just reserve an appointment at a private clinic. If you want to go through rest of the sessions at a government hospital I guess you can speak with the doctor and he/she might solve that issue somehow.
Nothing to worry about. You can channel a psy doc the same way that you channel another doc. Get an appointment and talk to the doc. To him you will be just another patient. So don't worry.
ප්‍රධාන රෝහල් හැම එකකම වගේ ඉන්නවා රෝහලට ගිහින් සායන තියන දවස් හොයලා බලන්න
රජයේ හැම රෝහලකම මානසික වෛද්‍යවරු ඉන්නවාද? උපදේශක වරු හරි කමක් නෑ කොහොමද එයාලාව හම්බවෙන්නේ?
Don't worry.... machan....
Google sesrch "sumithrayo"
Eke number ekata call karala ube kaaranawa kiyapan... consultant kenek meet wenna welawak dei un...
Ethanin hari giye nattam....
Echanneling hari dala....
Psychologist kenek meet weyan....
Buddhist nam....uba...
Poddak agama dahamata naburuweyan....
https://www.youtube.com/channel/UCpA0sy3c2kTFKmiUaLElFfA
Pachne wisadei...
normal doc kenekwa hambenna hospital eke opd eke
eyata kiyanna mata manasika roga doctor kenekwa hambenna one refer krala denna kiyala
karala dei
http://www.psychologylifecentre.com/contact-us/
Ookata kool karala dr hamba wenna welaaawak da ganna
Private doctor kenek channel karanna. Mn hithanne eka thamai oyata thiyena best option eka.
කියපන් ඉන්න ගමන් අතපය කපාගන්න හිතෙනව, මැරෙන්න හිතෙනව, පාළුයි කියල. ඉන් පස්සෙ සයිකොලොජිස්ට් කෙනෙක්ට දානව. ඒ දොස්තරලා හරිම හොඳයි. කොල්ලෙක් වුනොත් නම් ලොවෙත් උඹ උට ලවු වෙනව. එතනිනුත් උපදෙස් දීලා බැරි වුනොත් සයිකැට්‍රිස්ට් කෙනෙක්ට දාල බෙහෙත් දෙයි. හරියට බීපන් දෙන ඒව. බෙහෙත් නොබී ගොඩ දාගන්න පුළුවන් නම් ඉතාම හොඳයි.
oya gaman ube gay prashnetath wisadumak hoyaganna balapan.
It is not a mental disorder
දොස්තර ඒක ලෙඩක් කියල බෙහෙත් කරන්න හැදුවොත් උඹ මොකෑ කරන්නෙ ? දොස්තරට මනෝ වෛද්‍ය විද්‍යාව උගන්නනවද ? නැත්තං දමල ගහල ගෙදර එනවද ?