මහ රෑ, කටුනායක අධිවේගයේ මොටෝ රියක් හැටට හැටෙන්ම පාගලා මුහුණට මුහුණම ආව හැටි!

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    42,861
    86,566
    113
    හයිවේ එකේ තොවිලයක් බලන්න පුළුවන් ළගදීම

    @PHBhagya ගුරෝ ඔන්න මේක නන් මිස් කරගන්න එපා. මරු ඩයල් එකක් ඉන්නේ මේ පාර බෝතලේට ගන්න.
     
    • Love
    Reactions: PHBhagya

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    1,657
    2,272
    113
    මෙච්චරකල් හිතන් හිටියෙ චූටි මල්ලිල, පොඩි මල්ලිල කරන්නෙ කොමඩි කියල. දැන් තමා දන්නෙ උන් ඩොකියුමෙන්ට්‍රිත් කරනව කියල


    This two predicted many things