මාධවී ඇන්තනීගේ ජංගි ශෝට

HimashaRockz

Active member
  • Dec 29, 2015
    420
    223
    43
    241366888_3088779521341602_1193312256851528217_n.jpg


    241183552_3088779514674936_5714678966088427903_n.jpg



    241070151_3088779531341601_7018587317154109982_n.jpg


    හෙල යක්ක පුත්තු දාපු කොමෙන්ට් බලපන්කො...

     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    4,676
    4,363
    113
    අක්කි හරියට හාල් ගරල නෑ. තාම ලොකු ගල් එහෙම පේන්නත් තියෙනව
     
    • Haha
    Reactions: lalindutj

    Dexter011

    Well-known member
  • May 19, 2021
    970
    1,405
    93
    බැනපු කොමන්ට් එකක් වත් නැහැ පේන්න..එකෙක් බැනපු එකක් අල්ලගෙන 50ක් විතර බනින්න එපා කියලා comments danava උන් පොර වෙන්න..මාර ඇම්මක් තියෙන්නේ ලංකාවේ උන්ට කැපිලා පෙන්න.. :lol:
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    4,149
    8,017
    113
    බැනපු කොමන්ට් එකක් වත් නැහැ පේන්න..එකෙක් බැනපු එකක් අල්ලගෙන 50ක් විතර බනින්න එපා කියලා comments danava උන් පොර වෙන්න..මාර ඇම්මක් තියෙන්නේ ලංකාවේ උන්ට කැපිලා පෙන්න.. :lol:
    යකෝ ඒ උන්ගෙම උන් බන් 😂 ලංකාවෙ උන්ව ගොන්නු කරල හිට් වෙන්න පුලුවන් උබට උනත්. ෆේක් account ටිකක් තියන් උබටම උබගෙ ඒවට බැනල ආයිත් උබම ඒවට බනින්න එපා කියල කියාගෙන facebook page කරන සෙට් එකට 1500 වගේ දුන්නම උන් පෝස්ට් දාගෙන පොඩ්ඩක් නග්ගල දෙනව. පස්සෙ අලුතෙන් පේජ් හදන් ඉන්න 500 ක් විතර පොඩි කොල්ලො ටික ඒව උන්ගෙ audience එකෙත් පෝස්ට් හදල share කරන්ව උන්ටත් තැටිය රත් උන වෙලේ රොටිය පුච්චගන්න හොදම අවස්තාවක් නිසා. මෙතන නිකන් සහජීවනය වගේ concept එකක් තමයි යන්නෙ.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    3,460
    4,630
    113
    hmmmmmm.... beela inne.... biwwama hethenawa ban mewaye athi wadi therumak na kiala
    ee wele fun ekata hodai..
    hmmmmm somiye inne
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    4,961
    3,653
    113
    "මේ comments දැක්කාම දුකයි. ඇත්තටම ලංකාව වගේ රටක් අදටත් සංවර්ධනය වෙමින් පවතින රටක් වුනේ මේ වගේ මොඩ ආකල්ප තියන මිනිස්සු ඉන්න නිසා... මේවට අපේ ඉතිහාසයත් වගකියන්න ඕන... එදා එංගලන්ත කාරයව පන්න ගත්තේ නැත්තම් අද මේ මිනිස්සුන්ගේ ආකල්ප වල වෙනසක් වෙන්න තිබ්බා.. Traditional කියලා මොනාද උබලට හම්බුනේ... කන්න සල්ලි හම්බුනා ද ? ඉන්න ගෙවල් හම්බුනා ද ? සුද්දා අද ඉදියානම් උබලා චීන්නුන්ට යටත් වෙන්නේ නෑ... උබලට English ටිකක් හරි කතා කරන්න පුලුවන් අද.. ඒත් අද කෙල්ලෙක් කොටට ඇන්දත් බැන බැන චරිතය දූශනය කරනවා.. ලැබෙන දෙයක් නෑ.. ආකල්ප වෙනස් කරගනියව්.. එකෙක් හරි සිංහලුනේ උබලා හැමදාම එකම තැන නැත්තම්...
    🙏
    😔
    "

    ----------------------------------------------------------------------------------------------------------

    උඩින් පල්ලෙන් comment බලන් යද්දි ඒකෙ දැක්ක හොදම comment එක:love: