මහ බැංකුව සතු විදේශ මුදල් සංචිතය ඩොලර් බිලියන තුනකට අඩු වෙනවලු..

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    7,653
    5,853
    113
    ගම මහනුවරයි
    ලයිට් දාන්න කොලබ concrete කණු ගහපු එකයි, මොනරුන්ට එන්න airport හදපු ඒවගේ, හම්බන්තොට හරක් බදින්න සම්මන්ත්‍රණ ශාලා හදපු ඒවගේ නය ගෙවන්න වෙන්නේ මේ.

    Menna mewa lankawe rata harakta amathaka wenawa..

    Me magul nisa thamai rata hira une... Satha 5kata wadak nathi wada..

    Ilaga anduwath muntama denna thiyenne nathnam ena Ewun balance karanwa... Aye ita passe mun rata hira karanwa...
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    8,350
    8,758
    113
    මැදමහනුවර
    පාටලීගේ ඉන්ටර්වීව් එකකදී ඌ ඕක නියමෙට විස්තර කලා..

    බැසිල් ඉන්නකන් මටනම් බයක් නෑ

    පාඨලී ඉන්ටෙව් එකේ කිව්වවගේ වගේ වෙන සීන් එකක් තියෙන්නේ​

    Link plz?
    SL vlogද
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    17,623
    1
    37,806
    113
    29
    Kalutara
    ලයිට් දාන්න කොලබ concrete කණු ගහපු එකයි, මොනරුන්ට එන්න airport හදපු ඒවගේ, හම්බන්තොට හරක් බදින්න සම්මන්ත්‍රණ ශාලා හදපු ඒවගේ නය ගෙවන්න වෙන්නේ මේ.
    ඇයි පෙරේදා ඕපන් කරපු සඳුන් උයන. අපි මලත් සඳුන් චිතකෙක හරි දවාගන්න බැරියැයි..
     

    24X7

    Active member
  • Oct 22, 2017
    458
    250
    43
    100% ගෝඨ මේ ණය ගත්ත එකට වග කියන්න ඕනි නැති උනාට අවුරුදු 2කකට කිට්ටු වෙන්න ඇවිල්ලත් ප්ලෑන් එකක් නැතුව බොරු විද විද ඉන්නව කියන්නෙ අලුත් දියසෙන් කුමාරයෙක් සින්හලු 2025 ටෙස්ට් කරල ආයෙත් උකවගනී හොදම එකෙන්
    එහෙම කියන්න බැ නේද 1948 ඉදල බැලුවම නය වලින් 50% වැඩිය අරගෙන තියන්නේ 2005-2015 සහ 2020 -??? මේ කාලේදී. අඩුම ණයවල පලදාඉතාවය තියන්නේ 2005-2021. ගොඩක් අඩුම 2015-2021. නය වලින් නය පමණක් ගෙවල තියන්නේ. ඩොලර් සහ රුපියල් වල අගය අඩු වීම අගය සැලකුවේ නැතුව.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    14,174
    12,281
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපි එදා ඉඳලා $ වල හරි ගනං කියලා තිබුනේ. කොහෙද මේකේ ටොයියෝ බයියෝ මෝහනේ වෙලා හිට්යේ. ගෑස් නැතිව උයාගන්න බැරිව වේලෙනකොට පියවි සිහිය එයි 🤣
     
    • Haha
    Reactions: Anatha sinhalu

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    10,950
    5,584
    113
    37
    Land of the Gods 🕎
    අපි එදා ඉඳලා $ වල හරි ගනං කියලා තිබුනේ. කොහෙද මේකේ ටොයියෝ බයියෝ මෝහනේ වෙලා හිට්යේ. ගෑස් නැතිව උයාගන්න බැරිව වේලෙනකොට පියවි සිහිය එයි 🤣
    උස්වැටකෙයියා වගේද බ්‍රෝ පොල්ලෙලි ගොඩ සිගිරිය වගේ තියෙද්දි. ගෑස් නැත්තම් පොල්ලෙලි, කන්න නැත්නම් කොස් ගෙඩ් :lol: love sri lanka :love2:
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,613
    2,533
    113
    planet earth
    පාච දෙවි අපේ හරක්, යකඩ මිනිසා :lol: :rofl:

    රට බේරගන්න දෑත් පිරිසිදු නායකයෙක්, වේගයෙන් වැඩ කරන නායකයෙක්....මගතොටේදී ඉක්මනින්ම හමුවියහැකි නායකයෙක්... වෙන කෙනෙක් නෑ මිනිහෝ අපිට... :yes::yes::yes::lol::lol::lol:

    ලයිට් දාන්න කොලබ concrete කණු ගහපු එකයි, මොනරුන්ට එන්න airport හදපු ඒවගේ, හම්බන්තොට හරක් බදින්න සම්මන්ත්‍රණ ශාලා හදපු ඒවගේ නය ගෙවන්න වෙන්නේ මේ.

    yasayi yasayi.... thopita ehenam mathaka thiyanwaaa......:lol:
    ------ Post added on Jul 26, 2021 at 12:29 PM
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,301
    1
    2,234
    113
    ලංකාවේ දෙවියන්ට වගේ වහල් කමින් දේශපාලකයෝ රකින උන්ට තේරෙන්නේ නැහැ. මේ දේශපාලකයෝ කරපු හානිය. ලොකු ණයක් අරන් එකෙන් වැඩකට නැති දෙයක් හදලා එකෙන් සියට 30ක් විතර හොරා කනවා. ඊට පස්සේ ඒවා උන්ගේ රටවල ගිණුම් වලට යවනවා. අපි ණය ගෙවනවා. ලංකාවට හෙන ගැහුවත් උන්ට කමක් නැහැ. උන් අවුල් උන ගමන් ඇමෙරිකාවට දුවනවා. අපිට විසා ගන්න අමාරු උනාට. උන්ට සල්ලි සහ connection තියෙනවා. ඕනේ වීසා එකක් සහ නැති කර ගත්තු පුරවසිභාවයන් උනත් දවසෙන් ගත්ත හැකි. අසරණ අපි ලංකාවේ හිඟා කනවා.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    2,516
    1,989
    113
    හී හී හූ හූ යමු යමු...😅😅

    L0mjc1M.jpg
    We wasted money for Tamashas(This is the wasted money at tamasha after we lost our bid to Commonweath Games to Goldcoast Aus. ). So we pay for your wasted money. Go Conga -dance second from the front is our CB former Governer who bought Greek Bonds now a prominent Minister in charge of Economy.
    Blame Moodys for their negative comment on ratings?