මාධ්‍යවේදිනියකගේ ප්‍රශ්න හමුවේ වෛද්‍ය සුදත් සමරවීර නිරුත්තර වෙයි!

incest_cult

Well-known member
  • Sep 8, 2017
    797
    413
    63
    colombo
    ඩොකා අරකිව පච කරනවනෙ බන්.... තප්පුලෑවට වැඩකුත් නෑ කිව්වේ , ඒකිට හරකි කියලා නේ.... හුකෑස්
     
    • Haha
    Reactions: erozan and Die-hard

    erozan

    Well-known member
  • Mar 18, 2011
    61,894
    11,749
    113
    Malabe
    ලස්සනට උත්තර දුන්න , අඩුනෙ ප්‍රශ්න අහපු එකීටනෙ බන්.

    උබ විඩියෝ එක බලල තෙර්ඩ් එක දැම්මෙ නැනේද බන්,lol
     

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    281
    428
    63
    අනේ මන්දා
    මේ ත්‍රෙඩ් එකේ ආරම්භක පෝස්ට් එකයි, ඒකට දාලා තියෙන බහුතර කමෙන්ට් ටිකයි දැක්කම මට නම් හිතෙන්නෙ යන්නෙ කොහෙද මල්ලෙ පොල් සීන් එකක්.. එකෙක් හඳ දිහාට ඇඟිල්ල දික් කරලා අන්න හඳ කියනවා.. අහගෙන ඉන්න උන් ඇඟිල්ල දිහා බලාගෙන ඒ ඇඟිල්ලක් නේ කිය කිය කෑ ගහනවා..

    පළමු කාරණාව.. ගිය අවුරුද්දෙ කොරෝනා පටන් ගත්තු දවසෙ ඉඳල මේ වෙනකම් තමන් හිටපු තනතුර රැක ගත්තු ඉතා සීමිත කිහිප දෙනාගෙන් කෙනෙක් මේ... අනිත් අති මහත් බහුතරයකට උන් හිටි තැන් නැති උණා.. උදා : වි. වෛද්‍ය අනිල් ජාසිංහ, වි. වෛද්‍ය පබා පලිහවඩන, වෛද්‍ය ජයරුවන්.. ඉතිං මෙයා survive උණු විදිය මොකක්ද කියල නම් මම දන්නෙ නෑ..

    දෙවෙනි කාරණාව.. මෙයත් අර කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වගේ කෙනෙක විතරයි.. තීරණ ගන්නෙ වෙන කට්ටියක්.. මෙයා මයික් එක ගාවට ඇවිති ඒ දේවල් කියන එක විතරයි කරන්නෙ.. ඉතිං වෙන එකෙක් (හෝ කණ්ඩායමක්) ගත්තු තීරණයක්, කුපාඩි වැඩක් ගැන මෙයාගෙන් ඇහුවට ඉතිං වටෙන් වටෙන් උත්තර දෙනවා ඇරෙන්න ඇත්ත කතාව කියන්න බෑ.. ඇත්ත කිවුවොත් මෙයාගෙ නමත් මම අර උඩින් දාපු ලිස්ට් එකට දාන්න පුළුවන් පහුවෙනිද ඉඳලම..

    අපි අපෙන් ම අහගන්න ඕනි ප්‍රශ්ණයක් තියෙනවා මම හිතන්නෙ.. පක්ෂ පාට මොක උණත්, මුන් අපිට කෙළත් නැතුව අරිද්දි අපි තවත් බලන් ඉන්නෙ මොනව බලාපොරොත්තුවෙන් ද? ඇයි ජනතාව හඬක් නගන්නෙ නැත්තේ? සාමාන්‍ය ජනතාවගේ ජීවත් වීමේ අයිතිය තීරණය කරන්නෙ කොහෙවත් යන කාළකන්නි ටිකක් නම් සහ ඒ ගැන මිනිස්සුන්ටත් වගේ වගක් වත් නැත්නම්, මම හිතන්නෙ මේ රැල්ලෙන් හරි මැරිල යන එක තමයි වෙන්න ඕනි..

    ඇයි සත්‍ය තොරතුරු එළියට නොදෙන්නෙ? ඇයි PCR පරීක්‍ෂණ සීමා කරල තියෙන්නෙ? ඇයි PCR Test Kits සීමා සහිත ප්‍රමාණයක් පමණක් රෝහල් වලට නිකුත් කරන්නෙ? තව තව දේවල් තියෙනවා.. කියන්න බෑ..

    (ප. ලි. - දැන් කොටසක් කියයි මම ජෙප්පෙක් කියල.. ඉතුරු ටික කියයි මම ස.ජ.බ. යෙක් කියල.. දන්නෝ දනිති)
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    6,083
    1,063
    113
    178916125-1810324592461919-5081717532652202150-n.jpg