මාධ්‍යවේදිනියකගේ ප්‍රශ්න හමුවේ වෛද්‍ය සුදත් සමරවීර නිරුත්තර වෙයි!

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    1,220
    813
    113
    JAPAN
    ඔය ප්‍රශ්න ටික මෙයාගෙන් ඔය විදිහට පිස්සුවෙන් වගේ ඇහුවනම් හොදට අහගන්න තිබ්බා.
    images (22).jpeg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    7,128
    1
    7,923
    113
    නන්දෙගෙන් මෙහෙම ප්‍රශ්න ඇහුව නම් එතනම රෙවෙයි
    ඕකට රෙවිලා රාජකාරියට බාධා කරා කියලා ගෑනිව අත්අඩංගුවටත් අරගෙන නඩුව ජීවිත කාලෙම අදී 😂
     
    • Like
    Reactions: topkollek

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    8,267
    3,040
    113
    උබලටත් මාධ්‍ය ආචර ධර්ම සේරම මතක් වෙන්නේ මෙහෙම එකක් උනාම තමයි. මාද්‍යවේදියෝ කියන උන් කට #ක වහන් ඉන්නවනම් අන්න නියම ආචර ධර්ම රකින උන්, නේද බන් ?
    mun wenuwen kata karannath one habei sanwarawa kata karannath one. yakage theory munge tiyenne. LOL me rate eunta keleheguneyaka ne kohamath mara kuhakayo kohomath sinhaloye tani wenwa. okunta inne cheene vitarai unth weda ganna nisa tama lan wela inne. hapayak kara visik karal dai dawasaka edata munta terei ekko unge lamai tamai ewata wandi gewanne.

    මචං පහළ ඉන්න උන්ට කෑගහලා වැඩක් නෑ උඩ ඉන්න උන් හරියට කරලා නැත්නම්. ඔන්න මේ ඩොකාලට වයිරසය පාලනය කරන්න සම්පූර්ණ බලතල දීලා තියෙනවා නං එහෙම පුළුවන්. උන් වැඩ කරන්න ඕන උඩ ඉන්න උන් කියන විදියට නං ප්‍රශ්න කරන්න ඕන උන්ව.

    මුන්ට ඕන උනත් මීට වඩා දෙයක් කරන්න, ඒක කරන්න බෑනෙ ඉහළින් අවසර නැතුව.



    ප්‍රශ්නය අහන එකී ගෙන් ඒක අහන්න ඕන. ඉංග්‍රීසියෙන් ඇහුවම සිංහලෙන් කියන්න බෑනෙ.

    එක්කෝ ඒකි English media company ද දන්නෙ නෑ.
    ------ Post added on Apr 30, 2021 at 4:48 AM
    pahala inna aya kegahuwta wedak nati unat eya inne rajaya niyojakayek vidiyata attama meka direct ahanne rajayen ea manusaya etana presenter kenek unata... Media karayek prashaya ahanne rate inne minissu weunweun eka terumgana one..
    ------ Post added on Apr 30, 2021 at 8:53 AM
     
    • Like
    Reactions: shenat

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    2,264
    2,137
    113
    sirase youtube thumbnail eka balapanko 2.50 youtube kaarayek ge wage. sajith ge anduwa nathuwa siarasa business walata paduyi wage.
    ara gani eka parshnayak ahala uththarayak denna ida denne naha thawa prashna walak ahanawaaa maru parshna ahilla

    dilka vs kesel sujiwa mathak wuna
    Sirase , Hiru eke inna madya wediyo ohoma tamayi
    un ahanne ekak
    ekata wachana dekak thunak kiyana kota wachanaya allan
    ilaga prashne ahanawa .
    antimata paya bagayak gihin , ko mama ahapu prashneta uttara dunne nane
    ayi uttara denna bari ahanawa

    owa balana moda UNP karayoyi bayiyoyi
    niyamayi muukulita ayiye oya niyama madya wediyek
    aruta kata uttara nati una.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,183
    745
    113
    අර හුත්තිගෙ පුතාලා පුපුරොවනවා කියල දැනගෙන කිව්වෙ නෑ,

    මේ හුත්තිගේ පුතාලා පැතිරෙනවා කියල දැනගෙන කිව්වෙ නෑ.

    මගෙ එකම පාර්තනය රාජපක්ශ පවුලේ මොකෙක් හරි එකෙක් මේක හැදිල මැරියන්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    17,023
    10,703
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අර හුත්තිගෙ පුතාලා පුපුරොවනවා කියල දැනගෙන කිව්වෙ නෑ,

    මේ හුත්තිගේ පුතාලා පැතිරෙනවා කියල දැනගෙන කිව්වෙ නෑ.

    මගෙ එකම පාර්තනය රාජපක්ශ පවුලේ මොකෙක් හරි එකෙක් මේක හැදිල මැරියන්
    රජ පවුලට සාප කිරීමේ වරදට පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන නඩු පැවරීමට කටයුතු කරන්න වෙනව.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    6,275
    3,823
    113
    ගම මහනුවරයි
    රජ පවුලට සාප කිරීමේ වරදට පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන නඩු පැවරීමට කටයුතු කරන්න වෙනව.

    Ow lankawe ewun hire danawata Baya na... Sapa karanwata bayai... FB post hadenta ona Sapa karala/illala... 😄😄 Ethakotai lankawa hadenne...
     
    • Haha
    Reactions: topkollek

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    2,051
    2,746
    113
    Winterfell
    කරන්න බැරි නම් බෑ කියල කියන්න එපැයි බන්. නිකන් වටේ යනවා. ප්‍රශ්න අහන එකා චාටර් කරන්න හදනවා. ගොබ්බයි.
     
    • Like
    Reactions: topkollek

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,084
    519
    113
    Albuquerque, New Mexico.
    oya gaani gotagen ohoma ahaida,adu thanin thamai wathura bahinne
    docalata thuga dammata issarahata balanna inneth ee minissu withrai
    ape pakku balapanko issarahata oxygen naa kiyala docalata allagena nelai

    eeta passe docalata baninawa rate salli walin igenagena rata yanawa,docala ratata nayayi kiya kiya
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    4,869
    2,068
    113
    දොස්තරට ඉංගිරිසි කතාකරගන්න බෑ
    ප්‍රශ්නයකට කෙලින් උතර දිගන්න බෑ '
    ඔයවගේ පර්හ්න ටිකක් නන්දසෙනාගෙන් අහුවනං ඔයිට හපන්
    චතුරලා වගේ ගොන්බිජ්ජෝ සම්මාන ගනිද්දී මේ වගේ මිනිස්සුන්ගේ ප්‍රශ්න කතාකරන මද්‍යවෙදිනියෝ නිකම්ම ඇගයිමක්වත් නෑ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    17,023
    10,703
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දොස්තරට ඉංගිරිසි කතාකරගන්න බෑ
    ප්‍රශ්නයකට කෙලින් උතර දිගන්න බෑ '
    ඔයවගේ පර්හ්න ටිකක් නන්දසෙනාගෙන් අහුවනං ඔයිට හපන්
    චතුරලා වගේ ගොන්බිජ්ජෝ සම්මාන ගනිද්දී මේ වගේ මිනිස්සුන්ගේ ප්‍රශ්න කතාකරන මද්‍යවෙදිනියෝ නිකම්ම ඇගයිමක්වත් නෑ
    ශෝට ඉන්ටවිව් කරල ගත්තෙ නැති එකේ වරද! අර ඉන්ගිරිස් ටීච නම් කැපුන ඉන්ගිරිස් බෑ කියල
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    5,649
    3,305
    113
    යකුනේ ඔය ලංකාවේ ඉන්න එකම වසංගත වේදී doctor.. ඔය doctor බනින්න එපා ..තොපිට හෙන ගහනවා...

    මතකද පොත් ප්‍රදර්ශනේට යන්න එපා කියලා අපේ මිනිස්සු ඔය කෙනාට බැන්න හැටි..

    ඔය මනුස්සයා ඇත්ත කිව්වොත් වෙන්නේ ජයරුවන් බණ්ඩාරට උන දේ..අර ප්‍රශ්න අහන ගැනිද මේ මනුස්සයාගේ ගෙදරට කන්න දෙන්නේ...

    තොපිට පේන්නෙම කෝ හරි කටින් කයිවාරු ගහන උන්, මේ වසංගතේ වෙලේ මිනිස්සු ගොඩක් වැඩ කළා තමන්ගේ ජොබ් එකක් බේරාගෙන
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,056
    1,074
    113
    සිරිකොත
    පකේ මද්ධිය වේදීන් ,
    හෙන ගොන් ප්‍රස්ස්නනේ අහන්නේ ,

    මේ කියන විදියට චීනෙන් ඒ කාලේ කියද්දීම මුළු ලෝකෙම වහලා දැම්මනම් මේ මුකුත් නැ නේ ,
    මුන් හිතන් ඉන්නේ රටක් ලෝකයක් පාලනය කරනවා කියන්නේ සිනි බෝල වැඩක් කියලා .

    ගොන් ටයියෝටම ගැලපෙන උන්
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    4,869
    2,068
    113
    ඔය ප්‍රශ්න ටික මෙයාගෙන් ඔය විදිහට පිස්සුවෙන් වගේ ඇහුවනම් හොදට අහගන්න තිබ්බා.View attachment 122464
    මුට නම් ඔයතරමින් වත් ඉංග්‍රීසි බෑ
    නිකන් බ.... බ.... බ.... කියල නොන්ඩි වෙයි
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    6,279
    802
    113
    අර හුත්තිගෙ පුතාලා පුපුරොවනවා කියල දැනගෙන කිව්වෙ නෑ,

    මේ හුත්තිගේ පුතාලා පැතිරෙනවා කියල දැනගෙන කිව්වෙ නෑ.

    මගෙ එකම පාර්තනය රාජපක්ශ පවුලේ මොකෙක් හරි එකෙක් මේක හැදිල මැරියන්
    sinhalaya kiyanne langa mathaka thiyana moda jathiyak.. hama dama madyayen kiwwa ne minissu marena hati..corona thiyana hati... gov eken kiwwa ne..trip yanna epa.. parissam wenna..sawukya neethi reethi walata kata yuthu karanna kiyala....oya dan lorry talk dena madya walin ma eka eka sanekeli thibba mask nathuwa.. . passe minissu rata watey shopping gihin..trip gihin. party dala.. dan pakayo wage wena unta waradda patanawa.. .. mey rate ekek wath thamungen waraddak una nah ma eka piliganne nah kawadawath..

    man nam hithanne mewa apey minissunge waradi.. ona pakek ta therenna ona corona thibba.. kiyala.. new year season eke trip gihin, party dala thama pakyo serama bo kara gaththey.. ..
    hari htihapan new year ekata anduwa ratama wahuwa.. ethakota kohoma hamuduruwaru siwura ussan lorry talk deddi.. ethakota ayeth anudwa waradi..

    mey ledey pathirune apey waradi nisa misak..wena un neme.. dan wath honda sawukya purudu walata awatherenna wela leden parissam wela hitapiyaw..