අපි යාලුවෝ සෙට් එකක් ෆැමිලි පිටින් ගියා ඔය පැති ටික බලන්න ගිය පලවෙනිද.....
හොටෙල් එකක් බුක් කරල ගියේ යාලුවෙක් (කිරියෙන් අඳුරගත්තු පට්ට එකෙක්) ඇඩ්වාන්ස් පේකරල තිබුන එහේ ඉන්න පොඩි ගානක්....
යනගමන් හෝටලේට ඔලුව දාල බැලුව තැන අවුලක් නෑ....
ඒත් අයිතිකාරය පන්ඩිත පාටයි. තැන තිබුනේ මාතලෙන් සෙම්බුවත්ත පාරේ. නම ෆැමිලි හොලිඩේ වගේ මතක.
හවස මූ කියනව බොන්න බෑ, බාබකියු දාන්න බෑ දුම එනව, සින්දු කියන්න බෑ........
කාල නිදියන්න ට්‍රිප් යන්න ඕනිද.....මුගේ ආච්චිට........
මම මෙ ත්‍රෙඩ් එක බලල හෝටලේ නම්බර් එක ලියන් ගියේ. හවස 4 ඇති එතකොට.කෝල් එකක් අරන් මගේ යාලුවෙක් නැවතිලා හිටිය කියල එයා නොම්බරේ දුන්නෙ කියල වුන දේ කියුව.....
මිනිහගේ තැන බුක් කරල. විනාඩි පහෙන් ගන්නම් කියුව මට....
ටිකකින් කතාක්‍රල එයාගේ යලුවෙක්ගේ තැනක් සෙට්කරල දුන්න. ඒ හරියට යනකොට රෑ 9 විතර උනා, කීප සැර්යක් කෝල් කරා වෙන අය අහනව කිය්ල. ව්චනෙ විශ්වාස කරල අපි එනකන් හිටිය....
නියම නිදහස් තැනක්....15/= ගත්තෙත්......
ත්‍රෙඩ් එක දැම්මට පින් මලයෝ.......
Niyamai.Api ithin kiwoth kiyanne hoda then thamai aiye. Thank comment ekata.