මළත් යන්න බෑ සුඩානයේ රැකියා කරන ශ්‍රී ලාංකිකයෝ 18ක් කියයි.

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    11,771
    18,415
    113
    Westනාහිර
    සුඩානයේ සිටින ශ්‍රී ලාංකිකයින් 18දෙනෙකු එරටින් ඉවත් වීම ප්‍රතික්ෂේප කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

    විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සඳහන් කළේ, ඔවුන්ගේ රැකියා අහිමි වනු ඇති බව පවසමින් එම පිරිස තවදුරටත් සුඩානයේ රැඳී සිටිමට කැමැත්ත පළ කළ බවය.

    මේ වන විට සුඩානයෙන් ඉවත් වීමට කැමැත්ත පළ කළ ශ්‍රී ලාංකිකයින් 34 දෙනෙකු ඉවත් කර ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශය කටයුතු කර තිබේ.

    ඉන් 14 දෙනෙකු දිවයිනට පැමිණ ඇති අතර තවත් 6 දෙනෙකු සෞදි ආරාබියාවේ ජෙඩා වෙත ළඟා වී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කළේය.

    තවත් ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙකු පොර්ට් සුඩාන් හි රැඳී සිටින අතර එම පිරිස ද කඩිනමින් දිවයිනට ගෙන ඒම සඳහා අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේය.
     

    honesty

    Well-known member
  • May 2, 2015
    1,932
    3,627
    113
    පොන්න කම තමයි.. මෙහෙ survive වෙන්න බෑ කියලා හිතලා, අර ගෙරි තිරිසන්නු වගේ එක එකා මරාගන්න සුඩානෙ හොඳයි කියලා නවතින එවුං නොඑන එකමයි හොඳ..

    Low IQ bloodline එකවත් නවතීනෙ,