මාර්තු 30 සිට සියලුම ජාතික පාසල්වල ‘Spoken English’

monson

Well-known member
  • May 7, 2007
    16,651
    10,242
    113
    ඉංග්‍රීසි භාෂාවේ ඇති විශේෂත්වය සහ වැදගත්කම සැලකිල්ලට ගනිමින් මාර්තු 30 වැනිදා සිට පළමු ශ්‍රේණියේ සිට සියලුම ජාතික පාසල්වල ‘Spoken English’ ඉගැන්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

    කොළඹ විශ්වවිද්‍යාලයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේ 6-9 සහ 10-13 ශ්‍රේණිවල පාසල් විෂය නිර්දේශ ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒම සඳහා අවශ්‍ය යාවත්කාලීන කිරීම් සිදුකරන බවයි. ඒ සම්බන්ධ නියමු ව්‍යාපෘතියක් ලබන මාසයේ ආරම්භ කරනු ඇත.

    තොරතුරු තාක්ෂණය සමඟ කෘත්‍රිම බුද්ධිය විෂය ඉගැන්වීමට අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවද ඔහු පැවසීය. ඊට අවශ්‍ය පාඨමාලා සංවර්ධනය සහ සම්පත් සැලසුම් කිරීම මේ වන විට සිදු කරමින් පවතින බවද අමාත්‍යවරයා පැවසීය. 2030 වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ ගෝලීය තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ අභියෝගය ජය ගැනීමට අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    - https://www.gossiplankanews.com/2023/03/spoken-english-national-schools.html
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,198
    93
    කවුරුත් දන්න පරිදි මට ඉංග්‍රීසි බැහැ... ඉංග්‍රීසි හදාගන්න කොච්චර ට්‍රයි කලත් ඒක ලේසිත් නැහැ...

    හැබැයි ලංකාවේ අධ්‍යාපනය ඇතුලේ සිංහල එක විෂයක් විතරක් කරලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය දෙන තැනට ගෙනියන්න උවමනා පරිසරය හදන්න කවුරු හරි කටයුතු කරනවනං මම ඒකට සහය දෙනවා...

    එතනදි කොළඹින් ඈත පාසල්වලට සුදුසුකම් සහිත ගුරුවරු නැති එකට විසඳුම් දෙන එක තමා ගැටළුවකට තියෙන්නේ... දැනට ඉන්න ගුරුවරු අතරින් බහුතරයකටත් ඉංග්‍රීසි බැරි හින්දා එයාලා සේවයේ ඉන්නතාක්කල් වැඩේ ලේසි වෙන්නෑ... ඉදිරියේදී ගුරු පුහුණුවට තෝරද්දි ඉංග්‍රීසි හැකි පිරිසක් තේරීම හෝ පුහුණුවට තෝරාගත් පසුව ඉංග්‍රීසි උගන්වා එයින් පසුව ඉංග්‍රිසියෙන් පුහුණුව ලබාදීම හරි කරනවනං වටිනවා...

    නැත්තං වෙන්නේ එක එක ගොං දේශපාලකයින්ගේ අවලං අදහස් උඩ සිංහලේ එක කියලා පාසල් අධ්‍යාපනය සිංහලෙන් දීලා අන්තිමට ඒකෙන් ඉගෙනගෙන රැකියා වෙළඳපලට ගිය තැන ඉදලා හැම එකටම ඉංග්‍රීසි බැරිකම නුසුදුසුකමක් වෙන එක...
    එක්කෝ ඉගැන්වීමේ මාධ්‍යය ඉංග්‍රීසි කල යුතුයි... නැතිනම් ලංකාව ඇතුලේ කිසිම රැකියාවකට ඉංග්‍රීසි උවමනා නැත කියන තැනට දේවල් සකස් කල යුතුයි...

    පවතින ලෝකයේ ඉංග්‍රීසි නැතිව වැඩකරන රාජ්‍යයක් හදන්න අපිට බැරි හින්දා අන්තිමට දැන් වෙන්නේ සිංහලෙන් උගන්නලා ඉංග්‍රීසි දන්න උන්ට විශේෂ වරප්‍රසාද දෙන එක...

    අපේ මෝඩයොත් දේශපාලකයින්ගේ ගැටවලට අහුවෙලා විහින් වල කපාගන්නවා...

    අනිත් කොයි ක්ෂේත්‍රයට නැතත් අඩුම ගානේ අධ්‍යාපන ක්ෂේත්‍රය ගැන තීන්දු ගන්නකොටවත් ලග නොබලා දුර බලලා තීන්දු තීරණ ගන්න බැරිකම අපේ වැටීමට ලොකුම හේතුවක්...

    Chathusha Kekulawala​

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,538

    English puluvan English/Maths/IT/Science teachersla innavada bn.. loku iscola valath sahenna adui api giya kale nan
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    7,768
    1
    7,922
    113
    skillful teachers la මදි....
    ඒ ගැනත් බලන්න වෙයි, නැතිනම් නිකම් ගැලරි ටෝක්ස්/ සංවර්ධන නිවුස්... කැටගරි එකෙ එව්වා
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    6,523
    13,440
    113
    Malfoy Manor, Wiltshire, England.
    wenama spoken english kiyala thawath subject danne nathuwa, okkoma western origin ekak thiyena subject english walin teach karanna one.
    (eg: maths, science, it, commerce).

    ai ugannanna kalin it wala sinhala wachana dana ekawa allagena hire danna one. sinhala wachana walin ai igena gaththoth iwarai.
    mamanam hithanne ai iskole ugannana uwamanawak na, basics tika english walin dala dunnanam athi. ithuru tika campus level eken or self-study walin karaganna puluwan
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    35,366
    70,092
    113
    හොද වැඩක්

    mechchara kal beri wechcha eka eka paareta dan kohomeda keranne? teachers?
    කුහක වෙන්න එපා බන් සුබ පතපන් උන් ඒව බලාගනී. චන්දෙ තියෙනකන් අපේක්ෂකතුමන්ල හරි ගිහින් උගන්නයි.
    ------ Post added on Mar 21, 2023 at 7:28 PM
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    10,283
    19,061
    113
    හැබැයි අර ගෝඨභයගෙ 50000 ඉන්න කැළණිය කැම්පස් එකේ බාහිර උපාධි කරපු සෙට් එක ටීචින් ගන්න ගමන් , ai ගැන කතා කරනව නම් ජෝක්.

    mechchara kal beri wechcha eka eka paareta dan kohomeda keranne? teachers?
    සංවර්ධන නිළධාරීන් 26000ක් ගන්න්වා. ගුරුවරු විදියට . රට සංවර්ධනය කරා වගේ පාසල් ටිකත් සංවර්ධනය කරලා ගනියි.
    ------ Post added on Mar 21, 2023 at 7:30 PM
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    6,590
    9,796
    113
    කවුරුත් දන්න පරිදි මට ඉංග්‍රීසි බැහැ... ඉංග්‍රීසි හදාගන්න කොච්චර ට්‍රයි කලත් ඒක ලේසිත් නැහැ...

    හැබැයි ලංකාවේ අධ්‍යාපනය ඇතුලේ සිංහල එක විෂයක් විතරක් කරලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය දෙන තැනට ගෙනියන්න උවමනා පරිසරය හදන්න කවුරු හරි කටයුතු කරනවනං මම ඒකට සහය දෙනවා...

    එතනදි කොළඹින් ඈත පාසල්වලට සුදුසුකම් සහිත ගුරුවරු නැති එකට විසඳුම් දෙන එක තමා ගැටළුවකට තියෙන්නේ... දැනට ඉන්න ගුරුවරු අතරින් බහුතරයකටත් ඉංග්‍රීසි බැරි හින්දා එයාලා සේවයේ ඉන්නතාක්කල් වැඩේ ලේසි වෙන්නෑ... ඉදිරියේදී ගුරු පුහුණුවට තෝරද්දි ඉංග්‍රීසි හැකි පිරිසක් තේරීම හෝ පුහුණුවට තෝරාගත් පසුව ඉංග්‍රීසි උගන්වා එයින් පසුව ඉංග්‍රිසියෙන් පුහුණුව ලබාදීම හරි කරනවනං වටිනවා...

    නැත්තං වෙන්නේ එක එක ගොං දේශපාලකයින්ගේ අවලං අදහස් උඩ සිංහලේ එක කියලා පාසල් අධ්‍යාපනය සිංහලෙන් දීලා අන්තිමට ඒකෙන් ඉගෙනගෙන රැකියා වෙළඳපලට ගිය තැන ඉදලා හැම එකටම ඉංග්‍රීසි බැරිකම නුසුදුසුකමක් වෙන එක...
    එක්කෝ ඉගැන්වීමේ මාධ්‍යය ඉංග්‍රීසි කල යුතුයි... නැතිනම් ලංකාව ඇතුලේ කිසිම රැකියාවකට ඉංග්‍රීසි උවමනා නැත කියන තැනට දේවල් සකස් කල යුතුයි...

    පවතින ලෝකයේ ඉංග්‍රීසි නැතිව වැඩකරන රාජ්‍යයක් හදන්න අපිට බැරි හින්දා අන්තිමට දැන් වෙන්නේ සිංහලෙන් උගන්නලා ඉංග්‍රීසි දන්න උන්ට විශේෂ වරප්‍රසාද දෙන එක...

    අපේ මෝඩයොත් දේශපාලකයින්ගේ ගැටවලට අහුවෙලා විහින් වල කපාගන්නවා...

    අනිත් කොයි ක්ෂේත්‍රයට නැතත් අඩුම ගානේ අධ්‍යාපන ක්ෂේත්‍රය ගැන තීන්දු ගන්නකොටවත් ලග නොබලා දුර බලලා තීන්දු තීරණ ගන්න බැරිකම අපේ වැටීමට ලොකුම හේතුවක්...

    Chathusha Kekulawala​

    Bandaranayake Ponnaya Sinhala rajya bashawa karanna kalin me krameta thama lankawe igannuwe
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    6,590
    9,796
    113
    Issellama guru widyale inna unta english walin ugannanna patanganna one

    ඒ උනාට ඒ පොම්නයා තමන්හෙ ළමයින්ට ඉංග්‍රීසියෙන් ඉගැන්නුවෙ. 🥲
    Eka thama uta ponnaya kiyanne
    ------ Post added on Mar 21, 2023 at 7:33 PM
     
    • Haha
    Reactions: sakuntha1996

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,198
    2,070
    113
    in Helll
    ඉන්දියාවේ ගොඩක් ස්කොල ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි උගන්නන්නේ එකයි උන්ට මෙලෝ දෙයක් බරින්වුණත් කටින් ගහලා ගොඩ යන්නේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    34,870
    1
    79,889
    113
    31
    Kalutara
    දැන් එතකොට අද පාර්ලිමේන්තුවේදී නීති විභාගෙත් සිංහලෙන් විතරක් කරන්න වැඩි චන්දෙන් සම්මත කරගත්තේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    43,392
    113,794
    113
    එකමත් එක රටක

    Jelly Fish Dance Moves GIF by Super Simple
     
    • Love
    • Like
    Reactions: NRTG and EdNygma