මහ බැංකුව සතු විදේශ මුදල් සංචිතය ඩොලර් බිලියන තුනකට අඩු වෙනවලු..

Die-hard

Well-known member
  • Jul 10, 2017
    6,082
    4,001
    113
    https://lankacnews.com/ඩොලර්-බිලියනයක-ණයක්-ගෙවය/

    ඩොලර් බිලියනයක මුදලක් එළැඹෙන සතියේදී කල් පිරෙන බැඳුම්කර සඳහා ගෙවීමට රජයට සිදුව ඇත.

    මෙම මුදල ගෙවීමට සිදුව ඇත්තේ මහ බැංකුවේ දැනට ඇති විදේශ මුදල් සංචිත මගිනි.

    එම ණය පියවූ පසු මහ බැංකුව සතු විදේශ මුදල් සංචිතය ඩොලර් බිලියන තුනක සීමාවෙන් පහළට වැටෙනු ඇතැයි වාර්තා වේ.

    මෙම තත්වය හේතුවෙන් මෙරට විදේශ මුදල් අර්බුදය තවදුරටත් උග්‍ර වනු ඇතැයි මුල්‍ය විශ්ලේශකයන් කියති.

    2025 වෙද්දී නය බිලියන 25 USD ගෙවන්න තියෙනවලු..කොහොම ගෙවන්නේ?

    මට හිතෙන්නේ යන විදියට සිගිරිය,යාපහුව කළු ගල් වලට විකුන්න වේවි..සිංහරාජය බෙහෙත් company එකකට විකුනන්න වේවි..තිරිකුනාමල වාරය ඇමරිකාවට දෙන්න වේවි...

    ඔය සේරම කරලත් මදිනම් එරෝසන්ගේ පුපත් විකුනන වේවි සුද්ද්දෙක්ට... :lol:
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    7,735
    6,773
    113
    Lyon
    හී හී හූ හූ යමු යමු...😅😅

    L0mjc1M.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    14,673
    19,540
    113
    100% ගෝඨ මේ ණය ගත්ත එකට වග කියන්න ඕනි නැති උනාට අවුරුදු 2කකට කිට්ටු වෙන්න ඇවිල්ලත් ප්ලෑන් එකක් නැතුව බොරු විද විද ඉන්නව කියන්නෙ අලුත් දියසෙන් කුමාරයෙක් සින්හලු 2025 ටෙස්ට් කරල ආයෙත් උකවගනී හොදම එකෙන්
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    2,713
    1,966
    113
    බැසිල් ඉන්නකන් මටනම් බයක් නෑ


    PS : mun ona kamin eelanga election eka paradinawa, eka thmai Sir ayeth illanme, passe ena ewunta kelawenawa, passe 69 bayyo unta baninawa rata wikunanawa, badu mila wadi kiyala.........
    Cycle continues
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    6,082
    4,001
    113
    100% ගෝඨ මේ ණය ගත්ත එකට වග කියන්න ඕනි නැති උනාට අවුරුදු 2කකට කිට්ටු වෙන්න ඇවිල්ලත් ප්ලෑන් එකක් නැතුව බොරු විද විද ඉන්නව කියන්නෙ අලුත් දියසෙන් කුමාරයෙක් සින්හලු 2025 ටෙස්ට් කරල ආයෙත් උකවගනී හොදම එකෙන්
    පාච දෙවි අපේ හරක්, යකඩ මිනිසා :lol: :rofl:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    6,082
    4,001
    113
    2019 රනිලා යද්දි ඕක කීයක් තිබ්බා ද බන්?
    7.5 USD billion එක තමා මේ දැන් 3 අඩු වෙලා තියෙන්නේ..

    එක වෙන්න ප්‍රදාන හේතුවක් උනේ covid නිසා පිටරට වැඩ කල අයගේ ජොබ් නැතිවෙලා සහ සංචාරක කර්මාන්තය වැටිච්ච නිසා..
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    23,685
    18,153
    113
    KY
    7.5 USD billion එක තමා මේ දැන් 3 අඩු වෙලා තියෙන්නේ..

    එක වෙන්න ප්‍රදාන හේතුවක් උනේ covid නිසා පිටරට වැඩ කල අයගේ ජොබ් නැතිවෙලා සහ සංචාරක කර්මාන්තය වැටිච්ච නිසා..
    අපනයන හොද උනා නම් ඔක ශෙප් කරගන්න තිබ්බා හැබැයි බන්. රනිලාත් නියම වෙලේ ආන්ඩුව මුංට දීල ශෙප් උනා
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    5,419
    8,238
    113
    https://lankacnews.com/ඩොලර්-බිලියනයක-ණයක්-ගෙවය/



    2025 වෙද්දී නය බිලියන 25 USD ගෙවන්න තියෙනවලු..කොහොම ගෙවන්නේ?

    මට හිතෙන්නේ යන විදියට සිගිරිය,යාපහුව කළු ගල් වලට විකුන්න වේවි..සිංහරාජය බෙහෙත් company එකකට විකුනන්න වේවි..තිරිකුනාමල වාරය ඇමරිකාවට දෙන්න වේවි...

    ඔය සේරම කරලත් මදිනම් එරෝසන්ගේ පුපත් විකුනන වේවි සුද්ද්දෙක්ට... :lol:
    Uge puka one billion watida
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    8,259
    6,073
    113
    ලයිට් දාන්න කොලබ concrete කණු ගහපු එකයි, මොනරුන්ට එන්න airport හදපු ඒවගේ, හම්බන්තොට හරක් බදින්න සම්මන්ත්‍රණ ශාලා හදපු ඒවගේ නය ගෙවන්න වෙන්නේ මේ.