් විසින් ඔවුන්ගේ නිල ප්‍රතිපාදනවලට පිටින් වාහන ලබා ගැනීමට ද යොදා ගනී.
රාජ්‍ය අංශය ද සෑම වසරකම රැකියා විරහිත උපාධිධාරීන්ගෙන් පිරී ඉතිරී යන අතර, 2005 වසරේ සිට මැතිවරණ ජයග්‍රාහී උපාය මාර්ගයක් ලෙස එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් තෝරා ගන්නා ලද ජනතා විමුක්ති පෙරමුණ විසින් ද ප්‍රචලිත කළ උපාය මාර්ගයකි.
Sri Lanka tax payers look to tighten belts further or migrate as progressive taxes bite
https://economynext.com/sri-lanka-t...-or-migrate-as-progressive-taxes-bite-107768/
බලපන්කෝ මුන්ගෙ හාමුටත් මයිනගෙ ගෙදර වැඩකාරකම් කරන්න උනානෙඔය මචන් 2005 විතර නේද? ඒ දවස්වල මුන් ගියා වගේ මේ දවස්වල මයිනට වන්දිබට්ටකමේ යන්නෙ රනිල් නේද
මොකක්ද ඒ මතේ. කොහොමහරි පුටුව බදාගෙන ඉන්ට ඕනෙ කියන එකද?hutto, Ranil 2005 idapu mathema thamai 2023 inneth. Umbata nan jeppo gewanawa ethi unge kunu hodanawata.
මැරෙන්න කලින් ජනාදිපති වෙන්න හීන බලපු එකාට අඩගහල ජනාදිපතිකම දුන්නම කලගුන සලකන්න එපායෙ බන්. මයිනා ගූ හෝදපන් කිව්වත් ඌට හෝදන්න වෙනවා.බලපන්කෝ මුන්ගෙ හාමුටත් මයිනගෙ ගෙදර වැඩකාරකම් කරන්න උනානෙ
අද චන්ද දිනන්න මිනිස්සුන්ට ආතල් කතාවක් කියල, යතාර් තයට මූන දෙන්න උනාම තමුන්ගෙ මතය වෙනස් කරනව.මොකක්ද ඒ මතේ. කොහොමහරි පුටුව බදාගෙන ඉන්ට ඕනෙ කියන එකද?
ඒකද රනිල්ගෙ මතයඅද චන්ද දිනන්න මිනිස්සුන්ට ආතල් කතාවක් කියල, යතාර් තයට මූන දෙන්න උනාම තමුන්ගෙ මතය වෙනස් කරනව.
ithin ranil wa president kare apida lol
Jeppo 2004 ekak kiyala 2023 thawa ekak kiyanne.ඒකද රනිල්ගෙ මතය
eka ekaata riddanna kiyala chande denna epa mahattayoමෙවර ඡන්දය ලබා දිය යුත්තේ කොයි පක්ෂයටද කියා මෙවැනි ස්වයං වින්දන post වලින් මැනවින් ප්‍රදර්ශනය කෙරේ.
eka ekaata riddanna kiyala chande denna epa mahattayo
na na JVP ekata deepan.. man kiwwe ee wage hethu walata chande denna epa kialaනැත්තං කාටද දෙන්න කියන්නේ. මනුස්සයෙක්ට රටේ ජිවත් වෙන්න බැරි ඇරලා තියෙද්දී ඒ මනුස්සයාට රිදෙන නිසානේ වෙන පක්ෂෙකට දෙන්නේ උන් රට හදයි කියල. නැතුව කව්රුත් ජොලියට චන්දෙ දාන්න යන්නේ නෑ.
මට ත්රෙන්නේ නැත්තේ මේ ස්වාධින / චන්දෙ දාන්නේ නෑ කියන උන්ගේ තියෙන අමුතු ලොජික් තමයි. චන්දෙකුත් එද්දී මිනිස්සුන්ට චන්දෙ නොදා ඉන්න කියන්නේ මුන් මොන අරමුණකින්ද කියන එක හොයන්න ඕන.
@u_make_me_sick_ @SLK_sri @Xi Jinping @kasun_kbpලොන් හැලිච්ච හිටපු ඇමතිලා ටිකක් මිනීමරු JVP මූණ නොපෙන්නෙන NPP හැවක් දාගෙන අවහම උන් මේ ලඟදි ඉපදිච්ච හෙන පිරිසිදු කන්යවියෝ සෙට් එකක් කියල ආඩම්බරයෙන් කඩේ යනකොට මුන්මේ මහින්ද රාජපක්ෂගේ මුල්ම original සට්ටම්බියෝ ටික නේද කියල පෙනිලා දැන් ජෙපි fansල දුක බෙදාගන්න thread එකක් වෙලා මේක