මහ පාරේ රේස් ගිහින් ජීවිත එක්ක දාපු සෙල්ලම..ඒ අස්සේ තුවාල වෙලා වැටිලා ඉන්න මිනිස්සුන්ගේ ෆෝන්, ලැප්ටොප් සුද්ද කරලා..🤬

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,040
    5,143
    113
    @ගෙදර
    1. Hamadama me wage loku accident ekak wenwa

    2. Me wage video Fb youtube daala eka eka reach gannwa

    3. Ape sinhalu ewata bana bana anda anda "apoo munge license cancel karanna one..root permit nathi karanna one" blaa blaaa blaaa.....

    4. Aye sathiyak yankota katawath mathaka na.Waradi karapu unuth eliye.Un wenada wagema bus ekak padinnath pluwan.

    Oya tikane bn hamadama wenne a nisa sinhaluta ewleta comment ekak react ekak dala pahan sanwegya uapadwagena ina tiynne :yes:

    ps : me bus ekma meeta kalin dewathwakma happgana minissu marala tiynwa.me thunweni para :)
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    9,958
    13,754
    113
    CLEAN SRI LANKA 🇱🇰

    IMG-2299.jpg

    IMG-2300.jpg
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    4,542
    8,050
    113
    Kotte
    ගෑස් සිලින්ඩරෙ උස්සන් දුවපු කතවකුත් තිබුනා. මහලොකු බෞද්ද රට. මරෙන මිනිහාගෙත් ඔක්කොම හුරගෙන කන බලන්නෙ
    තම්බියෙක් කරල තියෙන්නෙ
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,694
    1,374
    113
    වන්දි ගන්න ගියාම නීති කෘත්‍යට කෙල වෙන්වා ටිකට් නැති නිසා ඒවා එන්නේ තව ගොඩක් කාලයක් ගියාට පස්සෙ
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,578
    677
    113
    Sri Lanka
    අර තඩි පොල්ලක් අරන් මැරයා වුනා කියලා පාපොච්චාරනය කරපු එකාවත් අල්ලලා දාන්න ඕන ඇතුලට.
    tho wage ponnayo thamai nawatanne nati un etanin yana
    wassa welawata geta wela idapan !

    e miniha ehema nokara nam thawa 3n 4 denek bleed wela marenawa.
    geta wela lap eka asse inna manussa asharyak nathi nerd popek kiyala penawa ubawa nam.


    Accident eka karapu bus ownergen hari wandi aran gewanna ona
    Route duwana bus wala insurance eka unlimited for passenger life + goods
    nadu kiwwama owa ganna pluwan

    godak duppath minissu danne na owa ane apita ba kiyala atharala danawa.
    ------ Post added on Feb 11, 2025 at 10:14 AM
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    17,042
    7,247
    113
    thawath ,mona labbata me kalakanni driver la hurathal karanawada mnda mun.kalakanni haththa. langadima minissungen hari guti knawa okun nan.rajayen karana labbak nane
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    6,200
    7,640
    113
    Pare watila inna ekek dagena gihin u umba happuwe kiwwoth awru ganan usawi..
    Wadiye ona na bus eke happuna ekek kiyala oppu unath uge laptop, raththaran badu nathi una ekata umbawa mattu karanna puluwan..

    Enisa geniyanawa nam oya polu aran apu ekai, thawa eekui nagga ganin sakkiyata..
    Thaniyama aran yanna epa, lankawe un dasa kariyo..
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,912
    970
    113
    Sri Lanka
    tho wage ponnayo thamai nawatanne nati un etanin yana
    wassa welawata geta wela idapan !


    ------ Post added on Feb 11, 2025 at 10:14 AM
    ඔහොම ඇක්සිඩන්ට් වුන කෙනෙක් අරන් ගිහින් බලපන් ඉසිරිතාලෙකට. ලෙඩාගෙ බාරකාරයා වෙන්න ඕනත් ගෙනිච්ච එකා. පොලිසියට සාක්කි දෙන්න උන් එනකන් වරු ගනන් තපින්නත් ඕන. බැරි වෙලා හරි ලෙඩා කිව්වොත් අරන් ආපු එකා තමයි හැප්පුවෙ කියලා කාපන් ටොපිය. වීරයා වෙන්න කලින් හොයලා බලපන් මහ පොලොවෙ ඇත්ත!!!
    ලංකාවේ මිනිස්සු ඕවා මග අරින්නෙ හේතුවක් ඇතුව. නැතුව සහකම්පනය නැතුව නෙමෙයි . ඔය ටොපි කාපු එකෙක් විදිහට මේ කියන්නෙ!
     
    • Like
    Reactions: THE_RAIN

    lankalk

    Well-known member
  • May 14, 2023
    3,511
    4,886
    113
    ගෑස් සිලින්ඩරෙ උස්සන් දුවපු කතවකුත් තිබුනා. මහලොකු බෞද්ද රට. මරෙන මිනිහාගෙත් ඔක්කොම හුරගෙන කන බලන්නෙ
    බවුද්ද කම අපි බලාගන්නන්,ලැජ්ජා නැතුව සිංහල අකුරු,සිංහල වචන පාවිච්චි කරනවනේ උඹ උඹේ අදහස් කියන්න.තෝ වගේ එවුන් වැඩි වෙච්ච කාල වල තමා මේ රට විනාස උනේ.කාල කන්නියා.