මහ බැංකුව සතු විදේශ මුදල් සංචිතය ඩොලර් බිලියන තුනකට අඩු වෙනවලු..

tha123

Well-known member
  • Mar 4, 2015
    5,183
    1
    4,030
    113
    පාටලීගේ ඉන්ටර්වීව් එකකදී ඌ ඕක නියමෙට විස්තර කලා..

    බැසිල් ඉන්නකන් මටනම් බයක් නෑ

    පාඨලී ඉන්ටෙව් එකේ කිව්වවගේ වගේ වෙන සීන් එකක් තියෙන්නේ

    youtube link ekk ndda bnn
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    17,178
    15,457
    113
    https://lankacnews.com/ඩොලර්-බිලියනයක-ණයක්-ගෙවය/



    2025 වෙද්දී නය බිලියන 25 USD ගෙවන්න තියෙනවලු..කොහොම ගෙවන්නේ?

    මට හිතෙන්නේ යන විදියට සිගිරිය,යාපහුව කළු ගල් වලට විකුන්න වේවි..සිංහරාජය බෙහෙත් company එකකට විකුනන්න වේවි..තිරිකුනාමල වාරය ඇමරිකාවට දෙන්න වේවි...

    ඔය සේරම කරලත් මදිනම් එරෝසන්ගේ පුපත් විකුනන වේවි සුද්ද්දෙක්ට... :lol:

    ai erozan witharada @nicjosh83 @weer 11
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,383
    13,103
    113
    ඇයි එන්නද ?
    https://lankacnews.com/ඩොලර්-බිලියනයක-ණයක්-ගෙවය/



    2025 වෙද්දී නය බිලියන 25 USD ගෙවන්න තියෙනවලු..කොහොම ගෙවන්නේ?

    මට හිතෙන්නේ යන විදියට සිගිරිය,යාපහුව කළු ගල් වලට විකුන්න වේවි..සිංහරාජය බෙහෙත් company එකකට විකුනන්න වේවි..තිරිකුනාමල වාරය ඇමරිකාවට දෙන්න වේවි...

    ඔය සේරම කරලත් මදිනම් එරෝසන්ගේ පුපත් විකුනන වේවි සුද්ද්දෙක්ට... :lol:

    බැසිල්ව ගෙනල්ල මුදල් ඇමති කලේ මොකක් හරි හොර ගේමක් ගහන්න තමයි. මොකද පරාද උනා කියල හිරේ දාන්න ද ? රට පනී අන්තිම මොහොතේ.
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    2,131
    1,964
    113
    2025 වෙද්දී ගෙවලා ඉවර වෙයි ද තව තියෙනවාද ගෙවන්න
     
    • Haha
    Reactions: jay-shan

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    4,070
    5,707
    113
    Lankawata options dekak tiyenawa

    Ekak hema labbama privatize karala salli hoyaganna eka

    Anika default karana eka

    man hethanne me dekama kala nam hodai

    tiyena hema labbama wikka nam horakam karanna baruwa yanawa... ex: srilankan airlines
     
    • Like
    Reactions: 89mora

    topkollek

    Well-known member
  • May 22, 2014
    19,521
    16,429
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපිට එකතුවෙලා චීනෙට/යුරෝපෙට/ඇමරිකාවට පෙත්සම් ගහන්න තියෙන්නෙ තවත් ණය දෙන්න එපා කියල.
    මේ මට්ටමෙන් බංකොලොත් වෙන එක හොඳයි තව ඉඩම් දේපල ඇපකරල ණයවෙලා බංකොලොත්වෙනවට වඩා
     
    • Like
    Reactions: JokerFan

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,460
    5,919
    113
    Arkham City
    අපිට එකතුවෙලා චීනෙට/යුරෝපෙට/ඇමරිකාවට පෙත්සම් ගහන්න තියෙන්නෙ තවත් ණය දෙන්න එපා කියල.
    මේ මට්ටමෙන් බංකොලොත් වෙන එක හොඳයි තව ඉඩම් දේපල ඇපකරල ණයවෙලා බංකොලොත්වෙනවට වඩා
    Basila wage unwa FBI ekata mattu wenne nadda sirawata man ahanne. oka mattu unoth adu gane salli walin bagayak wath lankawata dei mun salakala balala

    FBI eka thama ara Nigerian Scammer HushPuppi wa alla gaththeth.
    https://en.wikipedia.org/wiki/Hushpuppi

    FBI eka danaganna epai, unge rate un ayatha mudal hoyaddi, ara Lankawe gaurawe hadanna kiyala mokekda manda USA Business karayekta salli deela passe uu CIA karayekwath mattu una neda
    https://www.sundaytimes.lk/210411/n...-cia-mole-who-has-now-been-jailed-439751.html
     
    • Like
    Reactions: jay-shan

    topkollek

    Well-known member
  • May 22, 2014
    19,521
    16,429
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Basila wage unwa FBI ekata mattu wenne nadda sirawata man ahanne. oka mattu unoth adu gane salli walin bagayak wath lankawata dei mun salakala balala

    FBI eka thama ara Nigerian Scammer HushPuppi wa alla gaththeth.
    https://en.wikipedia.org/wiki/Hushpuppi

    FBI eka danaganna epai, unge rate un ayatha mudal hoyaddi, ara Lankawe gaurawe hadanna kiyala mokekda manda USA Business karayekta salli deela passe uu CIA karayekwath mattu una neda
    https://www.sundaytimes.lk/210411/n...-cia-mole-who-has-now-been-jailed-439751.html
    ඇමරිකන් ඉත්තෙක්නෙ බැසිල්. මොකටද අල්ලන්නෙ!
    Kohomath ehemaine. LKR tamai eliyata ganna puluwan
    1627353733097.png
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    1,928
    775
    113




    https://www.youtube.com/results?search_query=mawatha

    මෙන්න මේවා බලපල්ලා..ඔය ප්‍රශ්න ඔක්කොම ලස්සනට විස්තර කරනවා...හරවත් සංවාද කියන්නේ මේවට...
    Mun danneth prashna ahanna withrai, wisadumak katawath naaa. gota, sajiya neme sakkaraya hitiyath mee welawee hira wenwa. mechchara dawsak anduwa thibala tiynne pita rata wada karala ewana ewunge salli tourism walinui, dekatama kela wela hinda karanna deyak nathuwa inne. VAT ekath 8% adu karapu hinda anduwa puken gihin inne salli nathuwa, Thawa awruddak dekak mehema adan yanna wenawa. Danwath hoda plan ekak gahuwe naththam kela welama yai.