මාර්තු 30 සිට සියලුම ජාතික පාසල්වල ‘Spoken English’

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    21,562
    32,268
    113
    කෑගල්ල
    මන් මේ ලගදි ගියා නෙලුම් කුලුන ඔලුව උඩ තියාන වගේ ඉන්න ඉස්කෝලෙකට. ඇත්තටම මට හිතුනා මොන කෙහෙල් මලටද මේකේ ඉන්න උන්ට ielts, pte වහෙ exam තියන්නේ කියලා. හැබැයි අපේ හෙල යක්ක බාසාවත් උන් හොදට දන්නවා, ඉස්කෝලේ නොනට කට උත්තර නැති උනා එක පාරට කුනු හරප ටික ඇහිලා. :lol: :lol:
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,721
    1
    8,563
    113
    21o9w-SUx-2x.jpg


    I mean it
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,562
    113
    මම රනිල්ට කෑමති නෑ.. ඒ වුනත් මිනිහා ලන්කාවේ අධ්‍යාපනය වෙනුවෙන් සෑහෙන්න දෙයක් කරපු එකෙක්.. ඉන්ග්‍රීසි විද්‍යා ගණිත විශයන් වෙනුවෙන් අධ්‍යාපන ඈමති වෙලා ඉන්න කාලේ සෑහෙන්න වෙනස්කම් කරලා තියෙනවා.. දෑන් නම් ඉතින් මොනවා කරයි ද දන්නේ නෑ.. ඕකා 2002 ඈවිල්ලත් රාජ්‍ය සේවය කප්පාදු කරලා බර අඩු කලා.. කොහෙද ඉතින් මයින්ද මාත්තියා ලොකු කලා නේ.. හෑබෑයි මිනිහාගේ 2015 -2019 කාලේ නම් අන්තිම චොර.. ගූ ඒ හින්දා දෑන් මොනවා කරයිද ශුවර් නෑ
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,558
    113
    skillful teachers la මදි....
    ඒ ගැනත් බලන්න වෙයි, නැතිනම් නිකම් ගැලරි ටෝක්ස්/ සංවර්ධන නිවුස්... කැටගරි එකෙ එව්වා
    Madida.. aththema nathi tharanda 😂😂 ape batch vala hitapu serama ausi
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    4,271
    5,400
    113
    දැන් එතකොට අද පාර්ලිමේන්තුවේදී නීති විභාගෙත් සිංහලෙන් විතරක් කරන්න වැඩි චන්දෙන් සම්මත කරගත්තේ.
    අනේද කියන්නේ.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    9,936
    1
    11,907
    113
    Madida.. aththema nathi tharanda 😂😂 ape batch vala hitapu serama ausi
    ඇත්තෙම නැතුව ඇති බන්...
    කවුද රු 40,000ට මැරෙන්නෙ බන් ඔච්චර....
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    4,271
    5,400
    113
    මම රනිල්ට කෑමති නෑ.. ඒ වුනත් මිනිහා ලන්කාවේ අධ්‍යාපනය වෙනුවෙන් සෑහෙන්න දෙයක් කරපු එකෙක්.. ඉන්ග්‍රීසි විද්‍යා ගණිත විශයන් වෙනුවෙන් අධ්‍යාපන ඈමති වෙලා ඉන්න කාලේ සෑහෙන්න වෙනස්කම් කරලා තියෙනවා.. දෑන් නම් ඉතින් මොනවා කරයි ද දන්නේ නෑ.. ඕකා 2002 ඈවිල්ලත් රාජ්‍ය සේවය කප්පාදු කරලා බර අඩු කලා.. කොහෙද ඉතින් මයින්ද මාත්තියා ලොකු කලා නේ.. හෑබෑයි මිනිහාගේ 2015 -2019 කාලේ නම් අන්තිම චොර.. ගූ ඒ හින්දා දෑන් මොනවා කරයිද ශුවර් නෑ
    තැටිය ප්‍රතිවාදනය වීම තමයි දෝෂය.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    7,491
    1
    23,900
    113
    මන් මේ ලගදි ගියා නෙලුම් කුලුන ඔලුව උඩ තියාන වගේ ඉන්න ඉස්කෝලෙකට. ඇත්තටම මට හිතුනා මොන කෙහෙල් මලටද මේකේ ඉන්න උන්ට ielts, pte වහෙ exam තියන්නේ කියලා. හැබැයි අපේ හෙල යක්ක බාසාවත් උන් හොදට දන්නවා, ඉස්කෝලේ නොනට කට උත්තර නැති උනා එක පාරට කුනු හරප ටික ඇහිලා. :lol: :lol:
    St. Joseph's?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    9,936
    1
    11,907
    113
    Arts commerce aya athi.. maths/bio/it/english thamai nathuva aththe
    නගරෙ ජනප්‍රිය පාසලේ අතිරික්තයි බන්....
    පොඩි ස්කොලෙ උන්ට තමයි නැත්තෙ කට්ටිය...
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,558
    113
    නගරෙ ජනප්‍රිය පාසලේ අතිරික්තයි බන්....
    පොඩි ස්කොලෙ උන්ට තමයි නැත්තෙ කට්ටිය...
    Podi iscolane ithin godak thiyenne..
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    21,562
    32,268
    113
    කෑගල්ල
    My alma mater. Trying to get in your son?
    අනේ නැ මචො. අපි මේ හද්ද දොටේ ඉන්නේ. . මෙ office එකේ පොඩි පොඩි වැඩ වලට හතර අතේ අන එකනේ කරන්නේ. දැන්නම් කොලබ නොගිය ඉස්කෝලයක් නැතිව ඇති. ඔය අතරේ හදිස්සියේ ගියේ ඔතෙන්න.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,042
    113
    පොඩි තැනින් හරි වැඩේ පටන් ගන්න ඕනේ
    පොන්නපස්සලා දශක ගානක් හිටියා. රටම හොරාකාලා අධ්‍යාපනේට වෙන් කරපු සල්ලි වලිනුත් හොරාකනව ඇරෙන්නෙ ඔය වගේ දෙයක් කරන්න උකුනු පුකක තරම් මොලයක් තිබ්බද නේද?
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    9,924
    6,510
    113
    හෙල බිමේ
    Good move ... බණ්ඩාරනායක පො@#& කරපු වැඩ තමයි ඔය අපට වන්දි ගෙවන්න වෙලා තියන්නේ...
    අපේ සීයත් english වලින් ඉගෙන ගෙන තියන්නේ.. මට හොඳට english බැහැ..
    ජාතික පාසල් වලට සීමා නොවී අනිත් ඒවටත් english medium දෙන්න ඕන නැත්නම් ජාතික පාසල් වලට තියන තරගය තව වැඩි වෙනවා