මට නම් පේන්නේ මූත් අර මිස්ටර් කොත්තු වගේ පොරක් කියලා. උඹලාට හැඟෙන්නේ කොහොමද? මූ ඇත්තම ඔන්ටපණුවෙක්ද?
ඒ ඩෝකා බණින්නනේ නැති එකක් නෑ.පිළිකා සම්බන්ද doctor කෙනෙක් ඕකට බැනල තිබ්බ මිනිස්සු රවට්ටන්න එපා කියල. හැබැයි පොර අල්ලලා තියන්නේ නියම හිස් තැනක්.
ඌ තනිකර ට්‍රැක් අවුට් පොරක්. ඌටම හරියන දායක සභාවකුත් ඉන්නවා. ඒ යකා බනින්නෙ නැති එකෙක් නෑ.පිළිකා සම්බන්ද doctor කෙනෙක් ඕකට බැනල තිබ්බ මිනිස්සු රවට්ටන්න එපා කියල. හැබැයි පොර අල්ලලා තියන්නේ නියම හිස් තැනක්.
මිනිහෙක් ඇහුවමත් බය වෙන ලෙඩක් පෙන්න පෙන්න, ඒක විකුනං කාලා, අධික ලාභයක් අරගන්න එක තඩි කුපාඩි කමක්.එච්චරයි. ඕවා විඳවන කොට එන්නේ එකට දෙක ගානේ.මට නම් පේන්නේ මූත් අර මිස්ටර් කොත්තු වගේ පොරක් කියලා. උඹලාට හැඟෙන්නේ කොහොමද? මූ ඇත්තම ඔන්ටපණුවෙක්ද?
නකමුරා තාම දන්නැතුව ඇති මේකා අරගලේ හිටපු එකෙක් කියලත්, ඌ වටේ මේ දවස්වල කැරකෙන්නේ ජෙපි ටොයි හා බයියන්ට විරුද්ද සෙට් එක කියලත්.ලංකාවේ මොකෙක් හරි පොඩ්ඩක් දැනෙන්න දියුණු වෙනකොට ගංජ කූරක් අැද අැද ඉන්න ජෙප්පොන්ට පුදුම විදිහට රිදෙන්නේ..ඊට පස්සේ මඩ ගහනවා ඉතිං කීබෝර්ඩ් ඵකෙන් තමන්ට හිතෙන හිතෙන දේවල් කිය කිය.ඉතිං ලංකාව වගේ රටක සල්ලි කාරයෝ වැඩි වෙයිද.ලංකාවේ කුහක හැත්ත ලංකාවේ හිටියා රට ගියා කියලා නෑ.අගහරු වලට ගියත් කුහක පෙරේත ගතියනම් ඵහෙමමයි.ජාන තමා වල අවුල.
ඌ තනිකර ට්‍රැක් අවුට් පොරක්. ඌටම හරියන දායක සභාවකුත් ඉන්නවා. ඒ යකා බනින්නෙ නැති එකෙක් නෑ.
දෙලුම් ගැන කිව්වොත් මහරගම ටවුන් එකේ ඉදන් පෙට්ටි කඩේ කරන එකා ඉදන් පිලිකා වලට දෙලුම් කියලා තමා මාකට් කරන්නේ. අරූ ඉතින් ඊට වඩා වියදම් කරලා මාකටින් පාරක් දෙනවා.
ඉම්ම්ම් ආදායමට සරිලන ලෙස බ්‍රාන්ච් දානවනම් මරු නේතමිස්ටර් කොත්තු කියන එකා පල් හොරෙක් නේද. කලු සල්ලි ඩීල් එහෙම තියෙනව කියන්නෙ.
මූ ඒතරං හොරෙක් වගේ පේන්නෙ නෑ. අඩුමගානෙ තාම පේන්නෙ නෑ. හැබැයි මූ බිස්නස්කාරයෙක්. මාකටින් කර කර ප්‍රොඩක්ට් එක විකුණනවා. බොරු කියන්නෙ නැතුව, හොර කරන්නෙ නැතුව විකුණනව නං ok