මාක්ස්-ලෙනින්වාදී කොමියුනිස්ට් සිහිනයට ජීවිත දහස් ගානක් බිලිදුන් අවුරුදු 57ක් පරණ මෝඩ JVP දැන්

monson

Well-known member
  • May 7, 2007
    16,760
    10,475
    113
    😁 😁 😁


    X8Xrku0.jpg


    මමනම් කියන්නේ
    NPP කිව්වට පරණ වාමාශික මාක්ස්වාදී 'අධිරාජ්‍ය විරෝධී' වැඩවර්ජන හණමිටි ජෙප්පොම තමයි 😁

    https://elakiri.com/threads/npp-කිව...-විරෝධී-වැඩවර්ජන-හණමිටි-ජෙප්පොම-තමයි.2091243/

    ගෝලීය වෙළඳපලෙන් ඈත්වීම අපේ ණය අර්බුදයට බලපෑවේ කොහොමද ?
    https://elakiri.com/threads/ගෝලීය-වෙළඳපලෙන්-ඈත්වීම-අපේ-ණය-අර්බුදයට-බලපෑවේ-කොහොමද.2092168/

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති
    https://elakiri.com/threads/එදා-jvp...-ආර්ථිකය-කඩා-වැට්ටවූ-මෝඩ-ප්‍රතිපත්ති.2091904/

    Communist පාලනයකින් පෞද්ගලික දේපල පවරගන්න හැටි NPP විධායක සභික බිමල් රත්නායක පහදයි​

    https://elakiri.com/threads/communi...-npp-විධායක-සභික-බිමල්-රත්නායක-පහදයි.2093429/

    NPP නායකයෝ කියන විදියට ඡන්දේ දී රට ගොඩගමු
    https://elakiri.com/threads/npp-නායකයෝ-කියන-විදියට-ඡන්දේ-දී-රට-ගොඩගමු.2091804/



    JVP (දැන් NPP) ප්‍රජාතන්ත්‍රවාදය හා ඡන්ද කෙරුවාව US Department of State 1989 - Sri Lanka වාර්තාවෙන්
    https://elakiri.com/threads/jvp-දැන...t-of-state-1989-sri-lanka-වාර්තාවෙන්.2092849/
     
    Last edited:
    • Haha
    Reactions: 2osama and Asmodeus

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    41,923
    1
    15,966
    113
    Black Pearl
    itin hodaine outdated dewal atha arala modern wena eka :yes:
    oya balloon eken watena okkoma ekathu karanne peratugami pakshayen

    Now NPP is more liberal and modern than UNP/SJB

    ara sanwardana thread eke karala tiyana sanwardanaya nisa jeppo me kapeta dinanne naha
    eka nisa oya lamaya worry wenna epa
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    55,576
    43,896
    113
    මාලඹේ
    අඩුපාඩු හදාගෙන කවුරුහරි ඉස්සරහට යන එක හොඳ නැද්ද??
    එහෙම හොදයි JVP එක වැරදි හදා ගන්න කොට 71 සහ 89 කාලේ මරපු අයට ආයෙත් පණ එනවා නම් 😁 😁
     
    • Haha
    Reactions: monson

    Sen-lu

    Well-known member
  • එහෙම හොදයි JVP එක වැරදි හදා ගන්න කොට 71 සහ 89 කාලේ මරපු අයට ආයෙත් පණ එනවා නම් 😁 😁
    හදාගන්නෙ නැතුව ඉඳපුවාම ඒ මිනිස්සුන්ට පණ එනවද??. එහෙම එනවනම් පරණ දේවල් කරේ තියං හිටියට කමක් නෑ.

    අනික ඔය කාලෙ ජෙප්පො විතරයෑ මිනී මැරුවෙ. ඔය එක මිනී මරුවෙක් කීපවතාවක්ම අගමැතිත් වෙලා පිං ජනාධිපති කෙනෙකුත් වෙලා ඉන්නෙ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    55,576
    43,896
    113
    මාලඹේ
    හදාගන්නෙ නැතුව ඉඳපුවාම ඒ මිනිස්සුන්ට පණ එනවද??. එහෙම එනවනම් පරණ දේවල් කරේ තියං හිටියට කමක් නෑ.

    අනික ඔය කාලෙ ජෙප්පො විතරයෑ මිනී මැරුවෙ. ඔය එක මිනී මරුවෙක් කීපවතාවක්ම අගමැතිත් වෙලා පිං ජනාධිපති කෙනෙකුත් වෙලා ඉන්නෙ.
    අපිට නම් හිනා යන්නේ ඒකාලේ හොදට හිටපු තරුණ කොල්ලො 64 000 ක් මරලා තෙල් පෝලිමේ ඉඳන් Heart Attack හැදිලා මැරුණ දෙන්නෙක් ගැන JVP එකේ වහල්ලු කිඹුල් කැදුළු හෙලන එක ගැන🤭
    දෙන්නෙක් Heart Attack මැරුණා ම ගෝඨාභය මිනිමැරුවා කියලා කෑ ගහන කට්ටිය තමන් මරපු 64 000 ක් ගේ ජීවිත ගැන මික් නැහැ🤣
    මෙන්න ජඩ දේශපාලනය 🤭
     

    Sen-lu

    Well-known member
  • අපිට නම් හිනා යන්නේ ඒකාලේ හොදට හිටපු තරුණ කොල්ලො 64 000 ක් මරලා තෙල් පෝලිමේ ඉඳන් Heart Attack හැදිලා මැරුණ දෙන්නෙක් ගැන JVP එකේ වහල්ලු කිඹුල් කැදුළු හෙලන එක ගැන🤭
    දෙන්නෙක් Heart Attack මැරුණා ම ගෝඨාභය මිනිමැරුවා කියලා කෑ ගහන කට්ටිය තමන් මරපු 64 000 ක් ගේ ජීවිත ගැන මික් නැහැ🤣
    මෙන්න ජඩ දේශපාලනය 🤭
    64,000 කියන්නෙ රාජ්‍ය ත්‍රස්තවාදියෝ මරපු ගානත් එක්කම නෙ පොන්ස්. පොනිල ඕකට හොඳ දායකත්වයක් දීල තියෙනව.

    මෝඩ ගෝතයාගෙ රෙදිවලනම් දැං අපුල්ලන්න දෙයක් නෑ පොන්ස්. ඌ රටක් කාපු මෝඩයෙක්. උඹේ දැං ගජමිතුරු @monson ගෙන් අහපං. ඌ මට වඩා හොඳට ඉස්සර ඕව එක්ස්ප්ලේන් කරල තියෙනව.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,969
    1
    29,804
    113
    තරුණ කොල්ලො 64 000 ක්
    මෝඩ පොන්නයෝ 64000 කියන්නෙ තෝ දැන් පක ලොවන රනිල් පොන්නයා නිකරුනේ මරපු එවුන්ගේ ගාන

    කැම්පේන් අන්කල් මේකෙත් #තේ ගහනවා :lol:
    ------ Post added on Feb 24, 2023 at 9:05 AM
     
    • Like
    Reactions: kolavari

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,286
    113
    කැම්පේන් අන්කල් මේකෙත් #තේ ගහනවා :lol:
    ------ Post added on Feb 24, 2023 at 9:05 AM
    Hi, jvp කැම්පේන් අන්කල්. chandayak na neda 2023? Umbala mara lanuwak kewe.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,969
    1
    29,804
    113
    Hi, jvp කැම්පේන් අන්කල්. chandayak na neda 2023? Umbala mara lanuwak kewe.
    පොහොට්ටුවෙ ඉතිං පුකේ ඉදන් බොරුවනේ බන්.. සදාකාලික බොරුකාරයෝ නේ පොහොට්ටුවේ ඉන්නේ.. වැඩිය ඕනෙ නෑ උබම පිළිගන්නවනේ පොහොට්ටුවේ ඉන්නේ එක එකාට ලනු දෙන එවුන් කියලා.. බොරුකාරයෝ කියලා දැන දැන උන්ටම කඩේ යනවා 🤣🤣🤣
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    5,679
    7,027
    113
    දැනට ඉන්න කන්ඩායම් බැලුවම රටේ සම්පත් හොරකම් අඩුවෙන්ම කිරීමේ සම්භාවිතාව තියෙන්නෙ ජෙප්පොන්ට
    රාජපක්ශ කල්ලිය ගැන කතා කරන්නවත් දෙයක් නෑ නෙ, ඌට සපෝට් කරන උන් තාම ඉන්නව නන් උන් ඉතින් මන්දබුද්දික වෙන්න ඕන
    රනිල් මාත්තය මහබැන්කු වන්චාව වෙලාවෙ හැසිරුන විදිහෙන් හොඳට තේරුම් ගත්ත එතුමා ගැන

    සජිය නිකන් අර්තාපල් වගේ , හිතා ගන්න බෑ